උඩරට

devinfer98

Well-known member
  • Mar 27, 2021
    421
    404
    63
    mchnla udarata kiwwahama aithi wenne mona pradeshada?

    bump
    ------ Post added on Jul 17, 2021 at 4:05 PM

    bump
    ------ Post added on Jul 17, 2021 at 4:25 PM

    BUMPER
    ------ Post added on Jul 17, 2021 at 4:51 PM
     
    • Like
    Reactions: kinkon and NRTG

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    1952 අංක 44 දරණ උඩරට විවාහ/දික්කසාද සම්බන්ධව තියන පනතේ,උඩරට පළාත් හැටියට සලකන්නේ පහත සෙට් එක..

    * මධ්‍යම පළාත
    * උතුරු මැද පළාත
    * ඌව පළාත
    * සබරගමුව පළාත

    පානබොක්කේ නිළමේගේ නිති නිඝන්ඩුව පොතේ තියන විස්තරය පහතින්

    Untitled.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    1952 අංක 44 දරණ උඩරට විවාහ/දික්කසාද සම්බන්ධව තියන පනතේ,උඩරට පළාත් හැටියට සලකන්නේ පහත සෙට් එක..

    * මධ්‍යම පළාත
    * උතුරු මැද පළාත
    * ඌව පළාත
    * සබරගමුව පළාත

    පානබොක්කේ නිළමේගේ නිති නිඝන්ඩුව පොතේ තියන විස්තරය පහතින්

    Untitled.jpg
    හම්මෝ...
    සෑහෙන ලොකු ඒරියා එකක් අහුවෙනවනෙ...
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    421
    404
    63
    1952 අංක 44 දරණ උඩරට විවාහ/දික්කසාද සම්බන්ධව තියන පනතේ,උඩරට පළාත් හැටියට සලකන්නේ පහත සෙට් එක..

    * මධ්‍යම පළාත
    * උතුරු මැද පළාත
    * ඌව පළාත
    * සබරගමුව පළාත

    පානබොක්කේ නිළමේගේ නිති නිඝන්ඩුව පොතේ තියන විස්තරය පහතින්

    Untitled.jpg
    Thanks mchn
     
    • Like
    Reactions: 001flyD