උත්තරේ දන්නව නම් සිරා පොරක්..
මේක ටිකක් කල්පනා කරන්න ඔනි ප්‍රශ්නයක්.
ගොන් එකක් නෙමේ..(ඔන්න කලින්ම කිව්ව)
මෙහෙමයි කතාව,
ඔන්න එක ලස්සන ගමක් තියනව, ඒ ගමට යන්න පාරවල් 2ක් තියනව..
මේ පාරවල් 2ක පටන් ගන්නෙ එකම තැනකින්, එතන කඩයක් තියනව.. හරිය.
කොහොමහරි ඔය පාරවල් 2න් එක පාරක හොරු කට්ටියක් ඉන්නව, ඉතින් ඔය ගමට යන අය හමෝම යන්නෙ අනිත් පාරෙන්.(හොරු නැති පාරෙන්)
මම අර කලින් කිව්ව කඩේ ඉන්නෙ සහොදරයො 2ක් , සහෝදරයො කිව්වට මෙයාල නිවුන්නු. එක වගේමයි. කිසිම වෙනසක් හොයන්න බැහැ.
හැබැයි මේ 2ගෙන් බාලය හැම දේටම බොරු කියන්න පුරුදු උන කෙනෙක්, කඩේට එන අය මොනව අහුවත් බොරු උත්තරයක්ම තමා දෙන්නෙ.
ඒත් අයිය හොදයි, කාටවත් බොරු කියන් නැහැ.
හබැයි වැඩේ කියන්නෙ මෙයාලව කාටවත් වෙන් කරල අදුරගන්න බැහැ.
ඔන්න දවසක් සුද්දො 2ක් මේ ගම බලන්න යන්න එනව.
දැන් එයාල කඩේට එනව කඩේ ඉන්නෙ එක සහෝදරයයි.
මෙයාලට මංකොල්ලකාරයන්ගෙන් බේරිලා ගමට යන පාර අහගන්න ඔනි.
මෙයාල කොහොමද කඩේ ඉන්න අයිය or මල්ලි ගෙන් අහන්නෙ?
ප්‍රශ්න පත්තරයක් අහන්න බෑ හොදේ, එකයි අහන්න පුලුවන්.
සුද්දොන්ට සිංහල පුලුවන්ද කියලත් අහන්න එපා..

TRY එකක් දෙන්න..
මම අන්තිමට උත්තරේ දාන්නම්..
..All rights reserved..
..Answer is in last page..
TRY එකක් දෙන්න..
මම අන්තිමට උත්තරේ දාන්නම්..
..All rights reserved..
..Answer is in last page..
Last edited: