උකුස්සෙක් නිසා බයෙන් ජීවත්වෙන ගමක්..

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,305
    21,298
    113
    පොඩි එකාගෙ අම්මා: අපි ඉල්ලන්නෙ වනජීවී එකෙන් අල්ලලා කොහෙට හරි දාල දෙන්න කියල.
    මාධ්‍යවේඅදියා.: මේ උකුස්සද? (වසරේ පැනය) :lol: :lol: :lol: :lol: :lol: :lol:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    Jungle Book Snake GIF
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඌ "මේ උකුස්සව? " කියලා අහන්නේ ඒ ගෑනිගෙ කතාවෙදි වැඩිය උකුස්සා ගැන mention වෙන්නේ නැති නිසා.
    ඕව්. මුං බොරුවට එ මිනිහට හිනාවෙනව
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    ඔච්චර ලොකු ලමයෙක් උකුස්සෙක් කොහෙ අරන් යන්නද බං 🤣 ඔන්න මාස ගානක ළදරුවෙක්නම් අරං යන්න පුලුවන් වෙයි
     
    • Like
    Reactions: Solo Rider

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,783
    28,158
    113
    ඔච්චර ලොකු ලමයෙක් උකුස්සෙක් කොහෙ අරන් යන්නද බං 🤣 ඔන්න මාස ගානක ළදරුවෙක්නම් අරං යන්න පුලුවන් වෙයි

    මේන් මේ යකා බයිලා කියනවා. යකෝ එළුවොත් උස්සනවා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    පොඩි එකාගෙ අම්මා: අපි ඉල්ලන්නෙ වනජීවී එකෙන් අල්ලලා කොහෙට හරි දාල දෙන්න කියල.
    මාධ්‍යවේඅදියා.: මේ උකුස්සද? (වසරේ පැනය) :lol: :lol: :lol: :lol: :lol: :lol:
    මේ අද දෙරණ උකුස්සා වෙන්න බැරිද?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,259
    9,079
    113
    Dubai
    අපෝ බන් සමහරුන්ගේ සාමාන්‍ය දැනීම නම් නියමයි. :lol: :lol:
    උඹලා හිතන්නේ උකුස්සා, රාජලියා වගේ සත්තු කපුටෝ මයිනෝ තරම් පොඩි එව්න් කියලද?