උඔලා අහුවුන ලොකුම ගාන කියද?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,041
    2
    15,781
    113
    ochchara hali liyanda epa hutto uba chater una echcharai 🙂
    චාටර් වුණා සහ අතින් වියදම් වුණා, පාඩු වුණා කියන්නෙ දෙකක් පොන්නයෝ. චාටර් වෙන්ඩ තමයි ගියේ, හැබැයි අරූ පොන්නයා නිසා වැඩි වැඩ දාන්න ගිහින් අන්තිමට උ‍ෟමයි නා ගත්තෙ. 🤣
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    Ado umba lankawe nemaida ban. Yako laksha 350k wage neda
    අපි ගෙයක් රෙන්ට් එකට ගන්න ගිහිල්ලා බන් අහු උනේ රෝමේ හොරෙක් විදිහට නෙමෙයි ඇග්‍රිමන්‍ට් සයින් කරලා දුන්නේ ගේම.. දැන් සල්ලි ගන්න බෑ. අතහැරලා දැන්ම
     

    Dreko Phoenix

    Well-known member
  • Oct 23, 2020
    438
    467
    63
    Hogwarts
    චාටර් වුණා සහ අතින් වියදම් වුණා, පාඩු වුණා කියන්නෙ දෙකක් පොන්නයෝ. චාටර් වෙන්ඩ තමයි ගියේ, හැබැයි අරූ පොන්නයා නිසා වැඩි වැඩ දාන්න ගිහින් අන්තිමට උ‍ෟමයි නා ගත්තෙ. 🤣
    api ehema hithannamko 🙂 suddita fuck karada ithin
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    office එකේ හිටපු එකෙක්ට 1,600,000 දීල දැන් මාසෙට 40,000 ගානේ තාම දෙනව (පොලීසියට ගියාට පස්සෙ )
    nayata demen mudalath yaluwath dekama nathi we. kiyapanko ube kathawa apitath dana ganda
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    අහ්හ් තව එකක් ක්‍රිකට් මැච් එකක් බලලා අහන ප්‍රශ්න වලට හරි උත්තරේ SMS කලොත් රත්තරන් පෙන්ඩන්ට් එකක් දෙනවා කියලා ඇඩ් දැම්මා. ඉතින් SMS කරලා දින්නා. රූපවාහිනියට ගිහින් අරන් ඇවිත් බලද්දි නිකන්ම නිකන් තඹක්ක කෑල්ලක්. බස් එකේ ගිය ගානත් පාඩුයි. මන් තාම කල්පනා කරනවා උන් ඇත්තටම තෑගි දුන්නේ තඹක්ක කෑල්ලක්ද නැත්තන් රූපවාහිනිය ඇතුලේ උන් යටි මඩි ගැහුවාද කියලා. ඒ කාලේ හොරුන්ගේ පාලනයේ තිබ්බ රටක්නේ