උතුරු අධිවේගය km 1 ට රුපියල් ලක්ෂ 10,000

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    උතුරු අධිවේගය km 1 ට රුපියල් ලක්ෂ 47,000


    වැරදීමක් - උතුරු අධිවේගය km 1 ට රුපියල් ලක්ෂ 10,000 නොව රුපියල් ලක්ෂ 47,000 ලෙස වෙනස් විය යුතුයි.!!!!!!!!!!!!!!!!!!!!!!!!

    4.7 බිලියන = ලක්ෂ 47000 (කි.මි. එකකට)

    ඉස්සර කට්ටිය මැරෙන්න හැදුව නේද highway වලට 1 km කට මෙච්ච්ර වියදම් යනවා...බුදු අම්මෝ ...මුන් බිලියන ගනම් ගසාකනවා කියල.
    :lol::lol::lol::lol::lol::lol:

    4-21.gif


    ප්ලැටිනම් Platinum යනු රත්තරංවලට වඩා මිල අධික වටිනා ලෝහයකි Precious Metal, එහි මිල වෙළෙඳපොලේ රත්තරංවලට මිලට වඩා 40% කින් පමණ වැඩිය.

    මහින්ද රාජපක්ෂ යුගයේ 2013 වසරේදි වර්තමාන මධ්‍යම අධිවේගය ලෙස නම් කර ඇති උතුරු අධිවේගය සඳහා ඉදිකිරීම් වෙනුවෙන් චීන සමාගමක් වන එම් සී සී සමඟමට චීන එක්ස්සීම් බැoකුවන් මූල්‍ය පහසුකම් සහිතව කඩවත එඩේරමුල්ල සිට අබේපුස්ස දක්වා කිලෝමීටර් 54 ක් ඉදිකිරීමට ඇමරිකන් ඩොලර් බිලියන 1 ට ලබාදී තිබුනි. ඒ අනුව අද ඩොලර් එකේ වටිනාකම අනුව කිලෝමීටර් එකක් සඳහා අද වටිනාකම රුපියල් බිලියන 2 දශම 7කි.

    එහෙත් අද වනවිට උතුරු අධිවේගය, මධ්‍යයේම අධිවේගය ලෙස නම් කර පසුගියදා ආරම්භ කල අතර එම අධිවේගයේ කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37 දශම 1 ඉදිකිරීම් වෙනුවෙන් ඇමරිකන් ඩොලර් බිලියන 1 දශම 1ක් වැය කරයි , ඒ අනුව දැන් කිලෝමීටර් 1ක් ඉදිවන්නේ රුපියල් බිලියන 4 දශම 7 කටයි.

    එමෙන්ම මෙම සඳහා ඉoජිනේරු ඇස්තමේන්තු වනුයේද රුපියල් බිලියන 129 ක් වන අතර එම සමාගම්ට නිශ්චිත ටෙන්ඩර පරිපාටියේන් බැහැරව ලබාදී ඇත්තේ රුපියල් බිලියන 158 කටයි එනම් වර්තමාන ඉoජිනේරු ඇස්තමේන්තුවටත් වඩා තවත් බිලියන 29 ක වැඩි වීමකි.

    මේ අනුව වර්තමාන මහානගර සoවර්ධන අමාත්‍ය චම්පික රණවක විසින් පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ රජය නිර්ධය ලෙස විවේචනයට ලක්වූ අධිවේග මාර්ග සම්බන්ධයෙන් රත්රන් යොදා මාර්ගය ඉදිකරනවාද යන ජනතාව ආකර්ශනය කල සටන් පාඨය ප්ලැටිනම් Platinum ලෙස වෙනස් කොට වර්තමාන රජයේ මධ්‍යයේම අධිවේගය සම්බන්ධයෙන් කතාවක් ගොඩනැඟීමට අවස්ථාවක් වර්තමාන රජයේ පාලකයින් විසින් ඔහු වෙත උදා කර දී ඇත.


    Central Expressway cost increases by Rs. 12 billion

    View(s): 1580

    By Namini Wijedasa
    The Government is in talks with China’s Exim Bank to fund the first section of the Central Expressway which the contractor, Metallurgical Construction Company (MCC) of China, has now priced at Rs. 158 billion–or Rs 12 billion more than originally stated.
    The increase in cost is both due to the inclusion of a 12km viaduct in the road design and a failure of the Government to negotiate sufficient savings from another project carried out by MCC, as earlier planned.

    The relevant section runs 37.1 kilometres from Kadawatha to Mirigama. At the current price, this translates to nearly Rs. 4.3 billion per kilometre. The contract was given to MCC without tender. The loan agreement with Exim is yet to be signed. The contractor had initially fixed the cost of a 32.5 km stretch from Kossinna to Mirigama at Rs. 145.8 billion. The remaining five kilometres from Kadawatha to Kossinna were to be completed from savings negotiated by an official committee in the third phase of the Outer Circular Highway (OCH) being built by MCC.
    ...............


    sources

    Sunday times
    Lankacnews
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අර මහා හයියෙන් විලාප තියෙල පාර්ලිමේන්තුවෙ කෑගහපු ඩීල් කුමාරය මේවට මොනවද දන්නෙ නැ කියන්නෙ. වද &න්නය එක්ක ජෙප්පො නිදිවදින නිසා ඔව කමක් නැතුව ඇති.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි. අනුර කුමරගේ බයිලා වලින් ඔලුව කුරුවල් කරගෙන ඉන්න අයටත් අදාලයි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මුන් tender එක ජපන් කම්පනියකට දීල කියන්නේ ඇත්තද?
    (ඒකයි ගණන් වැඩි වෙලා තියෙන්නේ කියල.)

    පාරේ lanes 2 ද? 3 ද? එක side එහෙකට
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අඩෝ මේ පොස්ට් එක දැක්කනම් ලෝකෙන්ම පෝසත් කටාර් ෂේක් ලැජ්ජාවේ වහකනවා .උන්ට UNDER GROUND RAILWAY එකටත් ඔච්චර යන්නේ නැතිව ඇති:lol::lol::lol::P

    කාටද ආඩම්බර නෙහ්...:lol:

    ඒකාලේ මහින්ද අදිවේගේ හදපු සල්ලි වලින් රත්තරනින් හදන්න පුළුවන් කියපු උන්දලා කෝ බන් දැන් ?:lol::lol::P:P:rofl::no::dull:

    ඔය සල්ලි ගෙවන්නේ ඉතින් අපිම තමා ..:dull:

    වෙනස සැපයි නේද සිංහලු ..
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    අර මහා හයියෙන් විලාප තියෙල පාර්ලිමේන්තුවෙ කෑගහපු ඩීල් කුමාරය මේවට මොනවද දන්නෙ නැ කියන්නෙ. වද &න්නය එක්ක ජෙප්පො නිදිවදින නිසා ඔව කමක් නැතුව ඇති.

    අනුර කුමාරගේ වැරද්දක් මම දකින්නේ නැහැ. "දේශපාලුවෙක්" විදියට මිනිහ මිනිහගේ වැඩේ නියමෙට කරනවා. ඉස්සර 1 km ට බිලියන මෙච්චර යනවා කියල කට කරකවා බෙරිහන් දුන්නහම, රටේ අසරණ සාමාන්‍ය මිනිසුන් , තරුණ පිරිස්, සමහර බුද්දිමත් ජනතාව කලපනා කරනවා දෙයියනේ මෙච්චර කොහොමද යන්නේ කියල. එක ස්වබාවික දෙයක්. ඉතින් අනුර කුමාර නියමෙට රටේ ජනතාව අන්දනවා. අපිට දුක අනුර කුමාර ගැන නෙවි. අනුර කුමාරගේ පස්සෙන් යන යමක් විශ්ලේෂණය කර අවබෝදෙන් තේරුම් ගන්න බැරි "කොලු රෑන" ගැන.

    රට දැන් හැම අතින්ම අරාජික වෙලා. ඇත්තටම අනුර කුමාරට උවමනා උනේ 2010 දී රට අරාජික කරන්න ෆොන්සේකා හරහා. හොදට මතක තියාගන්න. ෆොන්සේකා අවනම් රට අරාජික වෙන්නේ එදා.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනුර කුමාරගේ වැරද්දක් මම දකින්නේ නැහැ. "දේශපාලුවෙක්" විදියට මිනිහ මිනිහගේ වැඩේ නියමෙට කරනවා. ඉස්සර 1 km ට බිලියන මෙච්චර යනවා කියල කට කරකවා බෙරිහන් දුන්නහම, රටේ අසරණ සාමාන්‍ය මිනිසුන් , තරුණ පිරිස්, සමහර බුද්දිමත් ජනතාව කලපනා කරනවා දෙයියනේ මෙච්චර කොහොමද යන්නේ කියල. එක ස්වබාවික දෙයක්. ඉතින් අනුර කුමාර නියමෙට රටේ ජනතාව අන්දනවා. අපිට දුක අනුර කුමාර ගැන නෙවි. අනුර කුමාරගේ පස්සෙන් යන යමක් විශ්ලේෂණය කර අවබෝදෙන් තේරුම් ගන්න බැරි "කොලු රෑන" ගැන.

    රට දැන් හැම අතින්ම අරාජික වෙලා. ඇත්තටම අනුර කුමාරට උවමනා උනේ 2010 දී රට අරාජික කරන්න ෆොන්සේකා හරහා. හොදට මතක තියාගන්න. ෆොන්සේකා අවනම් රට අරාජික වෙන්නේ එදා.
    :yes::yes: ඒක ඇත්ත මේ රටේ මීහරක් ලක්ශ 62ක් උන්න, කිසිම හෙවිල්ලක් නැතුව ඔහේ කොහෙ හරි ඉන්න බල්ලො කියන දේ අහගෙන චන්දෙ දීල රටම වීනාශ කරා, දැන් චන්දෙ දුන්න එක සක්කිලියෙක්වත් නැ බෙහෙතකටවත් හොයාගන්ඩ.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    :yes::yes: ඒක ඇත්ත මේ රටේ මීහරක් ලක්ශ 62ක් උන්න, කිසිම හෙවිල්ලක් නැතුව ඔහේ කොහෙ හරි ඉන්න බල්ලො කියන දේ අහගෙන චන්දෙ දීල රටම වීනාශ කරා, දැන් චන්දෙ දුන්න එක සක්කිලියෙක්වත් නැ බෙහෙතකටවත් හොයාගන්ඩ.

    අර මොන්සුන් කියන එකයි හැලෝ මෑන් කියන එකයි සයිලාර් කියල එකෙකුයි එනව ඉඳල හිටලා, මෙතනටනම් වැරදිලාවත් එන එකක් නෑ :lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    කඩුවෙල කොට්ටාව අධිවේගයේ වියදම එක මීටරයකට රු.22 ලක්ෂ පනස්දහසයි---

    (ලංකා ඊ නිව්ස් -2014.පෙබ.28, ප.ව.11.00) කඩුවෙල සිට කොට්ටාව දක්වා දිවෙන කොළඹ පිටත වටරවුම් මාර්ගයේ පළමු අදියර වන කිලෝමීටර් 12 ක දිගින් යුතු මාර්ග කොටස මාර්තු 8 වැනිදා මහජනතාවට විවෘත කිරීමට නියමිතය. ඉන්පසු කඩුවෙල සිට ගාල්ල දක්වා අධිවේගය දිගුවේ.

    මෙහි දෙවැනි අදියර වන කඩුවෙල සිට කඩවත දක්වා කිලෝමීටර් 8.9 ක මාර්ග කොටස ලබන වසරේ දී විවෘත කෙරෙන අතර අවසන් අදියර වන කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝමීටර් 9.2 ක මාර්ග කොටස ඉන් අනතුරුව ආරම්භ කෙරේ.

    ප්‍රශ්නය වන්නේ එය නොවේ. 8 වෙනිදා විවෘත කෙරෙන කි.මී. 12 ක කොටස සඳහා වැය කර ඇති මුදල. රුපියල් බිලියන 27 කි. එනම් කිලෝ මීටරයක් සඳහා වියදම රුපියල් කෝටි 225 කි. මීටරයක් සඳහා වියදම රුපියල් 22 ලක්ෂ පනස්දහසකි. එක අඟලක් සඳහා වියදම රුපියල් 58000 කි.

    මෙම මහා ණය මුදල ජපාන ණයකි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    උතුරු අධිවේගය km 1 ට... 10-16-2016 10:39 PM පුක දීමේ සීමාවක් නෑ නේද.. දැන් ඕවා කරල වැඩක් &

    :lol::lol::lol:

    ridila
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මරුසිරා;20801132 said:
    අඩෝ මේ පොස්ට් එක දැක්කනම් ලෝකෙන්ම පෝසත් කටාර් ෂේක් ලැජ්ජාවේ වහකනවා .උන්ට UNDER GROUND RAILWAY එකටත් ඔච්චර යන්නේ නැතිව ඇති:lol::lol::lol::P

    කාටද ආඩම්බර නෙහ්...:lol:

    ඒකාලේ මහින්ද අදිවේගේ හදපු සල්ලි වලින් රත්තරනින් හදන්න පුළුවන් කියපු උන්දලා කෝ බන් දැන් ?:lol::lol::P:P:rofl::no::dull:

    ඔය සල්ලි ගෙවන්නේ ඉතින් අපිම තමා ..:dull:

    වෙනස සැපයි නේද සිංහලු ..

    :lol::lol::lol::lol:
    :yes::yes:
     

    Similar threads