Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උණුසුම් පුවත් :North Korea VS S. Korea & USA - UPDATE 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘දකුණු කොරියා ලාංකිකයනට ආරක්ෂාව දෙනවා‘

උතුරු කොරියාව, දකුණු කොරියාවට හා ජපානයට පහරදීමේ තර්ජනය ඇති බවත් මිසයිල නැගෙනහිර වෙරළේ ස්ථාන ගත කර අවසන් බවත් යුරෝපා මාධ්‍ය අද උදෑසන වාර්තා කළේය.

ඒත් සමගම උතුරු කොරියාව කියා සිටියේ දකුණු කොරියාවට පහර දෙන බවයි.

මෙය හුදු වගාඩම්බර කතාවක් විය හැකියැයි නිරීක්ෂකයෝ කියති.

ශ්‍රී ලාංකිකයෝ විසිපන් දහසකට අධික පිරිසක් මේ වනවිට දකුණු කොරියාවේ රැකියා කරති. යුදමය වාතාවරණයක් ඇතිව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි අප විදේශ ලේකම්ගෙන් විමසීමක් කළෙමු.

විදේශ සේවා නියුක්ති කාර්යංශය ඒ පිළිබඳව ක්‍රියා කරනු ඇති බවත් එවැනි අවාසනාවන්ත තත්ත්වයක් මතුවුවහොත් ජනාධිපති හා විදේශ ඇමැති උපදෙස් පිට තම අමාත්‍යංශය විදේශ සේවා කාර්යංශයට උපරිම සහයෝගය ලබා දෙන බවත් විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියයි.

දකුණු කොරියාවේ සේවයේ නියතු සියලු දෙනාගේ තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඇති බව ඔහු කියයි.

මුල් රැකියා ස්ථානයන්ගෙන් පැන ගොස් නීති විරෝදීව එරට තුළ විශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක් සේවය කරති. ඔවුන් පිළිබඳ තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නොමැති බව එරට ශ්‍රී ලාංකියෝ පිරිසක් පැවසූහ.

[QUOTE="sinhaba, post: 14741671, member: 463385"] [SIZE="7"][COLOR="Red"]‘දකුණු කොරියා ලාංකිකයනට ආරක්ෂාව දෙනවා‘[/COLOR][/SIZE] [SIZE="5"]උතුරු කොරියාව, දකුණු කොරියාවට හා ජපානයට පහරදීමේ තර්ජනය ඇති බවත් මිසයිල නැගෙනහිර වෙරළේ ස්ථාන ගත කර අවසන් බවත් යුරෝපා මාධ්‍ය අද උදෑසන වාර්තා කළේය. ඒත් සමගම උතුරු කොරියාව කියා සිටියේ දකුණු කොරියාවට පහර දෙන බවයි. මෙය හුදු වගාඩම්බර කතාවක් විය හැකියැයි නිරීක්ෂකයෝ කියති. ශ්‍රී ලාංකිකයෝ විසිපන් දහසකට අධික පිරිසක් මේ වනවිට දකුණු කොරියාවේ රැකියා කරති. යුදමය වාතාවරණයක් ඇතිව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි අප විදේශ ලේකම්ගෙන් විමසීමක් කළෙමු. විදේශ සේවා නියුක්ති කාර්යංශය ඒ පිළිබඳව ක්‍රියා කරනු ඇති බවත් එවැනි අවාසනාවන්ත තත්ත්වයක් මතුවුවහොත් ජනාධිපති හා විදේශ ඇමැති උපදෙස් පිට තම අමාත්‍යංශය විදේශ සේවා කාර්යංශයට උපරිම සහයෝගය ලබා දෙන බවත් විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියයි. දකුණු කොරියාවේ සේවයේ නියතු සියලු දෙනාගේ තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඇති බව ඔහු කියයි. මුල් රැකියා ස්ථානයන්ගෙන් පැන ගොස් නීති විරෝදීව එරට තුළ විශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක් සේවය කරති. ඔවුන් පිළිබඳ තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නොමැති බව එරට ශ්‍රී ලාංකියෝ පිරිසක් පැවසූහ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom