උඩරට විවාහ නීතිය

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උඩරට විවාහ නීතිය කියන්නේ මොකක්ද?
    අපි දැනට භාවිතා කරන ලන්දේසි නීතියෙන් වෙනස් වෙන්නේ කොහොමද?
    උඩරට විවාහ නීතිය දි කොහොමද දික්කසාද වීම සහ දේපළ බෙදීම තීරණය වන්නේ.?

    මීට අමතරව පහතරට විවාහ ක්‍රමයක් තිබුණා නේද? ලන්දේසි නීතියට අමතරව
     
    • Like
    Reactions: Tz4400 and NRTG

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    උඩරට විවාහ නීතිය සහ ලන්දේසි නීතිය යනු ශ්‍රී ලංකාවේ පාරම්පරික සමාජ සංස්කෘතිය තුළ පැවැති විවාහ සම්බන්ධයේ නීතිමය විධිවිධාන වේ.

    උඩරට විවාහ නීතිය:
    1. මේ නීතිය මූලික වශයෙන් කන්ද උඩරට සිංහල සමාජය තුළ පැවැති විවාහ ක්‍රමයයි.
    2. සිරිත් පරිදි මෙයින් සම්පූර්ණ පවුල් සම්බන්ධතා සහ දේපළ අයිතිවාසිකම් තීරණය වුණා.
    3. විවාහය දෙරණයේදී කන්දක් (ස්ත්‍රී ධනය) නිශ්චිත වුණා.
    4. දික්කසාද වීම් පවා මෙම නීතිය යටතේ විශේෂ ක්‍රමවේදයකට යටත් වුණා.
    ලන්දේසි නීතියෙන් වෙනස්කම්:
    1. කාලයත් සමඟ සමාජ වෙනස්කම් වලට සරිලන පරිදි නීති වෙනස් වුණා.
    2. සමාන අයිතිවාසිකම් වැඩි වශයෙන් තහවුරු කරනු ලැබුවා.
    3. දේපළ අයිතිවාසිකම් සම සමාන කරනු ලැබුවා.
    දික්කසාද සහ දේපළ බෙදීම්:
    1. පෙර කාලයේ පවුලේ සාමාජිකයන් විසින් තීරණය කරනු ලැබුවා.
    2. වර්තමානයේ නීතිමය ක්‍රමවේදයක් මඟින් තීරණය කෙරෙනවා.
    පහතරට විවාහ ක්‍රමය:
    1. මෙය තවත් එක් පාරම්පරික විවාහ ක්‍රමයක්.
    2. මුස්ලිම් සමාජය තුළ වැඩිදියුණු වුණු විවාහ ක්‍රමයක්.
    3. විශේෂ සමාජ සම්ප්‍රදායයන් සහිත විවාහ සිද්ධීන් පැවැත්වුණා.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    අපේ රටේ උන්ගේ කයිය නම් එක රටක්, එක නීතියක්. :angry:

    ඒත් තාම තේසවලාමේ, මුස්ලිම්, උඩරට වගේ නිතී ටික තහනම් කරලා එක නීතියක් රටට ගේන්න මොකෙක්ටවත් උවමනාවක් නෑ
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,840
    920
    113
    උඩරට නීතිය = සිංහල නීතිය 🤔

    දෙන්නම අකමැති නම් දික්කසාද ලේසීයෙන් ගන්න පුළුවන් ලූ උඩරට නීතිය හරහා
    ------ Post added on Mar 29, 2025 at 6:38 AM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උඩරට නීතිය = සිංහල නීතිය 🤔

    දෙන්නම අකමැති නම් දික්කසාද ලේසීයෙන් ගන්න පුළුවන් ලූ උඩරට නීතිය හරහා
    ------ Post added on Mar 29, 2025 at 6:38 AM
    ඔව්. දේපළ බෙදීම ත් වෙනසක් තියනවා... ඕන ඕන විදියට ඉල්ලන්න බෑ..
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,526
    113
    උඩරට විවාහ නීතිය කියන්නේ මොකක්ද?
    අපි දැනට භාවිතා කරන ලන්දේසි නීතියෙන් වෙනස් වෙන්නේ කොහොමද?
    උඩරට විවාහ නීතිය දි කොහොමද දික්කසාද වීම සහ දේපළ බෙදීම තීරණය වන්නේ.?

    මීට අමතරව පහතරට විවාහ ක්‍රමයක් තිබුණා නේද? ලන්දේසි නීතියට අමතරව
    සොන්නලුන්ගේ (එකගෙයි කන ) ත්‍රීසම් නීතිය නේද? :rofl: :eek:
     
    • Like
    Reactions: scorpion MW

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අපේ රටේ උන්ගේ කයිය නම් එක රටක්, එක නීතියක්. :angry:

    ඒත් තාම තේසවලාමේ, මුස්ලිම්, උඩරට වගේ නිතී ටික තහනම් කරලා එක නීතියක් රටට ගේන්න මොකෙක්ටවත් උවමනාවක් නෑ

    @Al Baik පොඩි ළමයි ඇඳට ගන්න එකට විරුද්ධයි ද? මේ නීති හදන්න සපෝට් ද?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,526
    113
    අපේ රටේ උන්ගේ කයිය නම් එක රටක්, එක නීතියක්. :angry:

    ඒත් තාම තේසවලාමේ, මුස්ලිම්, උඩරට වගේ නිතී ටික තහනම් කරලා එක නීතියක් රටට ගේන්න මොකෙක්ටවත් උවමනාවක් නෑ
    තේසවලාමේ, මුස්ලින් ජිහාඩ්, උඩරට, පහතරට, හත්වලාමේ නීති ඔක්කොම තහනම් කරලා එක නීතියක් ගෙනාවම උන්ට ඡන්දේ ලැබෙන්නේ නැති නිසා ඕක කරන්න එකෙක් ඉස්සරහට එන්නේ නෑ. :baffled::dull:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,526
    113
    @Al Baik පොඩි ළමයි ඇඳට ගන්න එකට විරුද්ධයි ද? මේ නීති හදන්න සපෝට් ද?
    ජිහාඩ් කැටලොග් එකේ කියලා තියෙන්නේ ඉපදිලා නම් එතන ඉඳලා නාඩි වැටෙන නොවැටෙන ඕනේ හිලක් කියලා ලු :rofl: :rofl: :rofl: :rofl:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    උඩරට විවාහ නීතිය සහ ලන්දේසි නීතිය යනු ශ්‍රී ලංකාවේ පාරම්පරික සමාජ සංස්කෘතිය තුළ පැවැති විවාහ සම්බන්ධයේ නීතිමය විධිවිධාන වේ.

    උඩරට විවාහ නීතිය:
    1. මේ නීතිය මූලික වශයෙන් කන්ද උඩරට සිංහල සමාජය තුළ පැවැති විවාහ ක්‍රමයයි.
    2. සිරිත් පරිදි මෙයින් සම්පූර්ණ පවුල් සම්බන්ධතා සහ දේපළ අයිතිවාසිකම් තීරණය වුණා.
    3. විවාහය දෙරණයේදී කන්දක් (ස්ත්‍රී ධනය) නිශ්චිත වුණා.
    4. දික්කසාද වීම් පවා මෙම නීතිය යටතේ විශේෂ ක්‍රමවේදයකට යටත් වුණා.
    ලන්දේසි නීතියෙන් වෙනස්කම්:
    1. කාලයත් සමඟ සමාජ වෙනස්කම් වලට සරිලන පරිදි නීති වෙනස් වුණා.
    2. සමාන අයිතිවාසිකම් වැඩි වශයෙන් තහවුරු කරනු ලැබුවා.
    3. දේපළ අයිතිවාසිකම් සම සමාන කරනු ලැබුවා.
    දික්කසාද සහ දේපළ බෙදීම්:
    1. පෙර කාලයේ පවුලේ සාමාජිකයන් විසින් තීරණය කරනු ලැබුවා.
    2. වර්තමානයේ නීතිමය ක්‍රමවේදයක් මඟින් තීරණය කෙරෙනවා.
    පහතරට විවාහ ක්‍රමය:
    1. මෙය තවත් එක් පාරම්පරික විවාහ ක්‍රමයක්.
    2. මුස්ලිම් සමාජය තුළ වැඩිදියුණු වුණු විවාහ ක්‍රමයක්.
    3. විශේෂ සමාජ සම්ප්‍රදායයන් සහිත විවාහ සිද්ධීන් පැවැත්වුණා.
    එළකිරි :love2: (y)
     
    • Love
    Reactions: VimangaLK