Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඩු ගං පිහිනීම නොහොත් සියතින් ගෙල සිඳ ගැනš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඩු ගං පිහිනීම නොහොත් සියතින් ගෙල සිඳ ගැන&#353

රෙප් කපති-කුනුහරුපෙන් බනිති-මිතුරෝ නිකරුනේ තරහ වෙති-චරිත ඝාතනය කරති.එපමනක්ද නැත.මිනීමරු කුලී මැරයන්ට අප ගැන දන්නා දේ කියා උසිගන්වති.කිමද මේ සා ම්ලේච්ජ මර්ධනයකට හේතුව? හෘදය ශාක්ෂියට අවංක වීමයි.එහෙය්යන් පිරුණු රටක උඩුගං බලා පිහිනීමේ පාපයයි.මුළු මහත් සමාජයම බිත්ති වලටත් කන් ඇතැයි සිතන තරමට භීතියෙන් වෙලී,ඇස් කන් මුව වසා සිටිනා නිවට යුගයක රෑ දවල් අවදියෙන් හිඳිමි.මක් නිසාද මට වෙන රටක් නැත.දිවි පරදුවට තබා මේ වෑයම් කරනුයේ මට නැතත් මතු පරපුරකට හෝ වඩාත් නිවැරදි හෙටක් වෙනුවෙනි.

හෘද සාක්ෂිය උදෙසා ලිවීම හා කුලියට ලිවීම

ප්‍රතිවාදීන්ට එලව එලවා පහර ගහන, උන්ගේ අඩු කඩන, උන් පරලොව යවන පරිසරයක ආණ්ඩුවට එරෙහිව පෑන මෙහෙයවන්නේ එක්කෝ පිස්සෙකි. නැත්නම් මෝඩයෙකි. ඒ දෙකම නොවේ නම් විශාල ගතමනාවකට කුලියට කහින්නෙකි.

අපව මුල් දෙගනයට දාන්නට අකමැති අය දාන්නේ තුන්වෙනි වර්ගයට ය.

සහජයෙන්ම ස්වාර්ථකාමී මිනිසුන් එසේ නැතිව මොන එහෙකට ආණ්ඩුවට විරුද්ධව මේසා කාලය කැප කරන මේසා අවදානම් කටයුත්තක් කරන්නේ ද?

සාමාන්‍ය මොළයකට එසේ සිතන්නට සිදුවීම එක් අතකට අරුමයක් නොවේ.

අතිශයින් දරුණු වටපිටාවක අත පුච්චා ගැනීමේ අනතුර ද ඇතිව අප මෙසේ හැසිරෙන්නේ ඇයි?

රට මේ යන විදිහට ගියොත් අපේ දරුවන්ට ඇත්තේ විකල්ප දෙකකි. එකක් නැවත ආයුධ අතට ගැනීම ය. නැත්නම් දිවි එපා කියා වෙන රටකට සංක්‍රමණය වීමට ඔරුවකට හෝ කන්ටේනරයකට නැගීමට ය.

උන් එසේ කරනු ඇත්තේ අපට අවලාද නගමින් ය. අපට පලු යන්නට බණිමින් ය.

රට මේ තත්වයට පත්වන්නට ඉඩ දී උඹලා බම්බු ගැහැව්වා දැයි උන් අසනු නියත ය.

ඇත්තටම රටට මොකද වෙලා තියෙන්නේ ඔය තරමටම උඹට ඔහොම හිතෙන්න? මේ අප කියවන සමහරු අසන්නට ඉඩ ඇති ප්රශ්නයකි. එයටත් උත්තර මේ සටහන තුළ ම දුන්නහම අහවර ය.

රටේ ඉඩ ඇත්තේ බත් බැලයන්ට ය. රජුගේ අධෝවාතයත් සුවදැයි කියන්නන්ට ය. රජුට අන්ධ භක්තියෙන් කඹුරන්නන්ට ය.

උන් පුදනු ලබන්නේ ඇමති පදවි වලිනි. සභාපති පදවි වලිනි. අධ්යක්ෂ පදවිවලිනි.

කිසිදු නිර්මාණශීලී යමක් කිරීමට අසමත් මිනිසුන්ට නම් මේ බලුගැත්තර තැනට පත්වී ආණ්ඩුවේ රස්සාවක් තනතුරක් හෝ උපදේසක කමක් ලබා ගෙන මේ නාඩගමේ කොටස් කරුවන් විය හැකි ය. නිර්මාණශීලී මිනිසුන්ට වුව තම ආත්මය පාවා දී කියන පදයකට නටමින් තම නිර්මාණශීලිත්වය අකුලාගෙන සමහරවිට ජීවත් විය හැකි ය.

ටෙලි නාට්‍යයකින් ක්‍රිකට් කණ්ඩායමකින් ගුවන්විදුලි නාලිකාවකින් තමන් කැපෙන්නට තම නිර්මාණ කැපෙන්නට අකමැති මිනිසුන් මෙසේ පැටලි පැටලි සංවේදී නායකයාට චන්දය දෙන්නැයි කියන අනුකම්පා සහගත විලාශයෙන් මේ ජීවත්වීම දැක බලා ගත හැකි ය. එසේ නොකර තම හෘදසාක්ෂිය අවදිකරන්නන් ටෙලි නාට්‍යයවලින් කැපී හිරේ විලංගුවේ වැටී චෝදනාවලට යටත්ව දිවි ගෙවන ආකාරය ද ඊට සමාන්තරව දැකිය හැකි ය.

එහෙත් මුලින් කී යටත් ජීවිතයක් ජීවිතයක් ලෙස බාර ගන්නට හැමෝම කැමති නැත. අපේ දරුවන් මේ තත්වය දරා ගනු නැතැයි මට සිතේ.

ඒ නිසා මට යුතුකමක් ඇත.

ඒ රට තුළ සිදුවෙමින් තිබෙන නාඩගම- ප්‍රහසනය මේ යයි නොබියව දැක්වීමය. අඩුවශයෙන් මුකුත් නොවුන ද යුතුකම ඉටුකළ පැරණි පරම්පරාවේ කෙනෙකු හැටියට අපගේ නමවත් අප දරුවන් තුළ ඉතිරිවනු ඇත. උන් විසින් සාප කරනු ලබන වැඩිහිටියෙකු වීමේ අදහසක් මට නැත.

ඒ නිසාම මේවා ලියන්නේ කුලියක් නොලබා ය.

[QUOTE="shammee, post: 6462626, member: 225920"] [b]උඩු ගං පිහිනීම නොහොත් සියතින් ගෙල සිඳ ගැනš[/b] [SIZE=3][COLOR=Purple]රෙප් කපති-කුනුහරුපෙන් බනිති-මිතුරෝ නිකරුනේ තරහ වෙති-චරිත ඝාතනය කරති.එපමනක්ද නැත.මිනීමරු කුලී මැරයන්ට අප ගැන දන්නා දේ කියා උසිගන්වති.කිමද මේ සා ම්ලේච්ජ මර්ධනයකට හේතුව? හෘදය ශාක්ෂියට අවංක වීමයි.එහෙය්යන් පිරුණු රටක උඩුගං බලා පිහිනීමේ පාපයයි.මුළු මහත් සමාජයම බිත්ති වලටත් කන් ඇතැයි සිතන තරමට භීතියෙන් වෙලී,ඇස් කන් මුව වසා සිටිනා නිවට යුගයක රෑ දවල් අවදියෙන් හිඳිමි.මක් නිසාද මට වෙන රටක් නැත.දිවි පරදුවට තබා මේ වෑයම් කරනුයේ මට නැතත් මතු පරපුරකට හෝ වඩාත් නිවැරදි හෙටක් වෙනුවෙනි.[/COLOR][/SIZE] [B][URL="http://beyondframe.wordpress.com/2010/01/22/10jan22/"]හෘද සාක්ෂිය උදෙසා ලිවීම හා කුලියට ලිවීම[/URL][/B] [B][SIZE=3]ප්‍රතිවාදීන්ට එලව එලවා පහර ගහන, උන්ගේ අඩු කඩන, උන් පරලොව යවන පරිසරයක ආණ්ඩුවට එරෙහිව පෑන මෙහෙයවන්නේ එක්කෝ පිස්සෙකි. නැත්නම් මෝඩයෙකි. ඒ දෙකම නොවේ නම් විශාල ගතමනාවකට කුලියට කහින්නෙකි.[/SIZE][/B] [SIZE=3]අපව මුල් දෙගනයට දාන්නට අකමැති අය දාන්නේ තුන්වෙනි වර්ගයට ය.[/SIZE] [SIZE=3]සහජයෙන්ම ස්වාර්ථකාමී මිනිසුන් එසේ නැතිව මොන එහෙකට ආණ්ඩුවට විරුද්ධව මේසා කාලය කැප කරන මේසා අවදානම් කටයුත්තක් කරන්නේ ද?[/SIZE] [SIZE=3]සාමාන්‍ය මොළයකට එසේ සිතන්නට සිදුවීම එක් අතකට අරුමයක් නොවේ.[/SIZE] [SIZE=3]අතිශයින් දරුණු වටපිටාවක අත පුච්චා ගැනීමේ අනතුර ද ඇතිව අප මෙසේ හැසිරෙන්නේ ඇයි?[/SIZE] [COLOR=Red][B][SIZE=3]රට මේ යන විදිහට ගියොත් අපේ දරුවන්ට ඇත්තේ විකල්ප දෙකකි. එකක් නැවත ආයුධ අතට ගැනීම ය. නැත්නම් දිවි එපා කියා වෙන රටකට සංක්‍රමණය වීමට ඔරුවකට හෝ කන්ටේනරයකට නැගීමට ය.[/SIZE][/B][/COLOR] [SIZE=3][COLOR=Blue]උන් එසේ කරනු ඇත්තේ අපට අවලාද නගමින් ය. අපට පලු යන්නට බණිමින් ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]රට මේ තත්වයට පත්වන්නට ඉඩ දී උඹලා බම්බු ගැහැව්වා දැයි උන් අසනු නියත ය.[/COLOR][/SIZE] [SIZE=3]ඇත්තටම රටට මොකද වෙලා තියෙන්නේ ඔය තරමටම උඹට ඔහොම හිතෙන්න? මේ අප කියවන සමහරු අසන්නට ඉඩ ඇති ප්රශ්නයකි. එයටත් උත්තර මේ සටහන තුළ ම දුන්නහම අහවර ය.[/SIZE] [B][SIZE=3][COLOR=Red]රටේ ඉඩ ඇත්තේ බත් බැලයන්ට ය. රජුගේ අධෝවාතයත් සුවදැයි කියන්නන්ට ය. රජුට අන්ධ භක්තියෙන් කඹුරන්නන්ට ය.[/COLOR][/SIZE][/B] [SIZE=3]උන් පුදනු ලබන්නේ ඇමති පදවි වලිනි. සභාපති පදවි වලිනි. අධ්යක්ෂ පදවිවලිනි.[/SIZE] [SIZE=3]කිසිදු නිර්මාණශීලී යමක් කිරීමට අසමත් මිනිසුන්ට නම් මේ බලුගැත්තර තැනට පත්වී ආණ්ඩුවේ රස්සාවක් තනතුරක් හෝ උපදේසක කමක් ලබා ගෙන මේ නාඩගමේ කොටස් කරුවන් විය හැකි ය. නිර්මාණශීලී මිනිසුන්ට වුව තම ආත්මය පාවා දී කියන පදයකට නටමින් තම නිර්මාණශීලිත්වය අකුලාගෙන සමහරවිට ජීවත් විය හැකි ය.[/SIZE] [SIZE=3]ටෙලි නාට්‍යයකින් ක්‍රිකට් කණ්ඩායමකින් ගුවන්විදුලි නාලිකාවකින් තමන් කැපෙන්නට තම නිර්මාණ කැපෙන්නට අකමැති මිනිසුන් මෙසේ පැටලි පැටලි සංවේදී නායකයාට චන්දය දෙන්නැයි කියන අනුකම්පා සහගත විලාශයෙන් මේ ජීවත්වීම දැක බලා ගත හැකි ය. එසේ නොකර තම හෘදසාක්ෂිය අවදිකරන්නන් ටෙලි නාට්‍යයවලින් කැපී හිරේ විලංගුවේ වැටී චෝදනාවලට යටත්ව දිවි ගෙවන ආකාරය ද ඊට සමාන්තරව දැකිය හැකි ය.[/SIZE] [B][SIZE=3][COLOR=Blue]එහෙත් මුලින් කී යටත් ජීවිතයක් ජීවිතයක් ලෙස බාර ගන්නට හැමෝම කැමති නැත. අපේ දරුවන් මේ තත්වය දරා ගනු නැතැයි මට සිතේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Blue]ඒ නිසා මට යුතුකමක් ඇත.[/COLOR][/SIZE][/B] [SIZE=3][B][COLOR=Red]ඒ රට තුළ සිදුවෙමින් තිබෙන නාඩගම- ප්‍රහසනය මේ යයි නොබියව දැක්වීමය. [/COLOR][/B][COLOR=Magenta]අඩුවශයෙන් මුකුත් නොවුන ද යුතුකම ඉටුකළ පැරණි පරම්පරාවේ කෙනෙකු හැටියට අපගේ නමවත් අප දරුවන් තුළ ඉතිරිවනු ඇත. උන් විසින් සාප කරනු ලබන වැඩිහිටියෙකු වීමේ අදහසක් මට නැත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Magenta]ඒ නිසාම මේවා ලියන්නේ කුලියක් නොලබා ය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom