iPhone 17 ගන්නවා නම් මේක පොඩ්ඩක් බලන්න

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    hq720.jpg

    මගේ Phone එකේ හිටපු ගමන් Wifi Disconnect වෙලා යනවා . එතකොට පාවිච්චි වෙන්නේ Mobile Data
    මම හිතුවේ මට විතරයි ප්‍රශ්නය කියලා Phone එක මාරු කරන්න හිතුවේ Internet එකේ හොයලා බැලුවහම අනිත් අයටත් මේ ප්‍රශ්නයම තියෙනවා . Phone එක මාරු කර කියලා ඇති වැඩක් නෑ

    iPhone 17 ගන්න හිතාගෙන ඉන්න අය ඉන්නවා නම් මේක ගැනත් හිතන්න
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,283
    4,641
    113
    17 is a failed product. if you want to buy wait for 18 (next yr iphone release eka hold kra kiala dakka) so that means wait for 2years. if u want somewhat latest iphone , go for 16.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,790
    15,078
    113
    මට Display එක Camera එක අවුල් s 25 එකේ
    Display awul samsung eke ? :eek:
    S25 or S25 Ultra ? Camera nam mata lokuwata use wenne naha.
    Mama meka ganna kalin yaluwekge 16 pro max eka use karala baluwa. Eka bara wadi mata. S25 ultra eke weight distribution eka comparatively hodai.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඊටපස්සෙ කන්ඩ නෑ කියල ලපයට බනිනව
    උබත් අසංක අනේ මන්දා
    ලපයගෙන් ලපේ සූප්පු කරන්න මම ලංකාවේත් නෙවෙයි ඉන්නෙ😂
    මෙහේ Best Buy එකෙන් ගත්තා එකක්
    කොහෙන් ගියත් මතක් වෙන්නේ ලපය බේරා ගන්නේ කොහොමද කියන එක තමා😂

    Display awul samsung eke ? :eek:
    S25 or S25 Ultra ? Camera nam mata lokuwata use wenne naha.
    Mama meka ganna kalin yaluwekge 16 pro max eka use karala baluwa. Eka bara wadi mata. S25 ultra eke weight distribution eka comparatively hodai.
    ඔව් iPhone නම් පට්ට බරක් දැනෙනවා මම හිතන්නේ පරණ බැටරි Tech එක නිසා වෙන්න ඇති
    Samsung Camera එකේ Dynamic Range එක මදි
    Skin Tone එක එහෙම හරියටම එන්නේ නෑ
    ------ Post added on Nov 24, 2025 at 1:02 PM