Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උත්තම ධාතු වන්දනා සහ හිරු TV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උත්තම ධාතු වන්දනා සහ හිරු TV

හිරු ඔබට නොකී කතාව

මෙවර මුතියංගන රජ මහා විහාරස්ථානයේ තමයි ධාතු වන්දනා කිරීම සදහා අවස්ථාව ලබා දුන්නේ ...මමත් ඇතුළු පිරිස බොහෝ දුරක් ගෙවා පළමු දින රාත්රී 8.30 පමණ තමයි බදුල්ලට ආවේ ...

ඒ වෙනකොටත් සැදැහැවතුන් පෝලිම් ගැහිලා ...

අපි අවේ ධාතු වන්දනා කරන්න නිසා පන්සලට නොයා පෝලිමේ අගට එකතු උනා ..එතකොට වෙලාව රාත්රී 9 කියමුකෝ ...පස්සේ තමයි තේරුනේ මේ පෝලිමේ අග කිලෝමීටර් 6 ක් දුරකින් තිබුනේ කියල ....දෙන්න දෙන්න නෙවෙයි එක පොදියට තමයි දිගටම පෝලිම....අද දින රාත්රී 9 ට පෝලිමට එකතු උන අපි ධාතු වන්දනා කරේ පසු දින රාත්රී 11.00 විතර ..

ඒ කියන්නේ පැය 26 ක් එක දිගට පෝලිමක ඉදලා ...ඒක නම් ඉතාම අපහසු උනා සියලුම දෙනාට ... අන්තිම වෙනකොට හිටගෙන ඉන්නවත් බෑ ...

පන්සල තුලට ඇතුළු වෙනකන් හිරු එකේ එකෙක්වත් දැක්කේ නෑ අපි ...අඩුම ගානේ පන්සල ආසන්නයට එනකන් පොලිසියේ එකෙක්වත් නෑ ...

පටන් ගන්නකොට දෙන්න දෙන්න ගානේ පෝලිමේ හිටියට පස්සේ මීමැසි පොදිය වගේ ..පෝලිමේ පස්සේ ඉන්න එවුන් හොරෙන් මුලට එකතු වෙනවා ...බැනගන්නවා ...ගහගන්නවා ...තෙරපෙනවා ...ළමයි වඩාගෙන ගැහැණු අය එතකොට වයසක ආච්චිලා විදපු දුක දැක්කම ඇත්තටම දුකයි ..පන්සලට එනකන්ම ඔය විදිය තමයි ...

මේ වන්දනාවේ යන කට්ටියද කියල හිතුන රණ්ඩු සරුවල් දැක්කම ...

ක්රමවත්ව පෝලිමක් හදල ලස්සනට මේ මිනිස්සු ටික යවන්න එක පොලිස් කාරයෙක් නෑ ...හිරු එකේ මොකෙක්වත් නෑ . ...අඩුම ගානේ මුතියංගනය දායක සභාවෙනවත් මොකෙක්වත් නෑ ...මිනිස්සු සත්තු වගේ ඇන කොටාගන්නවා ..

රෑ ඉදල ඉන්න මිනිස්සුන්ට උදේට tolilet යන්න කිසිම වැඩ පිළිවෙලක් නෑ ...95% ක්ම හිටියේ දුර බැහැරින් ආපු සැදැහැවතුන් ...ඒ මිනිසුන්ට වතුර උගුරක් දෙන්න තේ ටිකක් දෙන්න පාන් කැල්ලක් දෙන්න හිරු එකේ මොකෙක්වත් නෑ ...

පෝලිමෙන් පිට ගිහින් ආයේ එතෙන්ටම ආවත් බැනුම් තමයි ...වටේ පිටේ හිටිය මිනිස්සු office වල අය තමයි වතුර උගුරක්වත් දුන්නේ...

අර megablast කියයි අරව කියයි මේවා කියයි කොටි ගණන් වියදම් කරන මුන්ට අර මිනිස්සු ටිකට කට්ලට් එකක්වත් හදල බෙදාගෙන යන්න හිතුනේ නැද්ද අඩුම ගානේ .....මේ වගේ පෝලිමක ඉන්නකොට කව්රුවත් තනි තනිව කන්නේ නැ බන් ...එහෙම කන්න බෑ ...කව්රුවත් එහෙම කරන්නේ නෑ ....කව්රුන් විසින් හෝ හැමෝටම දෙනකන්ම ඉන්නවා හැමෝම බඩගින්නේ හරි ...එකයි හේතුව මේ වගේ වෙලාවක දන්සල් දෙන්න කියන ...දවසක් හිටගෙන ඉන්න මිනිස්සුන්ට බංකු ටිකක් පුටු ටිකක් පාර අයිනෙන් දාල දෙන්න තරම් සංවිධාන ශක්තියක් නැද්ද මුන්ට ....පැය හතර පහක් පෝලිමක හිටගෙන ඉදල බලන්න පුලුවන්නම් ඔය මොනවත් ඕනි නෑ ...එත් මුළු දවසක් හිටගෙන ඉන්නවා කියන එක .....

හිත කලකිරුනම සිද්ධිය තමයි පය 26 ක් තිස්සේ ඉතාම අපහසුවෙන් වන්දනා කිරීමට පැමිණෙන දිගු පෝලිමට පන්සල ඇතුලතදී විශාල පිරිසක් හොරෙන් රිංගවීම ...පෝලිම් ලග ඉන්න හිරු එකේ සංවිදායක එවුන්ම තමයි ඒ වැඩේ කරන්නේ ...පොලිස් කාරයොත් පොන්නයෝ වගේ බලන් ඉන්නේ ...මිනිස්සු බනිනවා උන් ඔක්කොටම වන්දනාවේ ආවද කියන එකත් අමතක කරලා ...වයසක ආච්චිලා ලෙඩා දුකලා නම් කමක් නෑ ..මේ කොල්ලෝ කුරුට්ටෝ පට්ට ගෑණු ගොඩක් අය බදුල්ල අවටම වගේ තමයි පෙන්නේ ...

ඒකට නම් හිත ගොඩක්ම කලකිරුන වගේම නැවත හිරු විසින් සංවිදානය කරන මෙවන් වැඩසටහනකට නැවත යන්නේ නෑ කියන එකත් ඒ වෙලාවේම හිතුන ...පෝලිමේ ආපු හැමෝම හිරු එකට බැන බැන ආවේ ...හරියට සංවිදානය කරගන්න බැරි නම් මේ වගේ බාරදුර්ය දේවල් නොකර ඉන්න ඕනි .... ධාතු වන්දනාව කියන්නේ hiru megablast වගේ ලාබ advertising එකක් නොවන බව මින් පසුවටවත් හිරු මදය ජාලයේ ඉහල සිට පහලට තේරුම් ගන්නවානම් හොදයි ...

[QUOTE="Pinimuva, post: 20182704, member: 350767"] [b]උත්තම ධාතු වන්දනා සහ හිරු TV[/b] [SIZE="5"][B]හිරු ඔබට නොකී කතාව[/B] මෙවර මුතියංගන රජ මහා විහාරස්ථානයේ තමයි ධාතු වන්දනා කිරීම සදහා අවස්ථාව ලබා දුන්නේ ...මමත් ඇතුළු පිරිස බොහෝ දුරක් ගෙවා පළමු දින රාත්රී 8.30 පමණ තමයි බදුල්ලට ආවේ ... ඒ වෙනකොටත් සැදැහැවතුන් පෝලිම් ගැහිලා ... අපි අවේ ධාතු වන්දනා කරන්න නිසා පන්සලට නොයා පෝලිමේ අගට එකතු උනා ..එතකොට වෙලාව රාත්රී 9 කියමුකෝ ...පස්සේ තමයි තේරුනේ මේ පෝලිමේ අග කිලෝමීටර් 6 ක් දුරකින් තිබුනේ කියල ....දෙන්න දෙන්න නෙවෙයි එක පොදියට තමයි දිගටම පෝලිම....අද දින රාත්රී 9 ට පෝලිමට එකතු උන අපි ධාතු වන්දනා කරේ පසු දින රාත්රී 11.00 විතර .. [B]ඒ කියන්නේ පැය 26 ක් එක දිගට පෝලිමක ඉදලා ...ඒක නම් ඉතාම අපහසු උනා සියලුම දෙනාට ... අන්තිම වෙනකොට හිටගෙන ඉන්නවත් බෑ ...[/B] පන්සල තුලට ඇතුළු වෙනකන් හිරු එකේ එකෙක්වත් දැක්කේ නෑ අපි ...අඩුම ගානේ පන්සල ආසන්නයට එනකන් පොලිසියේ එකෙක්වත් නෑ ... පටන් ගන්නකොට දෙන්න දෙන්න ගානේ පෝලිමේ හිටියට පස්සේ මීමැසි පොදිය වගේ ..පෝලිමේ පස්සේ ඉන්න එවුන් හොරෙන් මුලට එකතු වෙනවා ...බැනගන්නවා ...ගහගන්නවා ...තෙරපෙනවා ...ළමයි වඩාගෙන ගැහැණු අය එතකොට වයසක ආච්චිලා විදපු දුක දැක්කම ඇත්තටම දුකයි ..පන්සලට එනකන්ම ඔය විදිය තමයි ... මේ වන්දනාවේ යන කට්ටියද කියල හිතුන රණ්ඩු සරුවල් දැක්කම ... [B]ක්රමවත්ව පෝලිමක් හදල ලස්සනට මේ මිනිස්සු ටික යවන්න එක පොලිස් කාරයෙක් නෑ ...හිරු එකේ මොකෙක්වත් නෑ . ...අඩුම ගානේ මුතියංගනය දායක සභාවෙනවත් මොකෙක්වත් නෑ [/B]...මිනිස්සු සත්තු වගේ ඇන කොටාගන්නවා .. රෑ ඉදල ඉන්න මිනිස්සුන්ට උදේට tolilet යන්න කිසිම වැඩ පිළිවෙලක් නෑ ...95% ක්ම හිටියේ දුර බැහැරින් ආපු සැදැහැවතුන් ...ඒ මිනිසුන්ට වතුර උගුරක් දෙන්න තේ ටිකක් දෙන්න පාන් කැල්ලක් දෙන්න හිරු එකේ මොකෙක්වත් නෑ ... පෝලිමෙන් පිට ගිහින් ආයේ එතෙන්ටම ආවත් බැනුම් තමයි ...වටේ පිටේ හිටිය මිනිස්සු office වල අය තමයි වතුර උගුරක්වත් දුන්නේ... අර megablast කියයි අරව කියයි මේවා කියයි කොටි ගණන් වියදම් කරන මුන්ට අර මිනිස්සු ටිකට කට්ලට් එකක්වත් හදල බෙදාගෙන යන්න හිතුනේ නැද්ද අඩුම ගානේ .....[B]මේ වගේ පෝලිමක ඉන්නකොට කව්රුවත් තනි තනිව කන්නේ නැ බන් ...එහෙම කන්න බෑ ...කව්රුවත් එහෙම කරන්නේ නෑ ....කව්රුන් විසින් හෝ හැමෝටම දෙනකන්ම ඉන්නවා හැමෝම බඩගින්නේ හරි ...එකයි හේතුව මේ වගේ වෙලාවක දන්සල් දෙන්න කියන [/B]...දවසක් හිටගෙන ඉන්න මිනිස්සුන්ට බංකු ටිකක් පුටු ටිකක් පාර අයිනෙන් දාල දෙන්න තරම් සංවිධාන ශක්තියක් නැද්ද මුන්ට ....පැය හතර පහක් පෝලිමක හිටගෙන ඉදල බලන්න පුලුවන්නම් ඔය මොනවත් ඕනි නෑ ...එත් මුළු දවසක් හිටගෙන ඉන්නවා කියන එක ..... [B][COLOR="Navy"]හිත කලකිරුනම සිද්ධිය තමයි පය 26 ක් තිස්සේ ඉතාම අපහසුවෙන් වන්දනා කිරීමට පැමිණෙන දිගු පෝලිමට පන්සල ඇතුලතදී විශාල පිරිසක් හොරෙන් රිංගවීම[/COLOR][/B] ...පෝලිම් ලග ඉන්න හිරු එකේ සංවිදායක එවුන්ම තමයි ඒ වැඩේ කරන්නේ ...පොලිස් කාරයොත් පොන්නයෝ වගේ බලන් ඉන්නේ ...මිනිස්සු බනිනවා උන් ඔක්කොටම වන්දනාවේ ආවද කියන එකත් අමතක කරලා ...වයසක ආච්චිලා ලෙඩා දුකලා නම් කමක් නෑ ..මේ කොල්ලෝ කුරුට්ටෝ පට්ට ගෑණු ගොඩක් අය බදුල්ල අවටම වගේ තමයි පෙන්නේ ... ඒකට නම් හිත ගොඩක්ම කලකිරුන වගේම නැවත හිරු විසින් සංවිදානය කරන මෙවන් වැඩසටහනකට නැවත යන්නේ නෑ කියන එකත් ඒ වෙලාවේම හිතුන ...පෝලිමේ ආපු හැමෝම හිරු එකට බැන බැන ආවේ ...හරියට සංවිදානය කරගන්න බැරි නම් මේ වගේ බාරදුර්ය දේවල් නොකර ඉන්න ඕනි .... ධාතු වන්දනාව කියන්නේ hiru megablast වගේ ලාබ advertising එකක් නොවන බව මින් පසුවටවත් හිරු මදය ජාලයේ ඉහල සිට පහලට තේරුම් ගන්නවානම් හොදයි [/SIZE]... [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom