Life is drifting away

gevin.456

Well-known member
  • May 11, 2017
    624
    563
    93
    අඩෝ ළමායි !!! මොකෝ වෙන්නේ ඉතින් වස්තු ටික ...

    කියන්න දේවල් ගොඩයි !! පොඩ්ඩක් කියල යන්නයි ආවේ, කියන්න එකෙකුත් නැනේ ඉතින් අපිට.....

    ජුනි 16 තාත්තා නැති උනා, මමත් ලංකාවට ආවා අම්මත් තනියම හින්දා. ආපු ගමන් මේ වෙනකන් යන්න හම්බ උනේ න, යන්න හිතකුත් නෑ. මෙහෙම ඉන්න කොට නිකම්ම කල්පනා උනා, නිකන් මහා මුහුදේ මම නිකන්ම අතරමන් වෙලා වගේ, හරියට කව්රුත් නැති බෝට්ටුවක් වගේ මම දිගටම දියබටම ගහ ගෙන යනවා, මගේ ඉස්කෝලේ යාලුවෝ ඔක්කොම වගේ බැදලා මේ දැන් දැන් ළමයි හදන්න පටන් අරන්, කියන්න දෙයක් නැහැ ඉතින් පව් ඒ මිනිස්සුත්, ඒ දේවල් හින්ද උන්ට මිස් කෝල් එකක් වත් ගහන්න වෙලාවක් නැහැ. කොචර අමාරු උනත් මේ වෙලාවේ බැදලා හිටියනං කියල හිතෙනවා, එත් කොහොමද බන් කාටද බන් මේවා කියන්නේ,

    ජිවිතේ මොකක්ද කියලා හිතෙනවා සමහර වෙලාවට , තාත්තට කිසිම ලෙඩක් තිබ්බෙත් නැ. එත් ඉතින් වෙලාව තමා. මට පව් කියලත් හිතෙනවා මගේ ජිවිතේ ෆුල් අව්ල් කලාට , මගේ පොඩි කාලේ විනාස කරාට , මේ මගේ තත්තානේ කියලා හිතෙනවා, එය මොනවා කරත් මම හොදට සැලකුව, මට තාත්තාව බිමත් කමින් ගලවගන්න බැරි උනා,

    මට හිතාගන්න අමාරුම දේ , මම 2023 වෙද්දී ගෙදර කාගේ හරි මරනෙකට ලෑස්ති වෙලා හිටියේ. ඒ කිව්වේ මරණයක් එනවා එනවා වගේ ලොකු හැගීමකින් හිටියේ, හිතේ තිබ්බ කලකිරීමත් එක්කම ඒ සතියේ අන්තිම දවසේ තමා තාත්ත ගැන මේ වගේ ආරංචියක් ආවේ. ඉතින් එක හින්ද මට කියන්න විදිහක් නැහැ මේක බලාපොරොතු නොවී හිටපු මල ගෙයක් කියල, මන් ගැන වැරදියට හිතන්න එපා , එත් මට එක සැහෙන්න දැනිල තිබ්බේ,මම කියන්නන් එක එහෙම උනේ කොහමද කියලා.

    2007 මැදක වගේ (මගේ ඔ/ල)
    ගෙදර ඉස්සරහ දෙමල ගෙදරක් තියෙනවා හරියට මෙහෙයවල් / පොඩි පොඩි prayer meetings එහෙම තියෙනවා. ඒ ගෙදර පොඩි ළමය අපිත් එක්ක ෆිට් ඉතින් උට බෙන් 10 දාල දෙන හින්ද , මු එක පාරටම ඇවිල්ලා කියපි, අය්යේ අය්යේ අද හවස පොඩ්ඩක් අපේ ගෙවල් පැත්තේ එන්නකෝ , ෆාදර් කෙනෙක් එනවා එයට ඔයා දිහා බලල අනාගතේ කියන්න පුළුවන් කියල, ඉතින් අපෙත් තියෙන උන හින්ද මාත් හවස් වෙලා ඒ ගෙදෙට්ට රිංගුවා .... අම්මට සිරි වෙනවා , රින්ගුවට පස්සේ දැක්කේ අපේ ලෙන් එකේ සෙට් එකම එක ඇතුලේ , ෆාදර් කාරයා මගේ දිහා බැලුව එන්න කිව්වා ලගට , තිබ්බ එක අතක් මගේ ඔලුවේ , මෙන්න මේ මනුස්සය කියා ගෙන කියා ගෙන ගිය,

    කියපු හැම දේම මේ වෙන කොට හරිගියා සමහර ඒවා කොහෙත්ම මම හිතපුව වගේ නෙමේ, හැබැයි එතන හිටපු මිනිස්සු කිව්වා මේක අහන්න ෆාදර , අරක අහන්න කියා කියා , ඔක්කොම වගේ අහ ගත්ත , උන්ටත් ඕනි මගුලක් නැහැ . මගේ ජිවිතේ , මගේ ජොබ් එක , කරන රට , අවරුදු පොඩි ගානකින් රට යන විදිහ , මෙහෙ කොහෙත්ම ඉන්නේ නැහැ , හැම දේම ටක්කෙටම හරි, ඒ ගමන් මේ මනුස්සය තව එක දෙයක් කිව්වා, ,මේ ළමයාගේ තාත්තා බොහොම පොඩි කාලයි ඉන්නේ, ළමයාගේ සාර්ථක භාවය වත් බලාගන්න වෙන්නේ නැහැ කිව්වා, (එත් ඉතින් තාම නං මම ඒ තත්වේම තමා). ඕනිම නං තව අවරුදු 15-16 ඉදි, අපි මෙය වෙනුවන් යදිමු කිව්වා, (pray කරන්න ). අපිත් ඔලුව නමාගෙන හිටියා,

    ඒ කාලේ කියපු දේ දරුනුවටම මගේ ඔලුවේ තිබ්බ, එත් මම එක මත්තෙම නැහුනේ නැහැ , මට ඇත්තට දුක හිතුන , තාත්තගේ මරණය ට අපහු පරණ ගෙදෙට්ට ගියපු මට ඒ කියපු දේ අපහු මතක් උන, මට මගේ තාත්තා ගැන කිසිම සුභ මතකයක් නැහැ , එත් එයාගේ අන්තිම කාලේ හරිම හොද උනා, ගෙදෙට්ට හරියට සපෝර්ට් කරා , අම්මටත් එහෙමයි, ඒ විදිහට අපි පොඩි කාලෙත් හිටියනං අපි ගිය මගවල් ගොඩක් වෙනස් වෙන්න තිබ්බ.

    කියන්න / ලියන්න තැනක් නැති නිසයි මෙතන ලිව්වේ, මම sympathy beggar කෙනෙක් නෙමේ, i just want to unload the pain from my chest.

    අදට නවතිමි, හැමදාම වගේ මගේ දේවල් කියවන ඔබට ජය,
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    13,094
    27,685
    113
    Sad Peanuts GIF
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    5,947
    19,729
    113
    අපේ ජිවිතේ හැමදේම වගේ ප්‍රී ප්ලෑන් වෙච්ච දේවල් මචෝ. ඔය සිද්දවෙච්ච හැමදේම එහෙම සිද්දවෙන්න තිබිච්ච දේවල්. ඒවා ගැන හිත හිත පසුතැවෙන්න එපා උබට හොද ළමා කාලයක් තිබුනේ නැත්නම් කවදාහරි දවසක උබේ පොඩි උන්ට හොද ළමාකාලයක් දෙන්න වගබලා ගනින්. උබට හොද තාත්තා කෙනෙක් හිටියේ නැත්නම් උබ උබේ දරුවන්ට හොද තාත්තා කෙනෙක් වෙන්න හිතපන්. මතක්කරන්න අකමැති අතීත මතකවල එල්ලිලා ඉන්න එපා. හොයාගනින් හොද කෙල්ලෙක් හදපන් උබේම කියලා ආදරෙ පිරිච්ච පවුලක්.උබ විතරක් නෙවෙයි අපි හැමෝම ජිවිතේ එක එක විදිහට රිදිච්ච පැරදිච්ච තනිවෙච්ච මිනිස්සු. උබට පුළුවන් ඔතනින් ගොඩ එන්න. Good luck
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,597
    5,203
    113
    උඹේ ත්‍රෙඩ් එකේ ටයිටල් එක දැක්ක ගමන් මේක මතත් උනා

    කියන්න තියෙන්නේ වැඩිය හිතන්න යන්න එපා කියලා. සමහරුන්ට උපතින්ම වෙන අයට හිතාගන්න බැරි අමුතුම ජීවිත ගත කරන්න වෙනවා. Father figure එකක් නැතුව ජීවිතේ පට්ට අමාරුයි තමයි. ඒත් සතුටු වෙයන් හැම එකම බය නැතුව ෆේස් කරපු එක ගැන. ජය!
     
    ado track eka patta, mamath rock/country pissek , meka kohoma miss unada manda
     
    • Like
    Reactions: Nucleardeath

    lilman

    Well-known member
  • May 10, 2009
    29,358
    35,376
    113
    Colombo
    අඩෝ ළමායි !!! මොකෝ වෙන්නේ ඉතින් වස්තු ටික ...

    කියන්න දේවල් ගොඩයි !! පොඩ්ඩක් කියල යන්නයි ආවේ, කියන්න එකෙකුත් නැනේ ඉතින් අපිට.....

    ජුනි 16 තාත්තා නැති උනා, මමත් ලංකාවට ආවා අම්මත් තනියම හින්දා. ආපු ගමන් මේ වෙනකන් යන්න හම්බ උනේ න, යන්න හිතකුත් නෑ. මෙහෙම ඉන්න කොට නිකම්ම කල්පනා උනා, නිකන් මහා මුහුදේ මම නිකන්ම අතරමන් වෙලා වගේ, හරියට කව්රුත් නැති බෝට්ටුවක් වගේ මම දිගටම දියබටම ගහ ගෙන යනවා, මගේ ඉස්කෝලේ යාලුවෝ ඔක්කොම වගේ බැදලා මේ දැන් දැන් ළමයි හදන්න පටන් අරන්, කියන්න දෙයක් නැහැ ඉතින් පව් ඒ මිනිස්සුත්, ඒ දේවල් හින්ද උන්ට මිස් කෝල් එකක් වත් ගහන්න වෙලාවක් නැහැ. කොචර අමාරු උනත් මේ වෙලාවේ බැදලා හිටියනං කියල හිතෙනවා, එත් කොහොමද බන් කාටද බන් මේවා කියන්නේ,

    ජිවිතේ මොකක්ද කියලා හිතෙනවා සමහර වෙලාවට , තාත්තට කිසිම ලෙඩක් තිබ්බෙත් නැ. එත් ඉතින් වෙලාව තමා. මට පව් කියලත් හිතෙනවා මගේ ජිවිතේ ෆුල් අව්ල් කලාට , මගේ පොඩි කාලේ විනාස කරාට , මේ මගේ තත්තානේ කියලා හිතෙනවා, එය මොනවා කරත් මම හොදට සැලකුව, මට තාත්තාව බිමත් කමින් ගලවගන්න බැරි උනා,

    මට හිතාගන්න අමාරුම දේ , මම 2023 වෙද්දී ගෙදර කාගේ හරි මරනෙකට ලෑස්ති වෙලා හිටියේ. ඒ කිව්වේ මරණයක් එනවා එනවා වගේ ලොකු හැගීමකින් හිටියේ, හිතේ තිබ්බ කලකිරීමත් එක්කම ඒ සතියේ අන්තිම දවසේ තමා තාත්ත ගැන මේ වගේ ආරංචියක් ආවේ. ඉතින් එක හින්ද මට කියන්න විදිහක් නැහැ මේක බලාපොරොතු නොවී හිටපු මල ගෙයක් කියල, මන් ගැන වැරදියට හිතන්න එපා , එත් මට එක සැහෙන්න දැනිල තිබ්බේ,මම කියන්නන් එක එහෙම උනේ කොහමද කියලා.

    2007 මැදක වගේ (මගේ ඔ/ල)
    ගෙදර ඉස්සරහ දෙමල ගෙදරක් තියෙනවා හරියට මෙහෙයවල් / පොඩි පොඩි prayer meetings එහෙම තියෙනවා. ඒ ගෙදර පොඩි ළමය අපිත් එක්ක ෆිට් ඉතින් උට බෙන් 10 දාල දෙන හින්ද , මු එක පාරටම ඇවිල්ලා කියපි, අය්යේ අය්යේ අද හවස පොඩ්ඩක් අපේ ගෙවල් පැත්තේ එන්නකෝ , ෆාදර් කෙනෙක් එනවා එයට ඔයා දිහා බලල අනාගතේ කියන්න පුළුවන් කියල, ඉතින් අපෙත් තියෙන උන හින්ද මාත් හවස් වෙලා ඒ ගෙදෙට්ට රිංගුවා .... අම්මට සිරි වෙනවා , රින්ගුවට පස්සේ දැක්කේ අපේ ලෙන් එකේ සෙට් එකම එක ඇතුලේ , ෆාදර් කාරයා මගේ දිහා බැලුව එන්න කිව්වා ලගට , තිබ්බ එක අතක් මගේ ඔලුවේ , මෙන්න මේ මනුස්සය කියා ගෙන කියා ගෙන ගිය,

    කියපු හැම දේම මේ වෙන කොට හරිගියා සමහර ඒවා කොහෙත්ම මම හිතපුව වගේ නෙමේ, හැබැයි එතන හිටපු මිනිස්සු කිව්වා මේක අහන්න ෆාදර , අරක අහන්න කියා කියා , ඔක්කොම වගේ අහ ගත්ත , උන්ටත් ඕනි මගුලක් නැහැ . මගේ ජිවිතේ , මගේ ජොබ් එක , කරන රට , අවරුදු පොඩි ගානකින් රට යන විදිහ , මෙහෙ කොහෙත්ම ඉන්නේ නැහැ , හැම දේම ටක්කෙටම හරි, ඒ ගමන් මේ මනුස්සය තව එක දෙයක් කිව්වා, ,මේ ළමයාගේ තාත්තා බොහොම පොඩි කාලයි ඉන්නේ, ළමයාගේ සාර්ථක භාවය වත් බලාගන්න වෙන්නේ නැහැ කිව්වා, (එත් ඉතින් තාම නං මම ඒ තත්වේම තමා). ඕනිම නං තව අවරුදු 15-16 ඉදි, අපි මෙය වෙනුවන් යදිමු කිව්වා, (pray කරන්න ). අපිත් ඔලුව නමාගෙන හිටියා,

    ඒ කාලේ කියපු දේ දරුනුවටම මගේ ඔලුවේ තිබ්බ, එත් මම එක මත්තෙම නැහුනේ නැහැ , මට ඇත්තට දුක හිතුන , තාත්තගේ මරණය ට අපහු පරණ ගෙදෙට්ට ගියපු මට ඒ කියපු දේ අපහු මතක් උන, මට මගේ තාත්තා ගැන කිසිම සුභ මතකයක් නැහැ , එත් එයාගේ අන්තිම කාලේ හරිම හොද උනා, ගෙදෙට්ට හරියට සපෝර්ට් කරා , අම්මටත් එහෙමයි, ඒ විදිහට අපි පොඩි කාලෙත් හිටියනං අපි ගිය මගවල් ගොඩක් වෙනස් වෙන්න තිබ්බ.

    කියන්න / ලියන්න තැනක් නැති නිසයි මෙතන ලිව්වේ, මම sympathy beggar කෙනෙක් නෙමේ, i just want to unload the pain from my chest.

    අදට නවතිමි, හැමදාම වගේ මගේ දේවල් කියවන ඔබට ජය,
    hmm
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    2,107
    3,728
    113
    දවසක් අම්මටයි මටයි ඔහොම අහම්බෙන් හම්බ වුනු හාමුදුරු කෙනෙක් කිව්වා මම අවුරුදු 80 පන්නලා ජීවත් වෙනවා, අම්මා 90 පන්නලා ජීවත් වෙනවා, තාත්තා වැඩි කල් ජීවත් වෙන්නෙ නෑ කිව්වා. ( ඒ හාමුදුරුවෝ කේන්දර මුකුත් බැලුවේ නෑ. ඒත් මගෙයි අම්මගෙයි දෙන්නගෙම කේන්දරවල දිර්ඝායුෂ ලැබෙනවා කියලා තියෙනවා.) හැබැයි ඒ කියලා අවුරුදු 4 කට විතර පස්සේ අපේ තාත්තා මාරකයකින් ගැලවුනා. දවසක් රෑ පපුව රිදෙනවා කියද්දී එයා බෑ කියද්දිම අපි බලෙන් ඉස්පිරිතාලෙට අරන් ගියා. හාට් ඇටෑක් එකක් ඇවිත් තියෙන්නේ. තව ටිකක් පරක්කු වුනානම් බේරගන්න බැරිවෙනවා කිව්වා.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    624
    563
    93
    දවසක් අම්මටයි මටයි ඔහොම අහම්බෙන් හම්බ වුනු හාමුදුරු කෙනෙක් කිව්වා මම අවුරුදු 80 පන්නලා ජීවත් වෙනවා, අම්මා 90 පන්නලා ජීවත් වෙනවා, තාත්තා වැඩි කල් ජීවත් වෙන්නෙ නෑ කිව්වා. හැබැයි ඒ කියලා අවුරුදු 4 කට විතර පස්සේ අපේ තාත්තා මාරකයකින් ගැලවුනා. දවසක් රෑ පපුව රිදෙනවා කියද්දී එයා බෑ කියද්දිම අපි බලෙන් ඉස්පිරිතාලෙට අරන් ගියා. හාට් ඇටෑක් එකක් ඇවිත් තියෙන්නේ. තව ටිකක් පරක්කු වුනානම් බේරගන්න බැරිවෙනවා කිව්වා.
    well done sana, okama thama ban hodatama parakkui hospital ekata aran yana kota