උඔලට හිතෙන විදියට මේ සම්භන්දේ ඉවරද?

6h057

Well-known member
  • Nov 19, 2024
    2,301
    2,197
    113
    Tokyo, Japan
    Ehema weida? Mata duka mata eyata sathutin yanna denna bari una
    ඕක ගැන දුක් වෙන්න එපා, අමතක කරලා හොඳ ජීවිතයක් හදාගනින්. උබට ඒකිට වඩා හොද කෙනෙක් meet වෙයි.