ඉස්සෙල්ල කියන්න ඕන අපේ රටේ සෑම තැනකම වගේ මෙවැනි ඉතාමත්ම මනරම් දසුන් තිබ්බ රටක් කියල, දැන් නම් ගොඩක් මේවගේ ලස්සන පරිසරය නැති වී ගෙන යනවා.
මේ උණවටුනේ 1992 - 1994 අතර කාලයක ගත්තු ඡායාරූප දෙකක්. හරිම ලස්සනයි නේද? අපේ වෙරළවල් මේ තරම් ලෝ ප්‍රසිද්ද උනෙත් මේ වගේ ලස්සන නිසා . මේ කාලේ මේ බීච් එකේම පොඩි හොටෙල්, රෙස්ටුරට්න්ට් තිබ්බේ ඉතාම සුළු ප්‍රමාණයක්. ඒ තිබ්බ ඒවත් පරිසරයට හානි නොවී හදපුව, ගස් කපන්නේ නැතුව ගස් අස්සේ හදපු කබාන වගේ ඒවා. ලංකාවේ හැම තැනකම මේ වගේ හරිම ලස්සනයි ඉස්සර. ඒ ජනගහනය ගොඩක් අඩුයි වගේම හැම තැනම මිනිස්සු රටේ විසිරිලා හිටපු නිසා.
මම මිට ඉස්සෙල්ල තේර්ඩ් එකේ දාපු පින්තුර දැක්ක නේද? එකෙත් පොල් යායක සමීප පින්තුර තිබ්බේ. මේ මුහුදුබඩ තිබ්බ පොල් යායක දුරස්ත පින්තුරයක් . ඔය පේනතෙක් මානයකම වැඩිපුර තියෙන්නේ පොල් ගස්. හිතා ගන්න පුළුවන් නේද අපේ රටේ පොල් තිබ්බ ප්‍රමාණය. විශේෂයෙන්ම කොලබ ගාලු පාර මේ වගේ හරිම ලස්සනයි ඉස්සර.
මේ වගේ පොල් යායවල් තමයි තිබ්බේ මුහුද වටේ ඉස්සර. මට නම් මේ විදියට දකින්න පිනක් තිබ්බ. රට නවීකරණය වෙනවත් එක්කම ගොඩක් ස්වාභාවික පරිසරය විනාස උනා.
ඔය පින්තුරේ මුඩු බිමක් තියන හරියේ හාල් ඩඩ්ලි ගිනිපෙට්ටියක් වගේ කිසිම ලස්සනක් නැති අරලිය කියන හෝටලයක් හදල උණවටුන වෙරළේ ලස්සන විනාසම කරලා දැම්ම මේ ලගදි. ඒ හෝටලේ පරිසරයට ගැලපෙන ලස්සන ගෘහනිර්මාණ ශිල්පී විදියට හැදුව නම් මේ ලස්සන තව කාලයක් තියා ගන්න තිබ්බ. මේක තමයි මේවගේ ලස්සන හැම තැනකටම වෙන්නේ ඉස්සරහට.
අපේ රටේ ගොඩක් දේවල් දියුණු කරන්නේ එහෙමයි. පරිසරයේ ලස්සන විනාස කරලා. unawatuna in 1993
අන්තිම පොන්න පින්තුරේ තියෙන්නේ ගිනි පෙට්ටිය
unawatuna in 1993

Last edited: