උක්දඬු ගින්න

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    1741287944329.jpg


    වළඳා රජ බොජුන් කංසා මී විළඳ
    ඉරු බැස යද්දි නැගලා එනු ඇත මන්ඳ
    මඳ කිපුනාම ඇත්තුත් පෙරලයි ලන්ද
    ඇවිළුණු දඬු නිව්වේ ඔබලයි විල මැද්ද

    https://maathalan.blogspot.com/2025/03/blog-post.html