උගුරෙ ලබ්බක් හිර උනා මිට්ටෝ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,967
    16,990
    113
    Colombo
    මනි පිට්ටු කෑව පරාමාලු කූරි කෑල්ලක් එක්ක. ලොකු කටක් ගිලුන බන් ඒක හිර උනාද මන්ද. නැත්තන් මාලු කට්ටක් හිර උනා. රිදෙනව පන යන්න.
    දැන් nevil එකට ගිහින් ආවෙ. පේන්නෙ නෑලු මුකුත්. හෙටත් බලල රිදිල්ල අඩු නැත්තන් ent කෙනෙක් ගාවට යන්න කිව්ව cam දාල බලන්න. :sorry: :sorry:
    රිදෙනව හුට්ටෝ. කෙල ගිලින්නත් බෑ.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මනි පිට්ටු කෑව පරාමාලු කූරි කෑල්ලක් එක්ක. ලොකු කටක් ගිලුන බන් ඒක හිර උනාද මන්ද. නැත්තන් මාලු කට්ටක් හිර උනා. රිදෙනව පන යන්න.
    දැන් nevil එකට ගිහින් ආවෙ. පේන්නෙ නෑලු මුකුත්. හෙටත් බලල රිදිල්ල අඩු නැත්තන් ent කෙනෙක් ගාවට යන්න කිව්ව cam දාල බලන්න. :sorry: :sorry:
    රිදෙනව හුට්ටෝ. කෙල ගිලින්නත් බෑ.

    aththatama mukuth anila tama ethana nathi nam oya thiyenne anichcha pain eka wenna puluwan... ehenan heta udeta hari yanawa ithin.... hebei hetath oya widiyata same pain ekak tiye nam hoda thanakin bala ganna...

    mage yaluwek ge podi katu kallak anila thibbaa ara katta sambol packet ekaka thibila... oya kadalwa thiyenne podi packet ubla daka athi, uu asaawata genalla kanawalu nitarama wage....

    koma hari podi katu kellak anila eka gela wila naa..... normal doctor kenek gen beheth aran thibba dawas 3 gihinuth hoda une nathi nisa nawaloke gihin baladdi chutik kellak tibila ugure.....
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    මොනාවත් ගිලින්න එපා . මගේ කනේ අවුල්වෙලා නුවර ENT එකේ ඉන්නකොට එකට ඔහොම කටු හිරකරගෙන ගොඩක් අය එනව. මාලු කටු එහෙම ගොඩක් රිස්කි. කාලෙ නොයව ඉක්මනට ඉස්පිරිතාලේ යන්න ඕක පහසුවට ගන්න හොඳ දෙයක් නෙවේ. වාට්ටුවේඉන්නකොට දැක්ක දේවල් නිසා කියන්නෙ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    උගුර පල්ලෙහා හරියෙ කටු කෑල්ලක් හිර වෙලාද දන්නෙ ණැ
    ගොඩක් වෙලාවට තුවාල වෙච්ච පාර වෙන්න පුලුවන්
    මුකුත් බලෙන් ගිලින්න එපා

    උදේ බලල කරන දෙයක් කරාපන්
     
    • Like
    Reactions: rukshrulz

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    ඇත්තටම කටුව උගුරේ නෑ (බොහෝ වෙලාවට) ඔතන වෙන්නේ මෙහෙම සීන් එකක් කටුව ඇනිලා වෙච්ච තුවාලේ වේදනාව දැනෙන්නේ හරියට කටුව තියෙනවා වගේ. ඊට පස්සේ උඹට anxiety වගේ එනවා ඕක ගැනමයි හිතෙන්නේ. මේ කටුව එලියට ගන්නේ කොහොමද bla bla. දැන් හොඳ හුස්මක් අරගෙන සන්සුන් වෙයන්. ඔය ඒරියා එකේ තුවාල ඉක්මණට හොඳ වෙනවා. ඔය කට්ට හෙට හවස් වෙනකොට අතුරුදන් වෙයි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    මටත් එක දවසක් ඔහොම උනා. හෙනටම් අවුල් ගිහින් හිටපු වෙලාවක. කරගන්න දෙයක් නැතිව ඉන්නකොට ළඟ තිබ්බ කඩේට ගියා කොත්තුවක් කන්න. කලබල වෙල හිටපු නිසා එක පාරට චිකන් කට්ටක් ගිලිලා හිර උනා. පට්ටම අමාරුවෙන් හිටියේ. හෙන වෙලාවක් ඉදලා වතුර බීලා යන්තං ගිලුන. එදානම් ඇඩුන බං.

    ඊට පස්සේ මොකක් හරි අවුලක් තියනවා බං උගුරේ. එක කියන්න තේරෙන්නේත් නෑ. හිතේ අවුලක් ද දන්නෙත් නෑ. කාලා කළා අන්තිම කට ගිලින කොට හිර වෙනවා වගේ. බත් පිඟාන ම කෑවත් මොකුත් දැනෙන්නේ නෑ. ඒත් අන්තිමට කට ගිලිනකොට තමා ඔය අවුල යන්නේ.
     
    • Like
    Reactions: rukshrulz

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,231
    113
    Coughing pushes air hard enough to displace any foreign body, such as a fish bone from your throat. 2. Drinking diluted vinegar with the hope of breaking down the bone. Vinegar is acidic in nature and drinking vinegar may help break down the fish bone, making it softer and easier to swallow.