උගත් පාඩම් කොමිසම කියන්නෙ මොකක්ද?..

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    උගත් පාඩම් කොමිසම කියන්නෙ මොකක්ද?..

    උගත් පාඩම් කොමිසම කියන්නෙ මොකක්ද?..
    මේ දවස්වල රේඩියෝ,ටී.වී. වල උදේ ඉඳන් රෑ වෙනකන් ඇහෙන වචන සෙට් එකක් මේක අනේ දෙයියනේ..:baffled::baffled::baffled:
    අහන මම ඇතුළු මෙසේ පොරටෝක්ස් දෙන 90%ක් අය මෙහි නිවැරදි අදහස ගැන අවබෝධයක් නැති බව පැහැදිලිය..:P:P:P
    ඒනිසා අනුකම්පාකොට මෙහි අදහස පැහැදිලි කරදෙන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි..
    තුති...
    :)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg