උත්සාහ කලොත් ජීවිතේ දිනන්න බැරි දෙයක් නෑ 😍😍

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,298
    15,387
    113
    ඈත පිටිසර ගම්මානෙක ඉදන් ඇවිත් මේ වගේ ජයග්‍රහනයක් ලැබුවා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සුපිරිම වැඩ්ඩෙක් 👌