Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උණවටුන වර්ෂ 1993 දී. කොහොමද ලස්සන?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තම කියනවනම් මේ වගේ ලස්සනට ගත්ත පින්තුර කිහිපයක් එක්ක වර්තමානය සංසන්දනය කරන්න එපා. මේවා උඩින් ගත්ත හොඳම ෆොටෝ වලින් තෝරාගත්ත කිහිපයක් පමණයි. මෙතනින් අදහස් වෙන්නේ නැහැ දශක කිහිපයකට ඉහතදී ලංකාව ඉතා ලස්සනයි සහ සශ්රිකයි කියල.

ලංකාව කියන්නේ ඉස්සර අමු කුණු ගොඩක්. ගාලු පාරේ යනකොට කොච්චර් කුණු කඳු ගහල තියනවද කියල පෙනෙනවා. මාස ගණනාවකින් කුණු අරන් යන්නේ නැහැ. නගර සභාවේ පාලකයෝ දුෂිතයි. ඒවගේම සුළු සේවකයෝත් දුෂිතයි. උන් පඩි අරන් සේවය් යෙදෙන්නේ නැහැ. ඇත්තම කියනවනම් 2000 වර්ෂයට කලින් ලංකාව කියන්නේ බංගලාදේශය වගේ. නගර කිසිම පිළිවලක් නැහැ. හෝටලයකට ගියත් කන්න බැහැ මැස්සෝ පිරිලා. සල්ලි මංකොල්ලා කන උන් පිරිලා. වංචා කාර වෙළෙන්දන් පදික වේදිකාව ආක්රමණය කරලා. පිටකොටුවේ බාල බඩු බලෙන් ඇඟේ ගහල තර්ජනය කරනවා ගනින් කියලා. නමුත් අද ඒ තත්වය නැහැ.

ඉස්සර වහනයක් කියල දෙයක් තිබ්බේ ගමේ හෝ නගරයේ අතමිට සල්ලි යහමින් තියන අයට විතරයි. අඩුම තරම මෝටර් බයිසිකලයක්වත් තිබ්බේ නැහැ. නමුත් අද තත්වය වෙනස් . ගොඩ දෙනෙක්ට වහනයක් තියනවා.

එදාට වඩා අද මිනිසුන්ගේ ආකල්ප දියුණු වෙලා. පාරේ මිනිස්සු කුණු දාන්න බයයි. දැම්මත් දාන්නේ හොරෙන්. ඒවගේම මිනිසුන්ගේ මානව හිමිකම් ආරක්ෂා වෙලා තියනවා. පොලිසියට උනත්ඉස්සර මිනිස්සුන්ට කතා කරන්නේ කුනුහරුපෙන්. අද එහෙම නැහැ. මම එක හොදට දන්නේ අපේ ගමේ ගෙදර තියෙන්නේ පොලිසියට අල්ලපු වත්තේ. ඉස්සර අපිට පොඩි කාලේ ඇහෙනවා පොලිසියේ කාමර ඇතුලේ දාගෙන මිනිස්සුන්ට පහර දෙනවා පොලිස් කාරයෝ. මිනිස්සු මර ලතෝනි තියලා කෑ ගහනවා. පැමිණිල්ලක් දාන්න පොලිසියට ගියත් කතා කරන්නේ තමුසේ , උබ බන් කියලා. අද ඒ තත්වය නැහැ. මිනිසුන්ට යම් ගවුරවයක් කියල දෙයල් ලැබිලා තියාන්ව. මානව හිමිකම් , මිනිසුන්ගේ බුද්ධි මට්ටම් ඉහල ගිහින්.

වෙනත් දියුණු රටවල් එක්ක සන්සන්ධනය කරන්න බැරි උනත් අපි දකුණු ආසියාතික රටවල් එක්ක සන්සන්ධනය කරාම මිනිසුන්ගේ ආකල්පමය දියුණුවක් තියනවා.

[QUOTE="Mr.Wikirana, post: 29830321, member: 584253"] [SIZE=5]ඇත්තම කියනවනම් මේ වගේ ලස්සනට ගත්ත පින්තුර කිහිපයක් එක්ක වර්තමානය සංසන්දනය කරන්න එපා. මේවා උඩින් ගත්ත හොඳම ෆොටෝ වලින් තෝරාගත්ත කිහිපයක් පමණයි. මෙතනින් අදහස් වෙන්නේ නැහැ දශක කිහිපයකට ඉහතදී ලංකාව ඉතා ලස්සනයි සහ සශ්රිකයි කියල. ලංකාව කියන්නේ ඉස්සර අමු කුණු ගොඩක්. ගාලු පාරේ යනකොට කොච්චර් කුණු කඳු ගහල තියනවද කියල පෙනෙනවා. මාස ගණනාවකින් කුණු අරන් යන්නේ නැහැ. නගර සභාවේ පාලකයෝ දුෂිතයි. ඒවගේම සුළු සේවකයෝත් දුෂිතයි. උන් පඩි අරන් සේවය් යෙදෙන්නේ නැහැ. ඇත්තම කියනවනම් 2000 වර්ෂයට කලින් ලංකාව කියන්නේ බංගලාදේශය වගේ. නගර කිසිම පිළිවලක් නැහැ. හෝටලයකට ගියත් කන්න බැහැ මැස්සෝ පිරිලා. සල්ලි මංකොල්ලා කන උන් පිරිලා. වංචා කාර වෙළෙන්දන් පදික වේදිකාව ආක්රමණය කරලා. පිටකොටුවේ බාල බඩු බලෙන් ඇඟේ ගහල තර්ජනය කරනවා ගනින් කියලා. නමුත් අද ඒ තත්වය නැහැ. ඉස්සර වහනයක් කියල දෙයක් තිබ්බේ ගමේ හෝ නගරයේ අතමිට සල්ලි යහමින් තියන අයට විතරයි. අඩුම තරම මෝටර් බයිසිකලයක්වත් තිබ්බේ නැහැ. නමුත් අද තත්වය වෙනස් . ගොඩ දෙනෙක්ට වහනයක් තියනවා. එදාට වඩා අද මිනිසුන්ගේ ආකල්ප දියුණු වෙලා. පාරේ මිනිස්සු කුණු දාන්න බයයි. දැම්මත් දාන්නේ හොරෙන්. ඒවගේම මිනිසුන්ගේ මානව හිමිකම් ආරක්ෂා වෙලා තියනවා. පොලිසියට උනත්ඉස්සර මිනිස්සුන්ට කතා කරන්නේ කුනුහරුපෙන්. අද එහෙම නැහැ. මම එක හොදට දන්නේ අපේ ගමේ ගෙදර තියෙන්නේ පොලිසියට අල්ලපු වත්තේ. ඉස්සර අපිට පොඩි කාලේ ඇහෙනවා පොලිසියේ කාමර ඇතුලේ දාගෙන මිනිස්සුන්ට පහර දෙනවා පොලිස් කාරයෝ. මිනිස්සු මර ලතෝනි තියලා කෑ ගහනවා. පැමිණිල්ලක් දාන්න පොලිසියට ගියත් කතා කරන්නේ තමුසේ , උබ බන් කියලා. අද ඒ තත්වය නැහැ. මිනිසුන්ට යම් ගවුරවයක් කියල දෙයල් ලැබිලා තියාන්ව. මානව හිමිකම් , මිනිසුන්ගේ බුද්ධි මට්ටම් ඉහල ගිහින්. වෙනත් දියුණු රටවල් එක්ක සන්සන්ධනය කරන්න බැරි උනත් අපි දකුණු ආසියාතික රටවල් එක්ක සන්සන්ධනය කරාම මිනිසුන්ගේ ආකල්පමය දියුණුවක් තියනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom