උක් කවන අපේ විරුවා අලුත් වටයකින් නග්ගලා ගමුතේ

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com


    Full lyrics

    හෝ හෝ හෝ...

    කුස්සිය පුරා විහිදී ගියා පොදු ජන බය රාවේ
    හිටංව පන්නා ගෙදරට ගෙන ආ බලාපොරොත්තුව මේ
    ජනහද බිඳූ සහරාන් නම් පවිටු මිතුර ඇසුරේ
    ඡන්දෙන් දිනූ රටටම ඉකූ හැට නමයේ සාපේ

    ගිනි තියන අපේ විරුවා
    බත්පතට හෙමින් කෙළියා
    ඩෝං ගාන හඬක් ඒ නම්
    කුස්සියට බුදුන් සරණා

    ගිනි තියන අපේ විරුවා (..ගෝසාපය..)
    බත්පතට හෙමින් කෙළියා (..ගෝසාපය..)
    ඩෝං ගාන හඬක් ඒ නම් (..ගෝසාපය..)
    කුස්සියට බුදුන් සරණා (..ගෝසාපය..)

    හෝ හෝ හෝ...

    විස්මිත ලෙසින් වාෂ්ප වෙලා හෙළ විදේශ විනිමේ
    ණය ඉල්ලමින් මුළු ලොව පුරා හිඟමන් යන ගමනේ
    මේ නන්දසේන සිංහයා හට කිසිම වැඩක් බෑනේ
    දැන් දන්ධිනා මැඩම්ට ගොඩක් කිඹුහුම් යනවාලුනේ

    උක් කවන අපේ විරුවා
    කාබනික වගා කෙරුවා
    නා ගැනුම කලාවක් නම්
    පිකසෝත් පදිරි කෙරුවා

    උක් කවන අපේ විරුවා (..ගෝසාපය..)
    කාබනික වගා කෙරුවා (..ගෝසාපය..)
    නා ගැනුම කලාවක් නම් (..ගෝසාපය..)
    පිකසෝත් පදිරි කෙරුවා (..ගෝසාපය..)

    මියුසික් කෑල්ල

    ඔරැකල් බලෙන් පෙට්‍රල් ගසා ලංකාවට ආවා
    බෝම්බ දැකලා චූ ගිය නිසා චූ මාර්ක්‍ නම ලැබුණා
    හොඳටම කළේ කවුදැයි කියා දැන් කවුරුත් දන්නා
    පලයන් පුතේ රට හැර තොපේ අනාගතේ සඳහා

    ටයි දාන අපේ විරුවා
    ජංගියට බද්ද ගැහුවා
    දැන් සැපද හිතෙනවා නම්
    ඒ තමයි උගේ කෙරුමා

    ටයි දාන අපේ විරුවා (..ගෝසාපය..)
    ජංගියට බද්ද ගැහුවා (..ගෝසාපය..)
    දැන් සැපද හිතෙනවා නම් (..ගෝසාපය..)
    ඒ තමයි උගේ කෙරුමා (..ගෝසාපය..)

    අත්පුඩිය

    උඩ ඇරිය හුළං පුරවා
    කැණහිලෙකි වැඩක් බැරුවා
    නා ගැනුම කලාවක් නම්
    පිකසෝත් පරිදි කෙරුවා