උගේ අප්පගේ මුරුක්කු බන් මේවා !

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    160 pice Murukku bottle spicy murukku
    1500 කපලා 925 දාලා යකෝ.

    හොදම සින් ඒක කියන්නේ පින්තුරේ ප්‍රයිස් ඒක පේනනම තියනවා ..බොතලේට ගානක් තිබ්බත් මෙච්චර වෙනවද?
    හයියෝ ..සයියෝ.

    මේවා ඔන්ලයින් ඔඩර් කරලා කන ඒවුන් ඉන්නවද? බන්හ් !

    https://www.daraz.lk/products/160-p...l?spm=a2a0e.11797956.sale-4.19.11f5125d3osOSB
     
    • Like
    Reactions: vito and elajani

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    daraz fees + tax 30% wage man hithanne. thawa unge eka eka charges thiyenawa. sellers hodatama huran karanawa okun.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,824
    1
    4,886
    113
    40
    හත් ඉලව්වෙ!
    එකක් රු.5/- කෑලි 80යි රු.400.00. බෝතලේට 1,100.00 යි.
    kali 160 k ban..ethakota Rs. 800/=..bothaleta Rs. 75/= thiyamu...delivery charges wenama wetenawane okata thawa order eka daddi...ethakota Seller profit eka Rs. Rs. 50/=..oken Daraz ekath ganiy 25/= withara...ethakota Rs. 25/= i profit eka... :-)
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,329
    24,535
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    kali 160 k ban..ethakota Rs. 800/=..bothaleta Rs. 75/= thiyamu...delivery charges wenama wetenawane okata thawa order eka daddi...ethakota Seller profit eka Rs. Rs. 50/=..oken Daraz ekath ganiy 25/= withara...ethakota Rs. 25/= i profit eka... :-)
    නෑ බන් බෝතලේ ලේබල් බලන්න එකේ කෑලි 70යි ගහල තියෙ. එහෙනම් බෝතල් දෙකක් හෝ පොඩි වෙලා ඇති මුරුක්කුව.

    daraz fees + tax 30% wage man hithanne. thawa unge eka eka charges thiyenawa. sellers hodatama huran karanawa okun.
    ඔව් ඒකනම් ඇත්ත මන් store එකක් කලා. ඊට වඩා ලාබෙට customerට දෙන්න පුලුවන් අපිට.
    ------ Post added on Nov 12, 2022 at 10:31 AM
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,926
    26,463
    113
    kali 160 k ban..ethakota Rs. 800/=..bothaleta Rs. 75/= thiyamu...delivery charges wenama wetenawane okata thawa order eka daddi...ethakota Seller profit eka Rs. Rs. 50/=..oken Daraz ekath ganiy 25/= withara...ethakota Rs. 25/= i profit eka... :-)
    1668230811327.png