උගුඩු වදෙන් බේරෙන්නේ කොහොමද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,077
    113
    34
    Kalutara
    අඩෝ මේ උගුඩුවෙක් වද දෙනවා බන් ලිං ගැට්ටේ ජරා කරලා. බොන වතුරණේ බන්. ඌ බෙටි දාන දාන සැරේට ලිං ඉහින්න බෑනේ. අද උදේ බලද්දී ලිඳේ නෙට් එක උඩ තඩි බෙට්ටක්. හිරිකිතේ බෑ. වෙලාවට දැලේ හිල් පොඩි නිසා ලිඳට වැටෙන්නේ නැතුව ලිඳ බේරිලා.. කොහොමද බන් මේ වදෙන් බේරෙන්නේ? මූටත් බෙටි දාන්න තැනක් නැතුව වගේ. :angry:
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    වහන්න මොකක් හරි හදාගන්න වෙනව.

    දැනට ටකරන් වලින් උඩින් වහලා බර තියපම්.
    ow but owata takaran, lee dala wahuwama ekata hoono, katusso enawa, eilagata un lidata watunama patta gadai wathura.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    gedarin eliye nam awulak nene
    ape gedara celling eka athule enne
    chu para denawa samahara welawata gandasare be

    lida wahapan hariyata
    ඔය ආතල් එක අපෙ ගෙදරත් තියනව. සිවිලිම උඩ කලවැද්දො එනව.
    එක දවසක් චූ කරල සිවිලිම මැද්දෙන් වැටුන ඇඳට. ගන්දස්සාරෙ බෑ යකෝ කාමරේම.
    හොඳ වෙලාවට රෙද්දක් දැම්ම වැටෙනකොටම. නැත්තන් නිදාගෙන ඉවරයි ඇඳේ. සිවිලිම උඩ බෙටි දාල පැල්ලන් පැල්ලන් තියනව. එපා වෙනව බං.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    කලවැද්දා කියන්නෙත් ඔය සතාම නේ ද? ලේසියෙන් බේරෙන්න පුළුවන් සතෙක් නෙවෙයි. බල්ලෙක් වගේ හිටියොත් නම් නෑවිත් ඉඳි. මැරිච්ච තරහාකාරයො වගේ තමයි වැඩ ඉතින්
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,437
    2,238
    113
    Sri Lanka
    ඔය ආතල් එක අපෙ ගෙදරත් තියනව. සිවිලිම උඩ කලවැද්දො එනව.
    එක දවසක් චූ කරල සිවිලිම මැද්දෙන් වැටුන ඇඳට. ගන්දස්සාරෙ බෑ යකෝ කාමරේම.
    හොඳ වෙලාවට රෙද්දක් දැම්ම වැටෙනකොටම. නැත්තන් නිදාගෙන ඉවරයි ඇඳේ. සිවිලිම උඩ බෙටි දාල පැල්ලන් පැල්ලන් තියනව. එපා වෙනව බං.
    hm mala karadare
    electronic baduwak edata wetunoth baduma tama
    ceiling eke light ekak demma
    dan un ekatath purudu wela enne
    patau dana kaleta reta ekama warzone ekak
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    uguduvanta wadada dannaha :baffled:
    1665984380334.png