උඩරට කදුකරයේ බැස යන සුන්දරියේ ගීතයේ අර්ථ&#3514

djhashan

Member
Sep 8, 2006
141
30
0
උඩරට කදුකරයේ බැස යන සුන්දරියේ ගීතයේ අර්ථ&#3514

උඩරට කදුකරයේ බැස යන සුන්දරියේ ගීතයේ අර්ථය ~ Udarata kandukaraye Song Meaning

උඩරට කඳුකරයේ ........
බැස යන සුන්දරියේ.......
සුකොමළ දුන්හිඳ සුරතලියේ ඔබ - හෙළයට සිරිය ගෙනේ//

කඳු ගැට වටලා මීදුම පටලා....
සිරියෙන් රඟන සැටී....
නුබට රිදෙයි නම් හිමිහිට වැටියන් - දුන්හිඳ මනමාලී//

ගල පිට වැටෙනා දිය රැලි පුපුරා
මතුවෙයි කඳුළු කැටී....
නුබට රිදෙයි නම් හිමිහිට වැටියන් - දුන්හිඳ මනමාලී//

උඩරට කඳුකරයේ ........
බැස යන සුන්දරියේ.......
සුකොමළ දුන්හිඳ සුරතලියේ ඔබ - හෙළයට සිරිය ගෙනේ//