manussayek ta wunath sathek ge wunath jeewithyak kiyanne uthum deyak....
mewata thamai pin karanawa kiyala kiyanne




චගු;10795069 said:මට මතක් වෙනව අපේ ලාන්කීය වීරයො මේ වගේ කී දෙනෙක් කළුතර කළුගඟෙන් බේරගන්න ඇතිද කියල... හැබැයි බල්ලො නෙවෙයි.. මිනිස් ජීවිත.
උතුම් මිනිස්සු ලෝකෙ කොහේ හිටියත් උතුම්.. ස්තුතියි මචන් අපිත් එක්ක මේ රූප බෙදා ගත්තට
