akolla said:appreciated your reply, thank you !
for me that is partialy true........i see some other phase of it...... i just wanted to clarify what you realy meant by it........ once again thanks for your time and effort for the clrification. good time !
bump ..... කාලෙකට පස්සේ කවියක් අප් කරන්න හිතුනා ..

හිතුනු එක නම් හොදයි මචන්.
ඒත් කවි පිටුවේ ඒ කාලෙ මතක් වෙද්දි දුක හිතෙනවා![]()
Hope she'll get well and come back....



ඒත් දැන් ඔයාල එන්නෙත් නෑනේ.
post නොදැම්මට, ඇවිත් ඔයාලා ලියන දේවල් බලල යනවා...
එහෙමද.
උඹව දැක්කේ සෑහෙන කාලෙකින් ඒකයි එහෙම කිව්වේ
මුකුත් ලිව්වෙ නැද්ද අළුතින්
කීපයක් ලිව්වා ඒත් පෝස්ට් කරන්න බැරි වුනා

