Scrapyard worker Walter Soplata bought up about 50 engines and 30 aircraft from World War II and his them in Newbury, Ohio. Could you imagine walking through the woods and seeing this?
ජපානෙට බෝම්බ දැම්මෙත් ඔය වගේ එකකින් නේද?
ජපානෙට බෝම්බ දැම්මේ එනොලා ගේ(Enola Gay) & බොක්ස්කාර් වලින්(Bockscar)
තැන්ක්ස් ෂෙයාර් කෙරුවට
මෙහෙ නම් යකඩ වලට විකුණනවා ඔහොම ගොඩ ගහගෙන තියාගන්නේ නෑ, තියා ගත්තත් හොරු අරන් යකඩ වලට විකුනනවා.

හපොයි..උඹ ගොඩක් දුර්ලභ ෆොටෝ හොයාන දානවා මචන් වැදගත්,,, TFS දැන්ම රෙප් දෙන්න බැහැලු![]()
ජපානෙට බෝම්බ දැම්මෙත් ඔය වගේ එකකින් නේද?
මෙහෙ නම් යකඩ වලට විකුණනවා ඔහොම ගොඩ ගහගෙන තියාගන්නේ නෑ, තියා ගත්තත් හොරු අරන් යකඩ වලට විකුනනවා.