උකුස්සාගේ කැදැල්ල (Kehlsteinhaus )

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113

    Kehlsteinhaus එහෙමත් නැත්නම් උකුස්සාගේ කැදැල්ල ලෙස හැදින්වෙන මෙය නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර්ට තම පනස්වන උපන්දිනයදා ලබා දෙන ලදී. පටු කදුකර මාර්ගයක් ඔස්සේ ලඟා විය යුතු මෙය උත්සව අවස්ථා සඳහා භාවිතා කොට ඇත. පිවිසුම් මඟ අඩි 13 ක් පමණ පළලින් යුක්ත අතර 6.4 km දුරකදී අඩි 2600ක් (800m) මුහුදු මට්ටමේ සිට ඉහලට එසවෙයි. අවසාන 124m ඉහලට යාම සඳහා විදුලි සෝපානයක්ද පැවතුනත් හිට්ලර් අකුණු වලට දැක්වු බිය නිසා එය කිසිදිනෙක භාවිතා කර නැත
    12345.jpg
    1234.jpg