උත්තර දීපල්ලා කෝ මේවාට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    oya uba dala tiyana post ekn wnne eka tama :lol: :lol: :lol:
    මම අහලා තියෙන්නේ ප්‍රශ්නයක් නේ🤦

    උබට එහෙම හිතෙන්නේ පච අනුරයාගේ හෙවනැලි උබේ හිතේ නලියන නිසා🤣🤣

    මම ඕකෙන් JVP එකට ගහලා කියලා හිතෙන්නේ JVP එක මොනවත් රටට කරේ නැහැ කියලා යටි හිත දන්න නිසා නේ🤣

    මොනවා හරි කරලා තිබ්බා නම් සතුටින් කරපු ලිස්ට් එක දාගෙන යන්න තිබ්බා නේද එහෙම බැරි නිසා නේ ගැහුවා කියලා හිතෙන්නේ 🤣
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    What is Npp. No one can even compare to the great service done to the country by the bandaranayake family, the uncle-nephew Jayawardene - Wickremasinghe family, The Rajapaksha family, which have made sri lanka a paradise flowing with milk and honey! Kawda bung 3% gannang ganne. Menna waddo
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මම අහලා තියෙන්නේ ප්‍රශ්නයක් නේ🤦

    උබට එහෙම හිතෙන්නේ පච අනුරයාගේ හෙවනැලි උබේ හිතේ නලියන නිසා🤣🤣

    මම ඕකෙන් JVP එකට ගහලා කියලා හිතෙන්නේ JVP එක මොනවත් රටට කරේ නැහැ කියලා යටි හිත දන්න නිසා නේ🤣

    මොනවා හරි කරලා තිබ්බා නම් සතුටින් කරපු ලිස්ට් එක දාගෙන යන්න තිබ්බා නේද එහෙම බැරි නිසා නේ ගැහුවා කියලා හිතෙන්නේ 🤣

    Uba hari.
    mkada oblivious case ekak ne mahinda ranil atulu serama fail kiyana eka
    itin bn ituru anura witarayi.
    but mama uta puke dnna yanne na bn.

    anna eka nisa tama mama kiyanne simple case ekak. jeppo dinanne natnam unta gahanne ayi kiyana eka :lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,611
    113
    :lol:

    d0yey5E.jpeg
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    Uba hari.
    mkada oblivious case ekak ne mahinda ranil atulu serama fail kiyana eka
    itin bn ituru anura witarayi.
    but mama uta puke dnna yanne na bn.

    anna eka nisa tama mama kiyanne simple case ekak. jeppo dinanne natnam unta gahanne ayi kiyana eka :lol:
    මහින්ද රනිල් ෆේල් නම් අනුර කොහොමත් ෆෙල් වෙනවා🤦

    යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල ගැන මොන කථා ද🤣

    ජෙප්පන්ට ගහන්නේ උන් දිනන නිසා නම් 2015 දිත් උන්ට ගැහුවේ උන් දිනන නිසා ද🤣

    එහෙම හිතෙන්නේ තමන්ගේ හිතේ තියෙන දෙය අනුව නේ🤩🤩
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මහින්ද රනිල් ෆේල් නම් අනුර කොහොමත් ෆෙල් වෙනවා🤦

    යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල ගැන මොන කථා ද🤣

    ජෙප්පන්ට ගහන්නේ උන් දිනන නිසා නම් 2015 දිත් උන්ට ගැහුවේ උන් දිනන නිසා ද🤣

    එහෙම හිතෙන්නේ තමන්ගේ හිතේ තියෙන දෙය අනුව නේ🤩🤩
    eka waradi ne bn
    Aniraya horek nem ne

    mahinda tanikara fail une adika tanhawa bn
    ranila nam melo sense ekak nati nisa

    mekayi 2015 di pitiya wenas. dan minissu heluwa dnnawa bn
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    Aniraya horek nem ne
    අනුරයියා හොරෙක් නෙවෙයි කියන්නේ ඌ ආණ්ඩුකරාද බං 🤣

    අනුරාලා තමා විජේවීරගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි වලින් කෝටියකට වැඩි ගාණක් හොරකම් කරේ🤫

    1990 ගණන් වල චන්ද්‍රිකා පච වෙලා ආණ්ඩුව කඩන් වැටෙන්න යන කොට චන්ද්‍රිකා බේරා ගන්න ඕනේ නිසා ආණ්ඩුවට මුක්කු ගහලා ඇමති කම් අරගෙන වැව් දස දහසක් කියලා බොරු Project කරලා සල්ලි වලට වෙච්ච දෙයක් නැහැ හාරපු වැවකුත් නැහැ ලොකු උත්සව අරගෙන ලොකු Stage ගහලා ආන්ඩුවේ සල්ලි නාස්ති කරේ
    FB-IMG-1674275381968.jpg

    එදා ලොකුවට කථා කරා මහින්ද කටවුට් ගහනවා කියලා මේ අද අනුරය කටවුට් ගහලා පෝස්ටර් ගහලා රට කැත කරන විදිය
    FB-IMG-1676799477092.jpg

    JVP මෝඩ හරක් කියනවා IMF කොන්දේසි එපා ලු

    JVP මන්ත්‍රිලා පඩි ගන්නෙත් නැහැ වෙන ජොබ් එකක් කරන්නෙත් නැහැ ළමයි ඉගෙන ගන්නේ ලක්ෂ 70 ගනන් ගෙවලා Private Campus වල
    FB-IMG-1674548960620.jpg

    තව එකෙක් කියනවා සල්ලි අච්චු ගහලා හරි බෙදන්න ලු

    ණය ගෙවන්න නැහැ කිව්වුවම හා මචං කියනවා ලු

    LRT එක පැත්තට යනවා ලු, දර ලිපේ උයනවා ලු, ණය ගෙවන්න නැහැ ලු, රුපියල ශක්තිමත් උනොත් ඇමරිකාව අපිට බෝම්බ ගහයි ලු මොන මෝඩ කථා ද බන් මේවා.

    මුන් මේ කියන කථා වල හැටියට තේරෙනවා මුන්ට වැරදිලා හරි බලය ආවොත් මුන් මොන වගේ කැද හැලියක් කරයි ද කියලා ලංකාවට🤦
     
    • Like
    Reactions: netudara