උගුඩු කැ@#න්ගේ අම්/?ට හු*&වන්න ක්‍රමයක්..

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    උඹලා උගුඩුව කියන්නේ කලවැද්දටම නේද..... අපේ ගෙදරටත් එනව බන්. චු කරපුවහම තමි එපා වෙන්නේ. :angry::angry:
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    උගුඩු අම්මව අල්ල ගනින්...
    අල්ල ගෙන දාපං සෙක්සි මේකප් එකක්..දාල යවපං පිරිමි උගුඩුවො රා බීල ඉන්න තැනකට.

    ඕක තමා උඹ කියල තියන දේ, ඒ කියන්නේ උගුඩු කැ@#න්ගේ අම්/?ට හු*&වන්න තියන හොද ම ක්‍රමය....


    Answer for Exact Question! :lol::lol::lol::lol::lol:
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    උගුඩු අම්මව අල්ල ගනින්...
    අල්ල ගෙන දාපං සෙක්සි මේකප් එකක්..දාල යවපං පිරිමි උගුඩුවො රා බීල ඉන්න තැනකට.

    ඕක තමා උඹ කියල තියන දේ, ඒ කියන්නේ උගුඩු කැ@#න්ගේ අම්/?ට හු*&වන්න තියන හොද ම ක්‍රමය....

    :lol::lol::lol::rofl::rofl::rofl:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    අඩෝ.... මෙන්න නියම විසඳුම -----> ඉරාජ් ලොක්කගෙ රැපක් දාපන් සද්දෙට ... උන් ඉන්නෙ නැහැ ගමෙත්...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :angry: උගුඩු කැ@#න්ගේ අම්/?ට හු*&වන්න ක්‍රමයක්..

    පට්ට ටයිටල් එක...:lol::lol::lol:
     
    Last edited:

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    සිවිලිම ඇතුලෙ පත්තුවෙන විදිහට light එකක් සෙට් කරන්න. switch එක එලියෙ තිබුනම ලේසී හැමදාම රෑට දාන්න. ඒකෙ බල්බ් එකට තද එලියක් තියෙන CFL එකක් දැම්මොත් හොඳයි.

    මම නම් ටිකක් සද්දෙට Radio එකක් දැම්මා සිවිලිම ඇතුලෙ රෑට. ටිකදවසකින් පස්සෙ ආවෙ නෑ.

    sandbox-gif-polecat-1163058.gif

    තව සිවිලිම ඇතුලට දුරියන් ලෙලි දාන්න ගඳට එන්නෙ නැහැලු (මම නම් කලේ නැහැ)

    :lol::lol::lol::lol::lol:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඇටි කෙහෙල් තියපන් ඌට කන්න ඊට පස්සෙ උබට ඌව ලේසියෙන් අල්ලගන්න පුලුවන් ඉන් පසු උගේ අම්මට කියපන් ලමයා මම ලග ඉන්නෙ එන්න කියලා .ආවට පස්සෙ උබ කැමති විදිහකට උගුඩු කැ@#න්ගේ අම්/?ට හු*&වන්න පුලුවන්
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,828
    1,511
    113

    ඔයා හිනා උනාට මම කිව්වෙ ඇත්ත. මම ටික දවසක් ලයිට් දාල radio එක සිවිලිම උඩින් තියල තරමක් සද්දෙන් දැම්ම. ඊට පස්සෙ ආවෙ නැහැ
     

    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    Light ekak wahalata ( wahalath ,sivilimath atharata )dapan.
    (
    bulb eke eliya wedi nam godak hodai , mokada wu hodata baya wenawa)
    wun Sadda karanakota Light eka on karapan. ( ulu galawagena duwavi ethakota )
    Ape gedara nam karanne me wede thamai. ( 60w bulb ekak dala thiyenawa)
    Hemadama enawa nam , sathiyak vithara rata digatama light eka dala thiyanna.ethakota nikanma wun ena eka nawathinawa.
    uguduwo chuu demmahama palathaka inna baaa.(E tika wenna kalin wahalata bulb ekak dapan.)

    Ela ela ban ada raata karala balanna oni wade hariyanawada kiyala:yes::yes:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ඇටි කෙහෙල් තියපන් ඌට කන්න ඊට පස්සෙ උබට ඌව ලේසියෙන් අල්ලගන්න පුලුවන් ඉන් පසු උගේ අම්මට කියපන් ලමයා මම ලග ඉන්නෙ එන්න කියලා .ආවට පස්සෙ උබ කැමති විදිහකට උගුඩු කැ@#න්ගේ අම්/?ට හු*&වන්න පුලුවන්


    වට් අ පැන්ටාස්ට්ක් අයිඩියා :cool::cool::cool::cool:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිවිලිම උඩින් පොඩි ස්පීකරයක් තියල ජස්ටින් බීබර්ගෙ හරි අජිත්ගෙ හරි සින්දුවක් දාපං :baffled: :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ, උන් හින්ද මට වර්ගයා බෝ කර ගන්නත් නෑ.ගෑනි බයයි අම්බානෙට:angry::angry:
    අම්මට හුඩු......
    මානුෂීය පුස්නයක් නේහ්........

    දවසක් දෙකක් දාපං රතිඥ්ඥා සිවිලිම උඩට....
    පොරවල් යයි යන්න මේ මොන හුයන්නක් ද කියලා!
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මචං...
    අර එල් ඊ ඩී බල්බ් තියෙන්නේ නෙළුම් මල් වගේ
    (එල් ඊ ඩී ඉල්බ් ඇතුලේ ඔටෝමැටික් පත්තුවෙන කෙලින්ම AC හෝල්ඩර්වලට හයි කරන)
    අන්න ඒකක් හරි දෙක තුනක් හරි දාපන් සිවිලිම ඇතුලට ;)

    එලිය සිවිලිම ඇතුලේ හොඳට විහිදිලා යන විදිහට හයි කරපන්
    ආයෙ ලොවෙත් ඕකුන් එන්නෙ නෑ :D

    මම අත් දැකීමෙන් කියන්නේ...
    ඔය ලයිට් වලට උන් බයයි අම්බානක
    කරන්ට් එක යන්නෙත් නෑ එලි වෙනකල් දාලා තිබ්බත්
    :yes::yes::yes:

    මෙන්න මේ වගේ බල්බ් >>>

    DSC08349.JPG

     
    Last edited:
    • Like
    Reactions: sampathdrc

    apple.buddika

    Active member
  • මචං, පිටකොටුවේ Unitec එකේ තියනවා ගන්න 230V වැඩ කරන Motion Sensor. ඒකක් අරගනින් Rs. 750යි වෙන්නේ. එකට 230V 40W විතර බල්බ් එකක් දාපන්. ඕකුන් අපු ගමන් auto ඔන් වෙනවා. රෑට විතරක් ඕනෙනම් ඒ sensor එකෙන්ම adjust කරගන්න පුළුවන්. Rs. 1000ක් යයි උපරිම මේ වැඩේට.
     
    • Like
    Reactions: sampathdrc