උඩට වගා කරන උන් නැද්ද?

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    3nr2hsl1gfy31.jpg

    මටත් මේ ලඟදි ඉදන් වඩා පිස්සුවක් ගහල ඉන්නෙ බං. එත් ඉඩ නෑ ඉඩමෙ පර්චස් 7ක පොඩි ඉඩමක්නේ. මම බැලුවේ තඩි plastic pipe එකක් අරන් සුදු පාට ගාල, හිලි විදල පස් පුරවල අර හිල් වල නිවිති වගේ හිටවන්න. උඩින් බටේකින් වතුර දානව. මෙහෙම උඩට වගා කරපු අය නැද්ද? නිවිති හැදිල බටේ වැහුනම කොහොමද ආතල් එක. පට්ට ලස්සනට තියේ නේ?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔහොම නං වගා කරලා නැහැ. කෝවිඩ් ෆස්ට් වේව් එකෙක් ප්ලාස්ටික් මෙගා බීම බෝතල් වල වගා කරා මම.

    දැන් අවුරුද්දකටත් වැඩියි. ගොටුකොල, පොල්පලා, මුකුණුවැන්න වගේ දේවල් දැම්මේ. වැඩේ සාර්ථකයි. දැන් නං කඩෙන් මැල්ලුම් වර්ග ගන්නෙම නැති තරං.

    ගස් උඩ, තප්පෙක එල්ලලා තියෙන්නේ. ඒ නිසා පිරිසිදු කමත් හොදයි බෝග වල. මම බෝතල් හිටවලා සහ උඩ පින්තුරේ වගේ පැත්තට එල්ලලත් හැදුවා. වඩා සාර්ථක උනේ පැත්තට එල්ලපු ඒවා.

    Rosenbaum.jpg
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔහොම නං වගා කරලා නැහැ. කෝවිඩ් ෆස්ට් වේව් එකෙක් ප්ලාස්ටික් මෙගා බීම බෝතල් වල වගා කරා මම.

    දැන් අවුරුද්දකටත් වැඩියි. ගොටුකොල, පොල්පලා, මුකුණුවැන්න වගේ දේවල් දැම්මේ. වැඩේ සාර්ථකයි. දැන් නං කඩෙන් මැල්ලුම් වර්ග ගන්නෙම නැති තරං.

    ගස් උඩ, තප්පෙක එල්ලලා තියෙන්නේ. ඒ නිසා පිරිසිදු කමත් හොදයි බෝග වල. මම බෝතල් හිටවලා සහ උඩ පින්තුරේ වගේ පැත්තට එල්ලලත් හැදුවා. වඩා සාර්ථක උනේ පැත්තට එල්ලපු ඒවා.

    අපිත් ගොටුකොල වැව්වා ඔය විදිහට. සුපිරියට හැදෙනවා
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අපිත් ගොටුකොල වැව්වා ඔය විදිහට. සුපිරියට හැදෙනවා
    උබලට ගොටුකොල වවන්නත් රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා මතක තියාගනිල්ලා ගූඑන්පී ගොන්බඩු.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    3nr2hsl1gfy31.jpg

    මටත් මේ ලඟදි ඉදන් වඩා පිස්සුවක් ගහල ඉන්නෙ බං. එත් ඉඩ නෑ ඉඩමෙ පර්චස් 7ක පොඩි ඉඩමක්නේ. මම බැලුවේ තඩි plastic pipe එකක් අරන් සුදු පාට ගාල, හිලි විදල පස් පුරවල අර හිල් වල නිවිති වගේ හිටවන්න. උඩින් බටේකින් වතුර දානව. මෙහෙම උඩට වගා කරපු අය නැද්ද? නිවිති හැදිල බටේ වැහුනම කොහොමද ආතල් එක. පට්ට ලස්සනට තියේ නේ?
    ඕකට කියන්නෙ hydroponics කියලා.

    වතුරට දාන්න ඕන albert solutions.

    සලාද තක්කාලි බෙල්පෙපර් හදන්න පුලුවන් ඔය විදියට.

    මමත් හැදුවා. හැබැයි ටවර් විදියට නෙවෙයි.
     
    • Like
    Reactions: Rankira and SK29

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වර්ජින් බෝයි, සෙනාල්, සෙනාල් බොක්ක, බැටරි පොඩ්ඩ. ඔය හැම එකාම මමමලු. මොන හුට්ටුක්ද?

    Anith ewanam danne ne, dan confirm uba වර්ජින් බෝයි thamai.

    eka newei nivithi walata wada hodai ganja wawapan
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඔහොම නං වගා කරලා නැහැ. කෝවිඩ් ෆස්ට් වේව් එකෙක් ප්ලාස්ටික් මෙගා බීම බෝතල් වල වගා කරා මම.

    දැන් අවුරුද්දකටත් වැඩියි. ගොටුකොල, පොල්පලා, මුකුණුවැන්න වගේ දේවල් දැම්මේ. වැඩේ සාර්ථකයි. දැන් නං කඩෙන් මැල්ලුම් වර්ග ගන්නෙම නැති තරං.

    ගස් උඩ, තප්පෙක එල්ලලා තියෙන්නේ. ඒ නිසා පිරිසිදු කමත් හොදයි බෝග වල. මම බෝතල් හිටවලා සහ උඩ පින්තුරේ වගේ පැත්තට එල්ලලත් හැදුවා. වඩා සාර්ථක උනේ පැත්තට එල්ලපු ඒවා.

    Rosenbaum.jpg
    pohora monada bn danne? apith karawila haduwa mal pochchi wala. mulin hadila passe marila yanava
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,225
    2,022
    113
    3nr2hsl1gfy31.jpg

    මටත් මේ ලඟදි ඉදන් වඩා පිස්සුවක් ගහල ඉන්නෙ බං. එත් ඉඩ නෑ ඉඩමෙ පර්චස් 7ක පොඩි ඉඩමක්නේ. මම බැලුවේ තඩි plastic pipe එකක් අරන් සුදු පාට ගාල, හිලි විදල පස් පුරවල අර හිල් වල නිවිති වගේ හිටවන්න. උඩින් බටේකින් වතුර දානව. මෙහෙම උඩට වගා කරපු අය නැද්ද? නිවිති හැදිල බටේ වැහුනම කොහොමද ආතල් එක. පට්ට ලස්සනට තියේ නේ?
    එකම බටේ වර්ග කීපෙක එලවළු වවන්න බැරිද?

    අනික ඔච්චර මහත බට නෑනේ කඩවල් වල. කොහෙන්ද හොයා ගන්නේ?

    ඔය විදියට හතු හදන්න පුළුවන්ද කොහෙද. හදලා බල්න්න ඕනේ.
     
    • Like
    Reactions: NRTG