Ehema vihilu karanava atthe pitin ena ayama venna athi. Rumassala inna aya nam ehema naha kiyala mata penne. Mama dethun parak yanava week ekakata. Ehema problem naha. Beela ena pita aya gen thama ehema problem venava atthe. RUMASSALA BEACH EKA AYITHI PORTS AUTHORITY EKATA. EKA NAVY SECURITY EKAK THIYENAVA NAVY EKEN NAVY POST EKAKUTH EKKA[THABILI VIKUNANA PLACE EKA ISSARAHA].එක සැරයයි ගිහින් තියෙන්නේ. අපි නම් කොල්ලෝ සෙට් එකක් ගියේ. ඒත් එදත් සෙට් එකක් බීලා පවුලක් එක්ක ආපු කෙල්ලොන්ට අනන් මනං කියල case එකක් උනා. සුද්දොත් බලාගෙන හිටිය සිද්දිය![]()
තැන නම් ලස්සනයි. ටිකක් පාලුයි අනිත් beaches වලට වඩා.
පවුලේ අයත් එක්ක යන එකනම් එච්චර හොඳ අදහසක් නෙවේ කියල මම හිතන්නේ![]()
api giya sathiye giya