Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උතුරුකුරු දිවයින සමාන්තර ලෝකයක්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුරුකුරු දිවයින සමාන්තර ලෝකයක්ද ?

විනය, සූත්‍ර, අභිධර්ම යන තුන් පිටකයේම බෞද්ධ සාහිත්‍ය ලක්ෂණ අපමණ දැකිය හැකි ය.

උදාහරණයක් ලෙස දක්වතොත් බුදුන්වහන්සේ විසින් තම ශ්‍රාවක සංඝයාට යම් විනය නීතියක් පැනවීමට හේතු කාරක කර ගත්තේ ද සිද්ධියක් වටා ගෙතී ආ කථාන්දරයක් ය.

භික්ෂූන්ට දෙසූ පළමු පාරාජිකයම වූවද මුළු විශ්වයක්ම දැනුවත් කළ කථාන්දරයක කොටසකි. එනම් ගසක් උඩ සිටි දේවතාවකු එම ගස යට සිදු වූ පෘතග්ජන පැවිදි යතිවරයකු ගේ ස්ත්‍රී කාමසුඛල්ලිඛානුයෝගයක් දැක සිදු කළ කෑ ගැසීමකි.

එම කථාවෙන් තුන් කොන් චරිතයක් මගින් සමාජමය ගැටලුවක් නිරාවරණය කරයි. එය බුදු පියාණන් වහන්සේ සමාජයට සන්නිවේදනය කළෝ රසවත් කෙටි කථාවක ස්වරූපයෙනි.

තුන් පිටකයේම මෙසේ විවිධ කථා ඇත. ලොව ඇත්තේ පරමාර්ථ ධර්ම සතරක් පමණ ය කියන අභිධර්ම පිටකයේ පවා කෙතෙකුත් කථා ඇත. බුදුපියාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කොට තම මාතෘ දිව්‍ය රාජයාණන්ට තුන් මසක් අභිධර්ම, දෙසමින් දිනපතා දහවල් දානය ගැනීමට රන්හිනි මඟකින් දඹදිව සංකස්ස පුරවරයට බසින ආකාරය ද ලස්සන කථාන්දරයකි.

මෙවන් කථා බෞද්ධ සාහිත්‍යය ලෙස හඳුන්වාදිය හැකි අතර, ඒවායෙහි ඉතා ඓතිහාසික වටිනාකමක් ද ගැබ්ව තිබේ. බෞද්ධ සාහිත්‍යයේ එන මෙවන් වටිනා කථා වලින් එකකි. “උතුරු කුරු දිවයින”.

ආටානාටිය සූත්‍රයට අනුව උතුරුකුරු දිවයිනේ සැටි මෙසේ ය.

උතුරු කුරු දිවයින ඉතා දැකුම්කලු ය. මෙහි අධිපති වෛශ්‍රවණ නම් කෙනෙකි. ඔහු යක්ෂයෙක් පමණක් නොව යක්‍ෂාධිපතිවරයෙකි. මෙහි අමුතු ජනතාවක් සිටිති. මිනිස්සු ද යක්කු ද සිටිති. මහාමේරු පර්වතයට උතුරු දිශාවෙහි පිහිටා ඇති මෙහි, මමත්වය නැති, ස්ත්‍රීන් කෙරෙහි පිළිගැන්මක් නැති මිනිස්සු උපදිති. අගනුවර ආලකමන්දාවයි.

මෙහි මිනිසුන් බත් කන්නේ කුඹුරු නොකර ය. කුඹුරු තිබුණ ද සී සෑමක් නැත. නගුල් කෙතට නොපමුණුවයි. ධාන්‍ය බිජුවට වැපිරීමක් ද නැත. නමුත් කුඹුරු වල තනිවම නැගී වැඩෙන පොත්තත් නැති ස්වංජාත සහල් ය. මේවාහි බත් ඉතා සුවඳ ය. මිනිස්සු ඒවා බෙදාගෙන වලඳති. මෙහි යකුන් ද පුදුම ය. සියලු යකුන් වෛශ්‍රවණ යක්ෂ රාජයාගේ පිරිවර වන අතර “ගාවිං ඒකඛුරං කත්වා අනුයන්ති දිසෝ දිසං” යන ක්‍රමයට යක්කු එළදෙනුන්ගේ පිට නැග දිසාවෙන් දිසාවට යති. සමහරු ස්ත්‍රියක ගේ කර නැගයති. තවත් සමහර විටක කුමරියකගේ කර නැග යති. යකුන්ගේ වාහන ඒවා ය.

වෛශ්‍රවණයාගේ පිරිවර භට සේනා හස්තියාන, අශ්වයාන වගේම, දිව්‍යයාන වලින් ද සමන්විත වෙයි. මෙකී යානාවෝ සියලු දිසා සිසාරා යති.

වෛශ්රවණයාට මහා ප්‍රාසාද ද සිවිගෙවල් ද ඇත්තා සේම, ‘ජනෝඝ’ නම් නුවරක් ද ‘නවනවවතිය’ නම් නුවරක් ද ‘අම්බර අම්බරවතිය’ නම් නුවරක් ද ආලකමන්දා නම් රාජධානිය ද ඇත.

වෙස්සවණ යක් රජුට තතෝලා, තත්තලා,ඕජසි, තේජසි, තතෝජසි යන මාර්ග බාධක සෝදිසි බලකායක් ද සිටියහ.

උතුරු කුරු දිවයිනේ අගනුවරට වැසි අවශ්‍ය වූ විට පොකුණකින් දිය අහසට නැගී වැසි වසින්නේ ය. එම පොකුණ “ධරණී” නම් ජලාශය යි. ඒ පොකුණේ පොකුණු තෙර තනා ඇති ‘භගලවතී’ නම් වූ රන් මඩුවක සිට දිවා රැයේ පොකුණ රකිනා යක් පිරිසක් ද වෙති.

මේ පොකුණු තෙර ඵල බර වන විවිධ වෘක්ෂයෝ වෙති. ඒවාහි විවිධ පක්ෂීන් සිටින අතර, මොනරු, කොස්වාළිහිණි සහ කෝකිලයෝ මනා වූ නාද පවත්වති.

උද්‍යානය අසල වූ අමුතුම පියුම් පොකුණක් ද ඇත.

එහි ‘ජීවං ජීවක සද්දෙත්ථ’ යනුවෙන් හඬ නඟන පක්ෂි විශේෂයක් ද දණ්ඩ මානවක නම් කොක්කු විශේෂයක් ද, රන්වන් කකුළුවෝ ද ඇත. මෙහි හාත්පසින් වටකොට එන සැළලිහිණි ගිරා හඬ ද මියුරු ය.

මෙසේ යසස් ඇති මෙම උතුරු කුරු දිවයින කුවේර යක්ෂාධිපතියාගේ පාලන ප්රදේශයයි. ඔහු මෙවැනි යකුන්ගෙන් මෙන්ම සුන්දර වූ වටා පිටාවෙන් ද පිරිවරන ලදුයේ නෘත්‍ය ගීතයෙහිම සිත් අලවා වෙසෙන්නේ ය.

මෙම විස්තර කුවේරයාගේ මුවින්ම කියන ලදැයි ආටානාටිය සූත්‍රයෙහි සඳහන් වෙයි. (ආටානාටිය සූත්‍රය ඇසුරිනි)

ශාස්ත්‍රවේදී අනිල් කරුණාරත්න

[QUOTE="besteye, post: 20679522, member: 555292"] [b]උතුරුකුරු දිවයින සමාන්තර ලෝකයක්ද ?[/b] [SIZE="4"]විනය, සූත්‍ර, අභිධර්ම යන තුන් පිටකයේම බෞද්ධ සාහිත්‍ය ලක්ෂණ අපමණ දැකිය හැකි ය. උදාහරණයක් ලෙස දක්වතොත් බුදුන්වහන්සේ විසින් තම ශ්‍රාවක සංඝයාට යම් විනය නීතියක් පැනවීමට හේතු කාරක කර ගත්තේ ද සිද්ධියක් වටා ගෙතී ආ කථාන්දරයක් ය. භික්ෂූන්ට දෙසූ පළමු පාරාජිකයම වූවද මුළු විශ්වයක්ම දැනුවත් කළ කථාන්දරයක කොටසකි. එනම් ගසක් උඩ සිටි දේවතාවකු එම ගස යට සිදු වූ පෘතග්ජන පැවිදි යතිවරයකු ගේ ස්ත්‍රී කාමසුඛල්ලිඛානුයෝගයක් දැක සිදු කළ කෑ ගැසීමකි. එම කථාවෙන් තුන් කොන් චරිතයක් මගින් සමාජමය ගැටලුවක් නිරාවරණය කරයි. එය බුදු පියාණන් වහන්සේ සමාජයට සන්නිවේදනය කළෝ රසවත් කෙටි කථාවක ස්වරූපයෙනි. තුන් පිටකයේම මෙසේ විවිධ කථා ඇත. ලොව ඇත්තේ පරමාර්ථ ධර්ම සතරක් පමණ ය කියන අභිධර්ම පිටකයේ පවා කෙතෙකුත් කථා ඇත. බුදුපියාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කොට තම මාතෘ දිව්‍ය රාජයාණන්ට තුන් මසක් අභිධර්ම, දෙසමින් දිනපතා දහවල් දානය ගැනීමට රන්හිනි මඟකින් දඹදිව සංකස්ස පුරවරයට බසින ආකාරය ද ලස්සන කථාන්දරයකි. මෙවන් කථා බෞද්ධ සාහිත්‍යය ලෙස හඳුන්වාදිය හැකි අතර, ඒවායෙහි ඉතා ඓතිහාසික වටිනාකමක් ද ගැබ්ව තිබේ. බෞද්ධ සාහිත්‍යයේ එන මෙවන් වටිනා කථා වලින් එකකි. “උතුරු කුරු දිවයින”. ආටානාටිය සූත්‍රයට අනුව උතුරුකුරු දිවයිනේ සැටි මෙසේ ය. උතුරු කුරු දිවයින ඉතා දැකුම්කලු ය. මෙහි අධිපති වෛශ්‍රවණ නම් කෙනෙකි. ඔහු යක්ෂයෙක් පමණක් නොව යක්‍ෂාධිපතිවරයෙකි. මෙහි අමුතු ජනතාවක් සිටිති. මිනිස්සු ද යක්කු ද සිටිති. මහාමේරු පර්වතයට උතුරු දිශාවෙහි පිහිටා ඇති මෙහි, මමත්වය නැති, ස්ත්‍රීන් කෙරෙහි පිළිගැන්මක් නැති මිනිස්සු උපදිති. අගනුවර ආලකමන්දාවයි. මෙහි මිනිසුන් බත් කන්නේ කුඹුරු නොකර ය. කුඹුරු තිබුණ ද සී සෑමක් නැත. නගුල් කෙතට නොපමුණුවයි. ධාන්‍ය බිජුවට වැපිරීමක් ද නැත. නමුත් කුඹුරු වල තනිවම නැගී වැඩෙන පොත්තත් නැති ස්වංජාත සහල් ය. මේවාහි බත් ඉතා සුවඳ ය. මිනිස්සු ඒවා බෙදාගෙන වලඳති. මෙහි යකුන් ද පුදුම ය. සියලු යකුන් වෛශ්‍රවණ යක්ෂ රාජයාගේ පිරිවර වන අතර “ගාවිං ඒකඛුරං කත්වා අනුයන්ති දිසෝ දිසං” යන ක්‍රමයට යක්කු එළදෙනුන්ගේ පිට නැග දිසාවෙන් දිසාවට යති. සමහරු ස්ත්‍රියක ගේ කර නැගයති. තවත් සමහර විටක කුමරියකගේ කර නැග යති. යකුන්ගේ වාහන ඒවා ය. වෛශ්‍රවණයාගේ පිරිවර භට සේනා හස්තියාන, අශ්වයාන වගේම, දිව්‍යයාන වලින් ද සමන්විත වෙයි. මෙකී යානාවෝ සියලු දිසා සිසාරා යති. වෛශ්රවණයාට මහා ප්‍රාසාද ද සිවිගෙවල් ද ඇත්තා සේම, ‘ජනෝඝ’ නම් නුවරක් ද ‘නවනවවතිය’ නම් නුවරක් ද ‘අම්බර අම්බරවතිය’ නම් නුවරක් ද ආලකමන්දා නම් රාජධානිය ද ඇත. වෙස්සවණ යක් රජුට තතෝලා, තත්තලා,ඕජසි, තේජසි, තතෝජසි යන මාර්ග බාධක සෝදිසි බලකායක් ද සිටියහ. උතුරු කුරු දිවයිනේ අගනුවරට වැසි අවශ්‍ය වූ විට පොකුණකින් දිය අහසට නැගී වැසි වසින්නේ ය. එම පොකුණ “ධරණී” නම් ජලාශය යි. ඒ පොකුණේ පොකුණු තෙර තනා ඇති ‘භගලවතී’ නම් වූ රන් මඩුවක සිට දිවා රැයේ පොකුණ රකිනා යක් පිරිසක් ද වෙති. මේ පොකුණු තෙර ඵල බර වන විවිධ වෘක්ෂයෝ වෙති. ඒවාහි විවිධ පක්ෂීන් සිටින අතර, මොනරු, කොස්වාළිහිණි සහ කෝකිලයෝ මනා වූ නාද පවත්වති. උද්‍යානය අසල වූ අමුතුම පියුම් පොකුණක් ද ඇත. එහි ‘ජීවං ජීවක සද්දෙත්ථ’ යනුවෙන් හඬ නඟන පක්ෂි විශේෂයක් ද දණ්ඩ මානවක නම් කොක්කු විශේෂයක් ද, රන්වන් කකුළුවෝ ද ඇත. මෙහි හාත්පසින් වටකොට එන සැළලිහිණි ගිරා හඬ ද මියුරු ය. මෙසේ යසස් ඇති මෙම උතුරු කුරු දිවයින කුවේර යක්ෂාධිපතියාගේ පාලන ප්රදේශයයි. ඔහු මෙවැනි යකුන්ගෙන් මෙන්ම සුන්දර වූ වටා පිටාවෙන් ද පිරිවරන ලදුයේ නෘත්‍ය ගීතයෙහිම සිත් අලවා වෙසෙන්නේ ය. මෙම විස්තර කුවේරයාගේ මුවින්ම කියන ලදැයි ආටානාටිය සූත්‍රයෙහි සඳහන් වෙයි. (ආටානාටිය සූත්‍රය ඇසුරිනි) ශාස්ත්‍රවේදී අනිල් කරුණාරත්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom