උකස් කඩ ඉදිරිපිට දිගු පෝලිම්

ZAck0

Active member
  • May 30, 2021
    39
    146
    33
    සංචරණ සීමා ඉවත් කළ අද දින පෙරවරුවේ සිට උකස් මධ්‍යස්ථානවල ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබිණි.

    මාසයක පමණ කාලයකින් පසුව රටපුරා උකස් මධ්‍යස්ථාන අද වීවෘත කෙරුණු අතර බොහෝ පිරිස් සිය කන කර උකසට තිබීම සඳහා මෙසේ පැමිණ ඇත.

    එදිනෙදා ජිවිත්වීමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදි ගැනීමට කිසිදු ආදායමක් ඉකතු දිනවල නොලැබුණු හෙයින් කන කර උකස් තැබීමට සිදු වූ බව අප කළ සොයා බැලීමේදී ඔවුහු පැවැසූහ.

    කොළඹ හා තදාසන්න ප්‍රදේශවලත් දිවයිනේ පිටපළාත්හි පිහිටි නගරවලත් උකස් මධ්‍යස්ථානවලට සහ බැංකුවල උකස් අංශවලට මේ ආකාරයෙන් බොහෝ පිරිස් පැමිණ සිටි බව ද වාර්තා වෙයි.

    image_fd3f857567.jpg

    image_f4f4d4af9c.jpg

    image_93ae0132b8.jpg

    204164181_10225674638121671_3392470670737170023_n.jpg
     
    ZAck0

    Active member
  • May 30, 2021
    39
    146
    33
    රත්තරන් බඩු බේරගන්නත්
    ගෙවන්නත් කට්ටිය ඇති
    බඩු තියන්නත් කට්ටියක් ඇති

    බේරගන්නවට වඩා තියන්න ඉන්න කට්ටිය තමයි බන් වැඩි
     
    • Like
    Reactions: Solo Rider

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මාත් දැක්කා උදේ සෙනග පෝලිම සැහෙන්න.

    උකස් කරන්නම නෙමෙයි, උකස් කරපුවට පොලිය ගෙවන්න යන අයත් ඇති.
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    වෙන රටවල් වල මීට අන්තයි,අපි අවකව සතුටු වෙන්න ඔනෙ අපෙ ආණ්ඩුව කොරෝන මැඩ ගෙන ඉස්සරහට යන එක ගැන
    hahaha pala gon madiyo yanne wena ratawal gana kiyanna enawa , passport ekekwath nathi buruwa
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    වෙන රටවල් වල මීට අන්තයි,අපි අවකව සතුටු වෙන්න ඔනෙ අපෙ ආණ්ඩුව කොරෝන මැඩ ගෙන ඉස්සරහට යන එක ගැන
    Boru dana epa
     
    • Like
    Reactions: Solo Rider

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,066
    198,505
    113
    Colombo, Sri Lanka
    වයින් ස්ටෝස්, ලංකා බැංකුව, මහජන බැංකුව , සම්පත් බැංකුව, උකස් මධ්‍යස්ථාන වල දිග පෝලිම් තිබුණ දැක්ක.
    අය්යා ඔය පෝලින් ගැන ගැන රට වටේ රවුන් ගහන් නැතුව ගෙදරට වෙලා අර Computer table එකවත් හැදුවොත් නරකද.. 😷😷
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වෙන රටවල් වල මීට අන්තයි,අපි අවකව සතුටු වෙන්න ඔනෙ අපෙ ආණ්ඩුව කොරෝන මැඩ ගෙන ඉස්සරහට යන එක ගැන

    එරොසාන් අයියගෙ කවුරු හරි නෙද මෙ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    අය්යා ඔය පෝලින් ගැන ගැන රට වටේ රවුන් ගහන් නැතුව ගෙදරට වෙලා අර Computer table එකවත් හැදුවොත් නරකද.. 😷😷
    😂😂
    මේ දවස් වල වැඩනෙ මල්ලි...
    ගිය මාසෙ වගේ
    ලබන සතිය දිහාටත් රජයෙන් නිවාඩුවක් අනුමත කරල දුන්නොත්, ඒ වැඩෙත් ගොඩ දාගන්න පුලුවන්.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    dan kochara news walata pennawada minissu corona ganan ganne nathuwa inna widiya. ita passe oka spread wunama untama thama awula wenne lockdown karama. open karapu kaale ganan gatte na marena dawasaka marenawa kiyala ohe party damman pissu keliya marenakota wahuwama rassawal na kanna na oka therenne nane.
    athdakeemn kiyanne lockdown karata ape gewal patte party damma gewal keepayaka vehicle walin awilla setwela ithin kela karaganne minissuma neme da ?
     
    • Like
    Reactions: Solo Rider

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,097
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රත්තරං කියන්නේම හදිසියට සල්ලිකරන්න තියං ඉන්න දෙයක්නේ. ඔහොම තමයි ඉතිං. සල්ලි නෑ, බෙල්ලේ එල්ලං ඉන්න ලක්ෂ දෙක තුන සල්ලිකරනවා.

    මාත් වයිෆ්ට එදා ඉඳලා තෑගි දෙන්නේ රත්තරංබඩු. ඕන නැත්තං සල්ලි තමයි.
    ඕනනං ළමයින්ට හරි ගන්න බැරියෑ 😊
     
    • Like
    Reactions: Solo Rider

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    dan kochara news walata pennawada minissu corona ganan ganne nathuwa inna widiya. ita passe oka spread wunama untama thama awula wenne lockdown karama. open karapu kaale ganan gatte na marena dawasaka marenawa kiyala ohe party damman pissu keliya marenakota wahuwama rassawal na kanna na oka therenne nane.
    athdakeemn kiyanne lockdown karata ape gewal patte party damma gewal keepayaka vehicle walin awilla setwela ithin kela karaganne minissuma neme da ?
    උබ හිතුවද මිනිස්සු ඔය අව්වෙ ආසාවට උකස් බඩු කඩවල් වල පෝලිමේ ඉන්නවා කියලා . ඔය බන කියන උබ ගිහින් ඒ මිනිස්සුන්ගෙ පවුල් අලට කන්න දෙනවනෙ . මේකේ 95% වරැද්ද නිසි කලමනාකරනයක් නොකරපු රටේ ආන්ඩුව .