ඊළඟ Iphone එක design කරන්න වරෙව් !!!

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    තියෙන්නේ සීමිත සම්පත් ප්‍රමාණයක් ඒත් වැඩක් ගන්න පුළුවන්
    කැමති අයිපෝන් එකක් ඩිසයින් කරමු බලන්න https://neal.fun/design-the-next-iphone
    මේ මගේ එක :P

     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,707
    113
    ඕකට ටෝර්ච්බැටරියක් වත් දාපල්ලා. අනෙක චර්ජර් හිඟා කන ඇප් එකකුත් ඕනේ.
     
    • Haha
    Reactions: KSPathirana