Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උත්තරේ දන්නව නම් සිරා පොරක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උත්තරේ දන්නව නම් සිරා පොරක්..

මේක ටිකක් කල්පනා කරන්න ඔනි ප්රශ්නයක්.

ගොන් එකක් නෙමේ..(ඔන්න කලින්ම කිව්ව)

මෙහෙමයි කතාව,

ඔන්න එක ලස්සන ගමක් තියනව, ඒ ගමට යන්න පාරවල් 2ක් තියනව..

මේ පාරවල් 2ක පටන් ගන්නෙ එකම තැනකින්, එතන කඩයක් තියනව.. හරිය.

කොහොමහරි ඔය පාරවල් 2න් එක පාරක හොරු කට්ටියක් ඉන්නව, ඉතින් ඔය ගමට යන අය හමෝම යන්නෙ අනිත් පාරෙන්.(හොරු නැති පාරෙන්)

මම අර කලින් කිව්ව කඩේ ඉන්නෙ සහොදරයො 2ක් , සහෝදරයො කිව්වට මෙයාල නිවුන්නු. එක වගේමයි. කිසිම වෙනසක් හොයන්න බැහැ.

හැබැයි මේ 2ගෙන් බාලය හැම දේටම බොරු කියන්න පුරුදු උන කෙනෙක්, කඩේට එන අය මොනව අහුවත් බොරු උත්තරයක්ම තමා දෙන්නෙ.

ඒත් අයිය හොදයි, කාටවත් බොරු කියන් නැහැ.

හබැයි වැඩේ කියන්නෙ මෙයාලව කාටවත් වෙන් කරල අදුරගන්න බැහැ.

ඔන්න දවසක් සුද්දො 2ක් මේ ගම බලන්න යන්න එනව.

දැන් එයාල කඩේට එනව කඩේ ඉන්නෙ එක සහෝදරයයි.

මෙයාලට මංකොල්ලකාරයන්ගෙන් බේරිලා ගමට යන පාර අහගන්න ඔනි.

මෙයාල කොහොමද කඩේ ඉන්න අයිය or මල්ලි ගෙන් අහන්නෙ?

ප්රශ්න පත්තරයක් අහන්න බෑ හොදේ, එකයි අහන්න පුලුවන්.

සුද්දොන්ට සිංහල පුලුවන්ද කියලත් අහන්න එපා..

උත්තරේ දන්නව නම් සිරා පොරක්..

TRY එකක් දෙන්න..

මම අන්තිමට උත්තරේ දාන්නම්..

..All rights reserved..

..Answer is in last page..

[QUOTE="sudeewa, post: 11278486, member: 80677"] [b]උත්තරේ දන්නව නම් සිරා පොරක්..[/b] [SIZE="4"][I]මේක ටිකක් කල්පනා කරන්න ඔනි ප්රශ්නයක්. ගොන් එකක් නෙමේ..(ඔන්න කලින්ම කිව්ව) [/I] [SIZE="5"]මෙහෙමයි කතාව, ඔන්න එක ලස්සන ගමක් තියනව, ඒ ගමට යන්න පාරවල් 2ක් තියනව.. මේ පාරවල් 2ක පටන් ගන්නෙ එකම තැනකින්, එතන කඩයක් තියනව.. හරිය. කොහොමහරි ඔය පාරවල් 2න් එක පාරක හොරු කට්ටියක් ඉන්නව, ඉතින් ඔය ගමට යන අය හමෝම යන්නෙ අනිත් පාරෙන්.(හොරු නැති පාරෙන්) මම අර කලින් කිව්ව කඩේ ඉන්නෙ සහොදරයො 2ක් , සහෝදරයො කිව්වට මෙයාල නිවුන්නු. එක වගේමයි. කිසිම වෙනසක් හොයන්න බැහැ. හැබැයි මේ 2ගෙන් බාලය හැම දේටම බොරු කියන්න පුරුදු උන කෙනෙක්, කඩේට එන අය මොනව අහුවත් බොරු උත්තරයක්ම තමා දෙන්නෙ. ඒත් අයිය හොදයි, කාටවත් බොරු කියන් නැහැ. හබැයි වැඩේ කියන්නෙ මෙයාලව කාටවත් වෙන් කරල අදුරගන්න බැහැ. ඔන්න දවසක් සුද්දො 2ක් මේ ගම බලන්න යන්න එනව. දැන් එයාල කඩේට එනව කඩේ ඉන්නෙ එක සහෝදරයයි. [COLOR="Red"][B]මෙයාලට මංකොල්ලකාරයන්ගෙන් බේරිලා ගමට යන පාර අහගන්න ඔනි. මෙයාල කොහොමද කඩේ ඉන්න අයිය or මල්ලි ගෙන් අහන්නෙ?[/B][/COLOR] ප්රශ්න පත්තරයක් අහන්න බෑ හොදේ, එකයි අහන්න පුලුවන්. සුද්දොන්ට සිංහල පුලුවන්ද කියලත් අහන්න එපා..[/SIZE] [/SIZE] [CENTER][SIZE="4"][COLOR="Green"]උත්තරේ දන්නව නම් සිරා පොරක්.. TRY එකක් දෙන්න.. [/COLOR][/SIZE] [SIZE="4"] [COLOR="Red"]මම අන්තිමට උත්තරේ දාන්නම්..[/COLOR][/SIZE] [SIZE="3"]..All rights reserved.. [/SIZE] [SIZE="4"][COLOR="Red"]..Answer is in last page..[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom