Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උතුරු අධිවේගය km 1 ට රුපියල් ලක්ෂ 10,000
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුරු අධිවේගය km 1 ට රුපියල් ලක්ෂ 47,000

වැරදීමක් - උතුරු අධිවේගය km 1 ට රුපියල් ලක්ෂ 10,000 නොව රුපියල් ලක්ෂ 47,000 ලෙස වෙනස් විය යුතුයි.!!!!!!!!!!!!!!!!!!!!!!!!

4.7 බිලියන = ලක්ෂ 47000 (කි.මි. එකකට)

ඉස්සර කට්ටිය මැරෙන්න හැදුව නේද highway වලට 1 km කට මෙච්ච්ර වියදම් යනවා...බුදු අම්මෝ ...මුන් බිලියන ගනම් ගසාකනවා කියල.

ප්ලැටිනම් Platinum යනු රත්තරංවලට වඩා මිල අධික වටිනා ලෝහයකි Precious Metal, එහි මිල වෙළෙඳපොලේ රත්තරංවලට මිලට වඩා 40% කින් පමණ වැඩිය.

මහින්ද රාජපක්ෂ යුගයේ 2013 වසරේදි වර්තමාන මධ්‍යම අධිවේගය ලෙස නම් කර ඇති උතුරු අධිවේගය සඳහා ඉදිකිරීම් වෙනුවෙන් චීන සමාගමක් වන එම් සී සී සමඟමට චීන එක්ස්සීම් බැoකුවන් මූල්‍ය පහසුකම් සහිතව කඩවත එඩේරමුල්ල සිට අබේපුස්ස දක්වා කිලෝමීටර් 54 ක් ඉදිකිරීමට ඇමරිකන් ඩොලර් බිලියන 1 ට ලබාදී තිබුනි. ඒ අනුව අද ඩොලර් එකේ වටිනාකම අනුව කිලෝමීටර් එකක් සඳහා අද වටිනාකම රුපියල් බිලියන 2 දශම 7කි.

එහෙත් අද වනවිට උතුරු අධිවේගය, මධ්‍යයේම අධිවේගය ලෙස නම් කර පසුගියදා ආරම්භ කල අතර එම අධිවේගයේ කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37 දශම 1 ඉදිකිරීම් වෙනුවෙන් ඇමරිකන් ඩොලර් බිලියන 1 දශම 1ක් වැය කරයි , ඒ අනුව දැන් කිලෝමීටර් 1ක් ඉදිවන්නේ රුපියල් බිලියන 4 දශම 7 කටයි.

එමෙන්ම මෙම සඳහා ඉoජිනේරු ඇස්තමේන්තු වනුයේද රුපියල් බිලියන 129 ක් වන අතර එම සමාගම්ට නිශ්චිත ටෙන්ඩර පරිපාටියේන් බැහැරව ලබාදී ඇත්තේ රුපියල් බිලියන 158 කටයි එනම් වර්තමාන ඉoජිනේරු ඇස්තමේන්තුවටත් වඩා තවත් බිලියන 29 ක වැඩි වීමකි.

මේ අනුව වර්තමාන මහානගර සoවර්ධන අමාත්‍ය චම්පික රණවක විසින් පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ රජය නිර්ධය ලෙස විවේචනයට ලක්වූ අධිවේග මාර්ග සම්බන්ධයෙන් රත්රන් යොදා මාර්ගය ඉදිකරනවාද යන ජනතාව ආකර්ශනය කල සටන් පාඨය ප්ලැටිනම් Platinum ලෙස වෙනස් කොට වර්තමාන රජයේ මධ්‍යයේම අධිවේගය සම්බන්ධයෙන් කතාවක් ගොඩනැඟීමට අවස්ථාවක් වර්තමාන රජයේ පාලකයින් විසින් ඔහු වෙත උදා කර දී ඇත.

Central Expressway cost increases by Rs. 12 billion

View(s): 1580

By Namini Wijedasa

The Government is in talks with China’s Exim Bank to fund the first section of the Central Expressway which the contractor, Metallurgical Construction Company (MCC) of China, has now priced at Rs. 158 billion–or Rs 12 billion more than originally stated.

The increase in cost is both due to the inclusion of a 12km viaduct in the road design and a failure of the Government to negotiate sufficient savings from another project carried out by MCC, as earlier planned.

The relevant section runs 37.1 kilometres from Kadawatha to Mirigama. At the current price, this translates to nearly Rs. 4.3 billion per kilometre. The contract was given to MCC without tender. The loan agreement with Exim is yet to be signed. The contractor had initially fixed the cost of a 32.5 km stretch from Kossinna to Mirigama at Rs. 145.8 billion. The remaining five kilometres from Kadawatha to Kossinna were to be completed from savings negotiated by an official committee in the third phase of the Outer Circular Highway (OCH) being built by MCC.

sources

Sunday times

Lankacnews

[QUOTE="BINGU_PUTHA, post: 20800898, member: 469273"] [b]උතුරු අධිවේගය km 1 ට රුපියල් ලක්ෂ 47,000[/b] [SIZE="4"][COLOR="Red"] වැරදීමක් - උතුරු අධිවේගය km 1 ට රුපියල් ලක්ෂ 10,000 නොව රුපියල් ලක්ෂ 47,000 ලෙස වෙනස් විය යුතුයි.!!!!!!!!!!!!!!!!!!!!!!!! 4.7 බිලියන = ලක්ෂ 47000 (කි.මි. එකකට) ඉස්සර කට්ටිය මැරෙන්න හැදුව නේද highway වලට 1 km කට මෙච්ච්ර වියදම් යනවා...බුදු අම්මෝ ...මුන් බිලියන ගනම් ගසාකනවා කියල. [/COLOR][/SIZE]:lol::lol::lol::lol::lol::lol: [IMG]http://www.thesundayleader.lk/wp-content/uploads/2015/02/4-21.gif[/IMG] [SIZE="4"]ප්ලැටිනම් Platinum යනු රත්තරංවලට වඩා මිල අධික වටිනා ලෝහයකි Precious Metal, එහි මිල වෙළෙඳපොලේ රත්තරංවලට මිලට වඩා 40% කින් පමණ වැඩිය. මහින්ද රාජපක්ෂ යුගයේ 2013 වසරේදි වර්තමාන මධ්‍යම අධිවේගය ලෙස නම් කර ඇති උතුරු අධිවේගය සඳහා ඉදිකිරීම් වෙනුවෙන් චීන සමාගමක් වන එම් සී සී සමඟමට චීන එක්ස්සීම් බැoකුවන් මූල්‍ය පහසුකම් සහිතව කඩවත එඩේරමුල්ල සිට අබේපුස්ස දක්වා කිලෝමීටර් 54 ක් ඉදිකිරීමට ඇමරිකන් ඩොලර් බිලියන 1 ට ලබාදී තිබුනි. ඒ අනුව අද ඩොලර් එකේ වටිනාකම අනුව කිලෝමීටර් එකක් සඳහා අද වටිනාකම රුපියල් බිලියන 2 දශම 7කි. එහෙත් අද වනවිට උතුරු අධිවේගය, මධ්‍යයේම අධිවේගය ලෙස නම් කර පසුගියදා ආරම්භ කල අතර එම අධිවේගයේ කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37 දශම 1 ඉදිකිරීම් වෙනුවෙන් ඇමරිකන් ඩොලර් බිලියන 1 දශම 1ක් වැය කරයි , ඒ අනුව දැන් කිලෝමීටර් 1ක් ඉදිවන්නේ රුපියල් බිලියන 4 දශම 7 කටයි. එමෙන්ම මෙම සඳහා ඉoජිනේරු ඇස්තමේන්තු වනුයේද රුපියල් බිලියන 129 ක් වන අතර එම සමාගම්ට නිශ්චිත ටෙන්ඩර පරිපාටියේන් බැහැරව ලබාදී ඇත්තේ රුපියල් බිලියන 158 කටයි එනම් වර්තමාන ඉoජිනේරු ඇස්තමේන්තුවටත් වඩා තවත් බිලියන 29 ක වැඩි වීමකි. මේ අනුව වර්තමාන මහානගර සoවර්ධන අමාත්‍ය චම්පික රණවක විසින් පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ රජය නිර්ධය ලෙස විවේචනයට ලක්වූ අධිවේග මාර්ග සම්බන්ධයෙන් රත්රන් යොදා මාර්ගය ඉදිකරනවාද යන ජනතාව ආකර්ශනය කල සටන් පාඨය ප්ලැටිනම් Platinum ලෙස වෙනස් කොට වර්තමාන රජයේ මධ්‍යයේම අධිවේගය සම්බන්ධයෙන් කතාවක් ගොඩනැඟීමට අවස්ථාවක් වර්තමාන රජයේ පාලකයින් විසින් ඔහු වෙත උදා කර දී ඇත.[/SIZE] [SIZE="5"][COLOR="Red"]Central Expressway cost increases by Rs. 12 billion [/COLOR][/SIZE] [SIZE="4"]View(s): 1580 By Namini Wijedasa The Government is in talks with China’s Exim Bank to fund the first section of the Central Expressway which the contractor, Metallurgical Construction Company (MCC) of China, has now priced at Rs. 158 billion–or Rs 12 billion more than originally stated. The increase in cost is both due to the inclusion of a 12km viaduct in the road design and a failure of the Government to negotiate sufficient savings from another project carried out by MCC, as earlier planned. The relevant section runs 37.1 kilometres from Kadawatha to Mirigama. At the current price, this translates to nearly Rs. 4.3 billion per kilometre. The contract was given to MCC without tender. The loan agreement with Exim is yet to be signed. The contractor had initially fixed the cost of a 32.5 km stretch from Kossinna to Mirigama at Rs. 145.8 billion. The remaining five kilometres from Kadawatha to Kossinna were to be completed from savings negotiated by an official committee in the third phase of the Outer Circular Highway (OCH) being built by MCC. ............... sources Sunday times Lankacnews[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom