උට්ටක් හින්දනේ මේ ඔක්කොම

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    Ekath policiye un da ekata ganne , States intelligence service ekata කොහොමද yanne , recruitment karanne
    TID කියන්නේ පොලිසියෙම වෙනම අංශයක්.හරියට CID වගේ.SIS තියෙන්නේ MOD එක යටතේ.ඒකේ පොලිසි,මිලිටරි ඔක්කොම අය ඉන්නවා.දැන් ඉන්න සාලේ ඇර හිටපු ඔක්කොම ලොක්කො පොලිසියේ හිටපු අය.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Adu kule ekek wage.kella hoda family ekaka.tattata mala panala athi

    ගෙවල් බලල අඩුකුළේ කියනවනං ඉතින් මාත් පොඩිකාළේ අඩුකුළේ. 😐

    අම්මයි තාත්තයි ගුරුවරු වුනාම කොහොමද බං ඔයිට ලොකුවට ගෙයක් හදාගන්නේ ආන්ඩුවේ හිඟන පඩියට. ඒ කාළේ අමතර රස්සාවක් කරන්නත් තහනම් කතාවක් කියනවා මතකයි.🤔
     
    • Like
    Reactions: Ashan052 and edm.lk

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    Dog What GIF by MOODMAN