:lol: :lol: :lol:
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Oct 6, 2021 #22 මට නං කිසිම අවුලක් නෑ හැබැයි. Insider preview එක කාලේ ඉඳලා දාගෙන ඉන්නේ... Update එහෙමත් ගානට එනවා. Office එකත් crack කරලා දාගෙන ඉන්නේ. තාම නං මුකුත් වෙලා නෑ..
මට නං කිසිම අවුලක් නෑ හැබැයි. Insider preview එක කාලේ ඉඳලා දාගෙන ඉන්නේ... Update එහෙමත් ගානට එනවා. Office එකත් crack කරලා දාගෙන ඉන්නේ. තාම නං මුකුත් වෙලා නෑ..
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Oct 6, 2021 #23 update enawa yako thopi hithuwada jeewitha kaletama win 11.0 withari kiyala
ShiningStar Well-known member Dec 27, 2017 7,252 7,128 113 Oct 6, 2021 #24 Indrajith Gamage said: වැදගත් දේවල් බැකප් කරලා තියා ගනින්, සෑහෙන්න ඩාම් වෙනවා ඩූම් වෙනවා. Click to expand...
Indrajith Gamage said: වැදගත් දේවල් බැකප් කරලා තියා ගනින්, සෑහෙන්න ඩාම් වෙනවා ඩූම් වෙනවා. Click to expand...