උඩරටට වුන හානිය...

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වයසක ඩයල් එකක් කරන වීලොග් එක්ක සෙට් වුනා..මේකේ උඩරට පළාතේ වෙලා තියෙන හානිය ගැන මූ රිපෝට් කරනවා..

    https://www.youtube.com/@TravellerAnandaRodrigo

    වත්තේ ගම පතම්පහ ස්ටේෂන් එක කිට්ටුව නාය 2ක් ගිහින් තියෙනවා ලේසි නෑ රේල් පාරවල් ආයේ ඕපන් කරන එක නම් ..

    DKNh6Iy.jpeg

    oKMLAm7.jpeg

    දෙකම එක තැන වගේ පේනේවි .නෑ මේ රේල් පාරේ තැන් දෙකක්..
    සම්පුර්ණ වීඩියෝ එක බලන්න වෙලාවක් නැත්නම්

    ඔන්න එකක්.. 12:38

    මේ අනික.. 16:39

    තව නිලමේ කියලා හුගක් එවුන් දන්න චැනල් එකක් තියෙනවා ඒකෙත් දැක්කා උඩරට පැත්තේ හානිය ගැන වීඩියෝ වගයක්..

    මේ වගේ වීලොග් සෙට් වුනොත් දාපල්ලා ..පහුගිය දවස්වල වෙච්ච විනාශය ගැන රිපෝට් කරන වීලොග්..
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මේවා වැඩිය ප්‍රචාරය කරන්න එපා.

    මිනිසුන් දුක් වෙනවනේ.

    අනුරු කුමාර ජනාධිපතිතුමා මේ වන විට ඉන්නේ මහනුවර. එතුමන් මේ ගැන දන්නවා. මාස දෙකක් වගේ යන්න කලින් දුම්රිය ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවාලුනි, උඩරට.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,738
    4,979
    113
    මේවා වැඩිය ප්‍රචාරය කරන්න එපා.

    මිනිසුන් දුක් වෙනවනේ.

    අනුරු කුමාර ජනාධිපතිතුමා මේ වන විට ඉන්නේ මහනුවර. එතුමන් මේ ගැන දන්නවා. මාස දෙකක් වගේ යන්න කලින් දුම්රිය ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවාලුනි, උඩරට.
    බැල්ලි කෝ තෝ මාව තවම එක්ස්පෝස් කලේ නෑනෙ. ගූ පොන්නයෙක් නොවී ත්‍රෙඩ් එකක් දාල රැගුව වගේ කියපු දේවල් කරපිය පද්දො.
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    හැම කන්දකම පන්සලක් හදපල්ලා ,
    ආයේ ඔයවගේ දේවල් වෙන්නේ නැ
    බුදු දහම හැමදේම රකිනවා !!!
     
    • Haha
    Reactions: Hasistranger

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මට හිතෙන්නෙ ඔතන ටෙම්පරි බ්‍රිජ් කරයි පවර් සෙට් විතරක් යන්න. මාසෙන් වත් හදයි වගේ දැන් යන විදියට.

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    මට හිතෙන්නෙ ඔතන ටෙම්පරි බ්‍රිජ් කරයි පවර් සෙට් විතරක් යන්න. මාසෙන් වත් හදයි වගේ දැන් යන විදියට.
    පිස්සුද බන්. ට්‍රෙන් එකක් කියන්නේ බස් වගේ නේ මේ පට්ට බරයි. අනික පාර හදන්න කලින් ඔතන stable කරන්න ඕනේ. Balie bridge එකක් හයි කරනවා වගේ ලේසි වැඩක් නෙමේ. අනික මේ කට්ටිය තෙත් කරගෙන ඉන්නේ baile bridge කියන්නේ මොකක්ද කියලා නොදැන.
     
    • Like
    Reactions: Dr.Amdan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත

    මේකනම් ලොකු දෙයක් බන්. බෞද්ධ ධර්මිෂ්ඨයෝ දාපු ටිකත් හෝදලා ඇල්ලත් කඩාගෙන පල්ලෙහාට එවලා තිබ්බේ සිරිපාදේ . ඕවානම් වෙන්න ඕනේ දේවල් .
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මේවා වැඩිය ප්‍රචාරය කරන්න එපා.

    මිනිසුන් දුක් වෙනවනේ.

    අනුරු කුමාර ජනාධිපතිතුමා මේ වන විට ඉන්නේ මහනුවර. එතුමන් මේ ගැන දන්නවා. මාස දෙකක් වගේ යන්න කලින් දුම්රිය ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවාලුනි, උඩරට.
    Anurawa kochi dala oya paren ewanna oni
     
    • Haha
    Reactions: Dr.Amdan

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    පිස්සුද බන්. ට්‍රෙන් එකක් කියන්නේ බස් වගේ නේ මේ පට්ට බරයි. අනික පාර හදන්න කලින් ඔතන stable කරන්න ඕනේ. Balie bridge එකක් හයි කරනවා වගේ ලේසි වැඩක් නෙමේ. අනික මේ කට්ටිය තෙත් කරගෙන ඉන්නේ baile bridge කියන්නේ මොකක්ද කියලා නොදැන.
    6600 / 13000L tanker ekakata wada barada ban?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    නුවරඑළිය - බදුල්ල පාර - vlog​

    දහ අට වංගුව -අප්ඩේට් එක

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බැල්ලි කෝ තෝ මාව තවම එක්ස්පෝස් කලේ නෑනෙ. ගූ පොන්නයෙක් නොවී ත්‍රෙඩ් එකක් දාල රැගුව වගේ කියපු දේවල් කරපිය පද්දො.

    ඔය අඩු කුලේ නාකි පකය ටැබ් දහයක එකවුන්ට්ස් දහයක් තියාගෙන ආණ්ඩු විරෝදෙ මවනව මේ ටිකේ.. හැබැයි ඕව අහපු ගමං බ්‍රවුසර් එක ක්ලෝස් කරල නූඩ්ල්ස් හදන්න දුවනව.. 😆
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,738
    4,979
    113
    ඔය අඩු කුලේ නාකි පකය ටැබ් දහයක එකවුන්ට්ස් දහයක් තියාගෙන ආණ්ඩු විරෝදෙ මවනව මේ ටිකේ.. හැබැයි ඕව අහපු ගමං බ්‍රවුසර් එක ක්ලෝස් කරල නූඩ්ල්ස් හදන්න දුවනව.. 😆
    මේකෙ එකෙක් දෙන්නෙක් වැඩිය නොහිත FB පෝස්ට් ෂෙයාර් කලාම ඒකෙන් එෆ්බී එකව්න්ට් හොයාගත්තම තැරි හැකර් කියල හිතාගෙන ඉන්න ගොඃ පද්දෙක් ඕක.🤣 ඕකගෙ බලුකම බලාගන්න පුළුවන් කාටවත් කරදරයක් නැති @Heshan Daminda වගේ අහිංසකයෙක්ව බුලි කරන්න හදපු එකෙන්ම. මෝඩ වේසා බල්ලට මම ඔපන්ලි චැලේන්ජ් කරනව මේකෙ මගේ ගැන මම ඕන තරම් විස්තර දාල තියෙනව පුළුවන් නම් මම කවුද කියපං ගොං පොන්නයා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    6600 / 13000L tanker ekakata wada barada ban?
    පෙට්ටි 3 යි පාලම උඩට එකපාර එන්නෙ සහ එක පෙට්ටියක මිනිස්සු 100 යි කියල ගත්තත් මිනිස්සුන්ගෙ බර විතරක් ටොන් 15 ක් විතර තියෙනවනෙ.