උඩ Business class යට Prado ❤️ජනතා සේවය කරනකොට Full සැප තියෙන්න ඕනේ

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    හරි හරි මම කියන්නම් ඊලග එකට ත්‍රී විල් එකක යන්න කියලා
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,589
    3,201
    113
    දවසට පෝස්ට් 8ක්, 40000ක්!!!

    ඕව හැබැයි VFS ගනුදෙනුවෙ සල්ලි, යාදෙන් නෑ
     
    • Haha
    Reactions: sacrox

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    හෙලිකොප්පරයක් ගන්න සල්ලි මදි වෙන්න ඇති. කොහෙද හොරකමක් වත් කරගන්න බෑනේ මුට. බැංකුවකින් බොල් ණයක්වත් දීලා නෑ වගේ :lol:
     
    • Like
    Reactions: mr.Z