Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උතුරුකුරු දිවයින සමාන්තර ලෝකයක්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුරුකුරු දිවයින සමාන්තර ලොකයක් නොවේ. දෙව ලොකයක්ද නොවේ .ඒක මේ පෘතුවියේ තිබ්බ තෑනක් .ජීවත්වුනේ මිනිස්සු ..ඒකට සාක්ෂි ආටානාටි සුත්රයේම තියනවා .

මේ සුත්‍රයේ දේව කියන නමින් හදුන්වන්නේ මිනිස්සු . මොවුන් ගොත්‍රික පිරිසක් වෙන්නත් පුලුවන් .මේ සුත්‍රයේ කියවද්දි පෑහැදිලි වෙනවා , ඒ කාලේ මිනිස්සු දෙවියන්ගේ නම් තමන්ට ආදේශ කරගත් බව යක්ෂයෝ නමින් හෑදින්වූවනුත් මිනිස්සුමයි.ඒක ඒ කාලේ තිබ්බ සිරිතක් .මේ ගැන සවිස්තරාත්මකව බලමු

https://si.wikibooks.org/wiki/ත්‍රිපිටක_පොත්_වහන්සේ/සූත්‍ර_පිටකය/දීඝ_නිකාය/ආටානාටිය_සූත්‍රය

1) හෝ සෙයින් යක්ෂයෝ සතුන් මැරීම ආදී පාපයන්ගෙන් නොවැළක්කාහුමය.- පස් පව් කොරන්නේ මිනිස්සු .ඒ කියන්නේ යක්ෂයෝ කියන්නේ මිනිස්සු

2) ´´ඉන්ද්‍රය යන නම් ඇත්තාවූ මහත් බල ඇත්තාවූ අනූ එක් දෙනෙක් පමණවූ ඔහුගේ සමාන නම් ඇත්තාවූ බොහෝ පුත්‍රයෝද ඇත්තාහයි මා විසින් අසන ලදි - මිනිස්සු දෙවියන්ගේ නම් තමන්ට ආදේශ කරගත් බව ඉහත පලමු කරුණත් එක්ක ගලපද්දි ඔප්පු වනවා

3) ´යම් දිශාවෙක්හී රම්‍යවූ උතුරුකුරු දිවයින පිහිටියේද, දැකුම් කටයුතුවූ මහාමේරු පර්වතය වන්නේද, ඒ උතුරුකුරු දිවයිනෙහි වස්ත්රාභරණාදිය මගේය මගේයයි ගැනීමක් නැත්තාවූ භාර්‍ය්‍යා පරිග්‍රහයක් (භාර්ය්යාවන් අයත්කර ගැනීමක්)නැත්තාවූ මනුෂ්‍යයෝ උපදිත්.-  “මහමේරු පර්වතය තියෙන්නේ උතුරු කුරු දිවයිනේ බව පැහැදිලි වෙනවා .එමෙන්ම උතුරු කුරු දිවයිනේ මිනිස්සු ඉන්න බව පැහැදිලි වෙනවා”

4) ´´නිදුකාණන් වහන්ස, කුවෙර නම් මහ රජහුගේ විසාණා නම් රාජධානියක්ද ඇත්තීය. ඒ කාරණයෙන් කුවෙර නම් මහ රජ තෙම වෛශ්‍රවණයයි කියනු ලැබේ. -මෙකෙන් තෙරෙනවා වෛශ්‍රවණ කියන්නේ මනුස්සයෙක් බව

5) යම් අමනුෂ්යවූ යක්ෂයෙක් වූවෙක් හෝ ගාන්ධර්වයෙක් වූවෙක් හෝ කුම්භාන්ඩයෙක් වූවෙක් හෝ නාගයෙක් වූවෙක් හෝ නපුරු සිත් ඇතිව භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපසකයකු හෝ උපසිකාවක් හෝ යන්නහු පසුපස්සේ යන්නේ හෝ වේද සිටියහු ලඟ සිටින්නේ හෝ වේද, හිඳින්නහු ලඟ හිඳින්නේ හෝ වේද, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙම මාගේ ගම්වල හෝ නියම්ගම්වල හෝ සත්කාරයක් හෝ ගරුකිරීමක් හෝ නොලබන්නේය. මාගේ ආලකමන්දා නම්වූ රාජධානියෙහි වාසය කිරීමට තැනක් හෝ සථිර වාසයක් හෝ නොලබන්නේය. මාගේ යක්ෂයන්ගේ සමාගමට යන්ටද නොලබන්නේය. තවද ඔහු අමනුෂ්‍යයෝ ආවාහ විවාහයන්ට නුසුදුස්සෙකුද කරන්නාහුය. “ –

ඉහත කරුණු 4 මත යක්ෂ,ගාන්ධර්ව,කුම්භාන්ඩ,නාග, යනු මිනිසුන්ම බව පැහැදිලි වෙනවා . මෙහි “අමනුෂ්‍ය” යන නමේ තෙරුම පව් වැඩ කොරන /යක්ෂ ගොත්‍රික යන අදහස දෙන බව පැහැදිලි වෙනවා . බික්ශුන්ට හිරිහෑර කිරිම් ගැන සදහන් වන නිසා මොවුන් සමාන්තර ලොකයකින් නොපැමිනි මේ මහ පොලොවේ පය ගසා සිටි මිනිසුන්ම බව පැහැදිලි වෙනවා. මෙහි අමනුෂ්‍යයෝ අවාහ විවාහ සිදු කරන බව කියයි.ඒකෙන් තෙරෙන්නේ අමනුෂ්‍යයෝ කියන්නේ මිනිසුන්ටම බවයි

6) ´´නිදුකාණන් වහන්ස, යම්කිසි අමනුෂ්‍ය යක්ෂයෙක් වූවෙක් හෝ ගාන්ධර්ව වූවෙක් හෝ කුම්භාණ්ඩයෙක් වූවෙක් හෝ නාගයෙක් වූවෙක් හෝ නපුරු සිතින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන්නහු සමග (පසුපස්සේ) යන්නේ හෝ වේද, සිටියහු ළඟ සිටින්නේ හෝ වේද, හිඳින්නහු ළඟ හිඳින්නේ හෝ වේද, නිදාගන්නහු ළඟ නිදාගන්නේ හෝ වේද මේ යක්ෂ තෙම අල්වන්නේය. මේ යක්ෂ තෙම ආවේශ වන්නේය -

ඉහත කරුණු 5න්ම ගත් උපකල්පන මත මෙහි ආවේශය යනු යම් ගුප්ත විද්‍යාත්මක හැකියාවක් බව උපකල්පනය කරන්න පුලුවන් .මෙය අධිමානසික හැකියාවක් වියයුතුයි. රාවණා රජු ලියු උඩ්ඩීස තන්ත්රයට අනුව මොහනයට පත් කිරිමේ හැකියාවන් ගැන සදහන් වෙනවා.මෙයත් එවන් දෙයක් විය යුතුයි .

7) ඉක්බිත්තෙන් සතරවරම් රජදරුවෝ උන් ආසන වලින් නැගිට භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට ප්රදක්ෂිණා කොට එතැන්හිම අන්තර්ධාන වූවාහුය.- ඉහත කරුණු 6හිම ගත් උපකල්පන මත “ අන්තර්ධාන “ යනු නික්ම යාම/දියුණු මිනිසුන්ගේ යම් ගුප්ත විද්‍යාත්මක අධිමානසික හැකියාවක් බව වැටහේ.(රාවණාගේ උඩ්ඩිස තන්ත්රය )

8) ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භික්ෂූන්ට කථාකර ආටානාටි පිරිත දෙවියන් යම්සේ කීවේද එසේම භික්ෂූන්ට වදාළ සේක. - ඉහත කරුණු 7 හිම ගත් උපකල්පන මත මෙහි දෙවියන් යනු මිනිසුන්ම බව උපකල්පනයකල හැක .

මේ අනුව අවසාන ප්‍රධාන උපකල්පන කිහිපයකට එන්න පුලුවන්

1) මෙම ජනතාවගේ විස්තරමත සහ ඉන්දියානු විස්තරවල හිගය උපයෝගීකර ගනිමින් මොවුන් රාවණාගේ ශිෂ්ටාචාරයට අයත් මිනිසුන් බවත් උතුරු කුරුවාසීන් එයිනුත් වඩා දියුණු මිනිස් කොට්ටාසයක් බවත් රාවණා අදිරාජ්යය රාවණාගේ කාලයේ ඉන්දියාව යටත් කරගෙන සිටි නිසා බුදුන් කලද මෙරටින් එහිගොස් සිටි මිනිසුන්ගෙන් පැවතෙන යම් ප්‍රාදෙශීය රාජ්‍යයන් සහ බලප්රදෙශයන් ඉන්දියාවේ පවත් වාගෙන ගිය බව .

2) ගෞතම බුදුරදුන් වැඩ සිටියේ ඉන්දියාවේ නොව ලoකාවේ බව (මෙම මතයට පක්ෂ පිරිසගේ තාර්කික අදහස් ද එක්කර සoකලනය කරගනිමින් )

[QUOTE="sj91, post: 23321584, member: 514405"] [SIZE="4"][COLOR="DarkRed"]උතුරුකුරු දිවයින සමාන්තර ලොකයක් නොවේ. දෙව ලොකයක්ද නොවේ .ඒක මේ පෘතුවියේ තිබ්බ තෑනක් .ජීවත්වුනේ මිනිස්සු ..ඒකට සාක්ෂි ආටානාටි සුත්රයේම තියනවා . මේ සුත්‍රයේ දේව කියන නමින් හදුන්වන්නේ මිනිස්සු . මොවුන් ගොත්‍රික පිරිසක් වෙන්නත් පුලුවන් .මේ සුත්‍රයේ කියවද්දි පෑහැදිලි වෙනවා , ඒ කාලේ මිනිස්සු දෙවියන්ගේ නම් තමන්ට ආදේශ කරගත් බව යක්ෂයෝ නමින් හෑදින්වූවනුත් මිනිස්සුමයි.ඒක ඒ කාලේ තිබ්බ සිරිතක් .මේ ගැන සවිස්තරාත්මකව බලමු [/COLOR][/SIZE] [url]https://si.wikibooks.org/wiki/%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A_%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A_%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A/%E0%B7%83%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB_%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B6%BA/%E0%B6%AF%E0%B7%93%E0%B6%9D_%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA/%E0%B6%86%E0%B6%A7%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7%E0%B7%92%E0%B6%BA_%E0%B7%83%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA[/url] 1) [COLOR="Navy"][SIZE="4"]හෝ සෙයින් යක්ෂයෝ සතුන් මැරීම ආදී පාපයන්ගෙන් නොවැළක්කාහුමය.[/SIZE][/COLOR]- [COLOR="darkred"][SIZE="5"]පස් පව් කොරන්නේ මිනිස්සු .ඒ කියන්නේ යක්ෂයෝ කියන්නේ මිනිස්සු[/SIZE][/COLOR] 2) ´´[COLOR="navy"][SIZE="4"]ඉන්ද්‍රය යන නම් ඇත්තාවූ මහත් බල ඇත්තාවූ අනූ එක් දෙනෙක් පමණවූ ඔහුගේ සමාන නම් ඇත්තාවූ බොහෝ පුත්‍රයෝද ඇත්තාහයි මා විසින් අසන ලදි [/SIZE][/COLOR]- [COLOR="darkred"][SIZE="5"]මිනිස්සු දෙවියන්ගේ නම් තමන්ට ආදේශ කරගත් බව ඉහත පලමු කරුණත් එක්ක ගලපද්දි ඔප්පු වනවා[/SIZE][/COLOR] 3) ´[COLOR="navy"][SIZE="4"]යම් දිශාවෙක්හී රම්‍යවූ උතුරුකුරු දිවයින පිහිටියේද, දැකුම් කටයුතුවූ මහාමේරු පර්වතය වන්නේද, ඒ උතුරුකුරු දිවයිනෙහි වස්ත්රාභරණාදිය මගේය මගේයයි ගැනීමක් නැත්තාවූ භාර්‍ය්‍යා පරිග්‍රහයක් (භාර්ය්යාවන් අයත්කර ගැනීමක්)[U]නැත්තාවූ මනුෂ්‍යයෝ උපදිත්.[/U][/SIZE][U][/U][/COLOR]- [COLOR="darkred"][SIZE="5"] “මහමේරු පර්වතය තියෙන්නේ උතුරු කුරු දිවයිනේ බව පැහැදිලි වෙනවා .එමෙන්ම උතුරු කුරු දිවයිනේ මිනිස්සු ඉන්න බව පැහැදිලි වෙනවා”[/SIZE][/COLOR] 4) ´´[COLOR="navy"][SIZE="4"]නිදුකාණන් වහන්ස, කුවෙර නම් මහ රජහුගේ විසාණා නම් රාජධානියක්ද ඇත්තීය. [U]ඒ කාරණයෙන් [SIZE="5"]කුවෙර:confused:[/SIZE] නම් මහ රජ තෙම වෛශ්‍රවණයයි කියනු ලැබේ[/U][/SIZE][U][/U].[/COLOR] -[COLOR="darkred"][SIZE="5"]මෙකෙන් තෙරෙනවා වෛශ්‍රවණ කියන්නේ මනුස්සයෙක් බව[/SIZE][/COLOR] 5) [COLOR="navy"][SIZE="4"]යම් අමනුෂ්යවූ යක්ෂයෙක් වූවෙක් හෝ ගාන්ධර්වයෙක් වූවෙක් හෝ කුම්භාන්ඩයෙක් වූවෙක් හෝ නාගයෙක් වූවෙක් හෝ [U]නපුරු සිත් ඇතිව භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපසකයකු හෝ උපසිකාවක් හෝ යන්නහු පසුපස්සේ යන්නේ හෝ වේද සිටියහු ලඟ සිටින්නේ හෝ වේද, හිඳින්නහු ලඟ හිඳින්නේ හෝ වේද,[/U] නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙම මාගේ ගම්වල හෝ නියම්ගම්වල හෝ සත්කාරයක් හෝ ගරුකිරීමක් හෝ නොලබන්නේය. මාගේ ආලකමන්දා නම්වූ රාජධානියෙහි වාසය කිරීමට තැනක් හෝ සථිර වාසයක් හෝ නොලබන්නේය. මාගේ යක්ෂයන්ගේ සමාගමට යන්ටද නොලබන්නේය. [U]තවද ඔහු අමනුෂ්‍යයෝ ආවාහ විවාහයන්ට නුසුදුස්සෙකුද කරන්නාහුය.[/U][/SIZE][U][/U] “ [/COLOR]– [COLOR="darkred"][SIZE="5"]ඉහත කරුණු 4 මත යක්ෂ,ගාන්ධර්ව,කුම්භාන්ඩ,නාග, යනු මිනිසුන්ම බව පැහැදිලි වෙනවා . මෙහි “අමනුෂ්‍ය” යන නමේ තෙරුම පව් වැඩ කොරන /යක්ෂ ගොත්‍රික යන අදහස දෙන බව පැහැදිලි වෙනවා . බික්ශුන්ට හිරිහෑර කිරිම් ගැන සදහන් වන නිසා මොවුන් සමාන්තර ලොකයකින් නොපැමිනි මේ මහ පොලොවේ පය ගසා සිටි මිනිසුන්ම බව පැහැදිලි වෙනවා. මෙහි අමනුෂ්‍යයෝ අවාහ විවාහ සිදු කරන බව කියයි.ඒකෙන් තෙරෙන්නේ අමනුෂ්‍යයෝ කියන්නේ මිනිසුන්ටම බවයි[/SIZE][/COLOR] 6) [COLOR="navy"]´[SIZE="4"]´නිදුකාණන් වහන්ස, යම්කිසි අමනුෂ්‍ය යක්ෂයෙක් වූවෙක් හෝ ගාන්ධර්ව වූවෙක් හෝ කුම්භාණ්ඩයෙක් වූවෙක් හෝ නාගයෙක් වූවෙක් හෝ නපුරු සිතින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන්නහු සමග (පසුපස්සේ) යන්නේ හෝ වේද, සිටියහු ළඟ සිටින්නේ හෝ වේද, හිඳින්නහු ළඟ හිඳින්නේ හෝ වේද, නිදාගන්නහු ළඟ නිදාගන්නේ හෝ වේද මේ යක්ෂ තෙම අල්වන්නේය. [U]මේ යක්ෂ තෙම ආවේශ වන්නේය[/U][/SIZE] - [/COLOR] [COLOR="darkred"][SIZE="5"]ඉහත කරුණු 5න්ම ගත් උපකල්පන මත මෙහි ආවේශය යනු යම් ගුප්ත විද්‍යාත්මක හැකියාවක් බව උපකල්පනය කරන්න පුලුවන් .මෙය අධිමානසික හැකියාවක් වියයුතුයි. රාවණා රජු ලියු උඩ්ඩීස තන්ත්රයට අනුව මොහනයට පත් කිරිමේ හැකියාවන් ගැන සදහන් වෙනවා.මෙයත් එවන් දෙයක් විය යුතුයි . [/SIZE][/COLOR] 7) [COLOR="navy"][SIZE="4"]ඉක්බිත්තෙන් සතරවරම් රජදරුවෝ උන් ආසන වලින් නැගිට භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට ප්රදක්ෂිණා කොට [U]එතැන්හිම අන්තර්ධාන වූවාහුය[/U][/SIZE][U][/U].-[/COLOR] [COLOR="darkred"][SIZE="5"]ඉහත කරුණු 6හිම ගත් උපකල්පන මත “ අන්තර්ධාන “ යනු නික්ම යාම/දියුණු මිනිසුන්ගේ යම් ගුප්ත විද්‍යාත්මක අධිමානසික හැකියාවක් බව වැටහේ.(රාවණාගේ උඩ්ඩිස තන්ත්රය )[/SIZE][/COLOR] 8) [COLOR="navy"][SIZE="4"]ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භික්ෂූන්ට කථාකර ආටානාටි පිරිත දෙවියන් යම්සේ කීවේද එසේම භික්ෂූන්ට වදාළ සේක.[/SIZE] -[/COLOR] [COLOR="darkred"][SIZE="5"]ඉහත කරුණු 7 හිම ගත් උපකල්පන මත මෙහි දෙවියන් යනු මිනිසුන්ම බව උපකල්පනයකල හැක .[/SIZE][/COLOR] [B][COLOR="Red"][SIZE="5"]මේ අනුව අවසාන ප්‍රධාන උපකල්පන කිහිපයකට එන්න පුලුවන් 1) මෙම ජනතාවගේ විස්තරමත සහ ඉන්දියානු විස්තරවල හිගය උපයෝගීකර ගනිමින් මොවුන් රාවණාගේ ශිෂ්ටාචාරයට අයත් මිනිසුන් බවත් උතුරු කුරුවාසීන් එයිනුත් වඩා දියුණු මිනිස් කොට්ටාසයක් බවත් රාවණා අදිරාජ්යය රාවණාගේ කාලයේ ඉන්දියාව යටත් කරගෙන සිටි නිසා බුදුන් කලද මෙරටින් එහිගොස් සිටි මිනිසුන්ගෙන් පැවතෙන යම් ප්‍රාදෙශීය රාජ්‍යයන් සහ බලප්රදෙශයන් ඉන්දියාවේ පවත් වාගෙන ගිය බව . 2) ගෞතම බුදුරදුන් වැඩ සිටියේ ඉන්දියාවේ නොව ලoකාවේ බව (මෙම මතයට පක්ෂ පිරිසගේ තාර්කික අදහස් ද එක්කර සoකලනය කරගනිමින් ) [/SIZE][/COLOR][SIZE="5"][/size][/B][SIZE="5"] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom