උඩකට නැග්ගම කැරකිල්ල හැදෙනවද?

electroniclab

Member
Sep 12, 2010
264
70
0
උඩකට නැග්ගම කැරකිල්ල හැදෙනවද?

මට පොඩි කාලේ ඉදන්ම තට්ටු ගානක් ඉහලට නැග්ගම කැරකිල්ලක් වගේ එනවා. මේ ලගකදි ඉදන් තට්ටු 5-6ක් පඩිපෙල දිගේ නැග්ගම හතියක් වගේ එන්න ගත්ත. ඉතින් Cardiologist කෙනෙක්ට පෙන්නලා බැලුවා. මෙන්න ලෙඩේ,
Primary Pulmonary Hypertension

පොඩි කාලේ ඉදන්ම තියෙන්න පුලුවන් දෙයක්ලු, වැඩි වුනාම Oxigen supply එක අඩු වෙලා කලන්තේ දාලා වැටෙන්නත් ඉඩ තියෙනවාලු. මෙහෙම අය ඉන්නවා නම් කමෙන්ට් කරන්න
 

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    avatar464475_2.gif
     

    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    Nehe machan meka wedi wunama excersice karana ekath navaththanna wenavalu. wena ekak tiyaa padi pelak wath naginna epa kiwuwa.

    Meken wenne Lungs wala biththi Ganakam wela ewayin produce karana oxigen capacity eka adu wena ekalu.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    matat tattu 2k 3k usa building ekaka wahalakata wage naggama poddak oluwa awl yanawa.usa than walata naggama upset yanne meka nisa witharada?
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මට කරකෙවිල්ල නැ බ්න් එත් කකුල් 2ක මැඩලින් ගහනවා

    haha e uba baye ban..anxiety..mageth usama tanakata negala bima beluwama ath kakul walata dadiya dala kitchiyak wage enawa