Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උතුරු කුරු දිවයින
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුරු කුරු දිවයින

පුණ්‍ය බලයෙන් අපිව ඉක්මවා යන පිරිසක් මෙහි වාසය කර බව කියවේ.ආයුෂ වසර 1000කි.සියලුදෙනාම අනිවාර්යෙන්ම වසර 1000ක ආයු කාලය සපුරා මිය යයි.මෙම භූමි ප්‍රදේශය දැක ගැනීමට හැකියාව තිබෙන්නේ දියුණු කල මනසක් සහිත යෝගීන් ආදින්ට පමණි.

මේ විස්තර ටික හම්බ වුනේ නෙට් එකේ සර්ච් කරද්දී.

අනෝතත්ත විල හා මානස විල තිබ්බතයෙන් හමුවෙයි !

එක්තරා කාලයක ආසියා මහාද්වීපයට අයත් කිසියම් රටක කිසියම් නගරයක් විය. ඒ නගරයේ වැසියන්ට කවදාවත් පිළිකාවක් හෝ හෘදයාබාධයක් ඇති වුණේ නැත. එසේම ඒ නගරයේ සිටින තාක්කල් ඒ වැසියන් මළේද නැත. නගරයෙන් පිටවී වෙනත් නගරවලට ගිය සැනින් ඒ මිනිසුන් ලෙඩ වී, හම ඇකිලී, කෙස් සුදු වී වියපත් වී මළහ. ඒ මළ සිරුරු පරීක්ෂා කළ එකල සිටි උගත්තු, වෛද්‍යවරු සහ කාය ව්‍යවච්ඡේදන විශේෂඥයන් කීවේ මියගිය මිනිහා අඩුම ගණනේ අවුරුදු තුන්හාර දහසක්වත් වියපත් වූ මිනිහකු බවයි. ඔවුන් ආවේ කවර නගරයක සිට දැයි ඔවුහු නොදත්හ. එහෙත් මෙය කියවන ඔබ ඒ නගරයේ නම දැන ගත යුතුය. ඒ නම ෂංග්රි - ලා (Shangri - La) ය.

ලෝක ඉතිහාසයෙන් අතුරුදන් වූ ඉතා දියුණු නගර කිහිපයක් තිබේ. ග්‍රීසියේ ට්‍රෝයි නගරය (Tory) එකකි. අත්ලාන්තිස් (Atlantis) තව එකකි. ලතින් ඇමරිකාව කිට්ටුව එල් ඩොරාඩෝ (Eldorado) නමැති නගරයක් තිබී අතුරුදන් විය. එල්ඩොරාඩෝවේ වැසියන් ආහාර පිණිස හැර අන් හැම දේකටම රත්රන් පාවිච්චි කළහ. ලෝකයේ රන් ලෝහය ඉතාම බහුල ලෙස තම වැඩ කටයුතුවලට යොදාගත් ජාතිය වන්නේ ඔවුන්ය. Troy නගරයේ නටබුන් නටබුන් දැන් හමු වී තිබේ. අත්ලාන්තිස් ගැන විවිධ පුරාවෘත්ත ඇති අතර එය ග්‍රීසිය හෝ ඉතාලිය ආසන්නයේ පිහිටි දූපතක් බවත් එහි වැසියන් නෞකා තාක්ෂණය සහ සාගර තරණය ගැන සියලු රහස් දත් බවත් පසු කාලයේදී මේ දූපත පාරිසරික හේතුවක් මත මහ මුහුදට ගිලා බට බවටත් මතයක් පවතී. දැන් ප්රශ්නය වන්නේ මේ අබිරහස් ශිෂ්ටාචාරයන් අතුරින් වඩාත්ම වැදගත් ශිෂ්ටාචාරය හෙවත් මිනිසුන් නොමැරෙන මිනිසුන්ට ලෙඩ නොහැදෙන ශිෂ්ටාචාරය හෙවත් ෂංග්‍රිලා නගර ශිෂ්ටාචාරය තිබූ භූමිය කුමක්ද යන්නයි.

තිබ්බතයේ පැරැණි පත පොතෙහි සඳහන් වන අන්දමට ෂංග්‍රිලා කියන්නේ උස කන්දට ය. එසේම මෙයට වසර දහස් ගණනකට පෙර මේ නගරය ෂම්භාලා (Shambhala) ලෙස හඳුන්වන ලද බව ද තිබ්බත පොත පත කියයි. එහෙත් මේ භූමිය තිබූ තැන හරියටම තවමත් සොයාගෙන නැත. එහෙත් ඒ භූමිය බවට සැක කෙරෙන, එම භූමියට ආවේණික ලක්ෂණවල නටබුන් සහිත ප්‍රදේශ කිහිපයක් තිබ්බතයෙනුත් ඒ අවටිනුත් සොයා ගෙන තිබේ. ෂංග්‍රිලා /ෂම්භාලා භූමිය තවදුරටත් රහස් නගරයක් ලෙස පවතින බවටට ද මතයක් තිබේ. හිමාලයේ මහ කඳු මැද හෝ එම කඳු යටින් ඇති විශාල භූමියක අති එම ශිෂ්ටාචාරයේ වැසියන් ගණන ඉතා ස්වල්පයක් විය හැකි බවත් ඔවුන් භාවනානුයෝගීව අධ්‍යාත්මික දිවි පෙවෙත් ගත කරන බවත් කියනු ලැබේ. මේ කියන්නේ හිමාල අඩවියේ තවමත් සිටින්නේ යෑයි කියන සෘෂිවරුන්ගේ ගම්මානයක් ද? තිබ්බතයේ වෙසෙන බෞද්ධයන්ගේ අදහස වන්නේ ෂංග්‍රිලා/ ශම්භාලා වෙත යන ගමන හිම කාන්තාර, කඳු සහ විශාල ජලාශ මැදින් වැටී ඇති බවය. ඒ ගමනේදී ඔවුන් දරන ඉවැසීම හා සද්භාවය මත ෂංග්රිලාව හමු වෙතැයි විශ්වාස කෙරේ. තිබ්බතයේ නොතිබෙන්නේ නම් මේ නගරය උත්තර ධ්‍රැවයේ හිම කඳු අතර තිබිය හැකි බවටද මතයක් ඇත.

ක්‍රි. පූ. 400 දී ලියන ලද මහා භාරතයේ එන උතුරුකුරු දිවයින ද ෂංග්‍රිලා නගරය ලෙස සලකන පුරා විද්‍යාඥයෝ සිටිති. ඉන්දියානු අර්ධද්වීපයට අයත් උතුරු කුරු දිවයින සියලු හින්දු දේව කතාවල එයි. 'මානස විල' මේ දිවයිනට අයත් ය. මානස විල අදටත් තිsබ්බතයේ ලාසා අගනුවරට කිලෝ මීටර් 940 ක් ඈතින් පිහිටා ඇත. වර්ග සැතපුම් 160 ක් විශාල අඩි 300 ගැඹුරු මේ විල නිසල විලකි. විල් තෙරෙහි තිබ්බත බෞද්ධ භාවනා ආශ්‍රම කිහිපයක් තිබේ. හින්දු ආගමේ හැටියට මානස විලෙන් ජලය පාලන කරන්නා මරණින් පසු ශිව දෙවියන් වෙත ගොස් උන්වහන්සේ සමඟ එක්වෙයි. තිබ්බතයේ හිමාල කඳු කොටසට අයත් අති පූජනීය වූ කෛලාස කූඨය හා සමාන පාරිශුද්ධ වස්තුවකි මානස විල. මානස විල හා කෛලාස කූඨය පිහිටා ඇත්තේ එක උසය. සමහර ඉතිහාසඥයන්ගේ මතය වී ඇත්තේ මානස විල සහ අනවත්ත්ත විල යන දෙකම එකක් බවය. හින්දු සමයේදී මානස විල බුදු සමයේදී අනවතත්ත විල බව ඔවුන්ගේ මතයයි. කෙසේ වුවද අප නැවතත් යන්නේ මානස විල අයත් වන්නේ ෂංග්‍රිලා හෙවත් ෂම්භාලා විල පිහිටි ප්‍රදේශයට ය යන තර්කයටය. එසේ නම් මේ අද්භූත පුරවරය පිහිටා තිබෙන්නේ තිබ්බතයේ ය.

හින්දු ආගමට අයත් කාල චක්‍ර නමැති ලියෑවිල්ලක් තිබේ. ශම්භාලා භූමිය එහි අර්ථ දැක්වෙන්නේ භෞතිකව පවත්නා පුරවරයක් ලෙස නොව ගුප්ත ලෝකය තුළ ඇති ඇසට නොපෙනන පුරවරයක් ලෙසය. මනුෂ්‍යයාට අනාගතයේදී වුවමනා වන අධ්‍යාත්මික ප්‍රතිසංවිධානය සඳහා වූ උපදෙස් ෂංග්‍රිලා හෙවත් ශම්භාලා දිවයිනේ තැන්පත් කර ඇති බව විශ්වාස කෙරේ¾ බුදුරජාණන් වහන්සේ විසින් කාල චක්‍ර ලියෑවිල්ල ෂම්භාලා පුරයේ රජවරුන්ට දුන්බවත්, ඔවුන් වසර 100 ක් තිස්සේ එය තබාගෙන සිටි බවත් කියනු ලැබේ. ක්‍රි. පූ. 966 දී පමණ කාල චක්‍ර කෘතිය සාමාන්‍ය මනුෂ්‍යයන් අතට පත්ව තිබේ. මෙහිදී බුදුන් වහන්සේ වැඩ විසූ කාලය ගැන මතභේදයක් පැන නගී. උන්වහන්සේ කාල චක්‍රය ෂම්භාලා රජවරුන්ට දී ඇත්තේ ක්‍රි. වර්ශයට වසර 1066 කට පෙරය. එහෙත් සිද්ධාර්ථ ගෞතම උත්පත්තිය සිදු වූයේ ක්‍රි. පූර්ව හයසිය ගණන්වලදී ය.

ෂංග්රීලා / ෂම්භාලා නගරය සෙවීම සඳහා අක්බාර් නමැති මෝගල් රජතුමා මහත් සේ උනන්දු විය. ක්‍රි. ව. 1500 දී විවිධ විද්වතුන් සහ බුද්ධිමතුන් සිය රාජ සභාවට කැඳවා ඔවුන් සමඟ සංවාදවල නිරත වීම අක්බාර් රජතුමාගේ සිරිත විය. එසේම ගෘහ නිර්මාණ ශිල්පීන් හා කලාකරුවන් රැස් කර ඔවුන් අතර අදහස් හුවමාරු වීම් ඇති කර ගැනීමට ද ඔහු පහසුකම් සැලසීය. ඉස්ලාමීය බුද්ධිමතුන්, බෞද්ධ භික්ෂුන්, හින්දු පුජකයන් සහ කතෝලික පූජකයන් මේ රාජය සභාවට නිතර පැමිණියහ. මේ අතර රාජ සභාවේදී තමන් ඇසූ විස්තර සමූහයක් අලලා ක්‍රිස්තියානි ඡේසුයිට් නිකායේ පූජකයෙක් විස්තරයක් සකස් කළේය. එම විස්තරයට සාපේක්ෂ සිතියමක් ද සකස් කළේය. මෙතෙක් පිටස්තර ලෝකය නොගිය තැනක් මේ සිතියමෙහි විය. ඒ වූ කලී තිබ්බතයේ මානස විලයි. මේ විල අවට ක්‍රිස්තියානින් වාසය කරන බව පූජකයාගේ මතය විය.

මේ පූජකයාගේ ප්‍රධාන ගෝලයා වූ අන්තෝනියෝ අන්ද්‍රෝ නමැති පූජකයා පසු කාලයේදී තවත් පිරිසක් සමඟ මේ විල සෙවීම සඳහා ගමන් ඇරඹිය. තිබ්බතයට ගිය ඔහුට ඉතා සශ්‍රීක රාජධානියක් හමු වූ නමුදු එහි කතෝලිකයන් සිටියේ නැත. 1926 දී අන්ද්‍රෝ පූජකතුමා 'තිබ්බතය සොයා ගැනීම' නමැති පොත ලිවීය. මේ පොත කියවූ ඡේස්ම් හිලිටන් නමැති ලේඛකයා 1933 දී 'නැති වුණු ක්ෂතිජය' නමැති නවකතාව ලියා ලෝක පූජිත විය. අන්ද්‍රෝ පූජකතුමා සොයා ගත්තේ නියම මානසවිල නොව ඒ හා සමාන වෙනත් විලක් සහ කඳු පන්තියක් යෑයි ද මතයක් තිබේ. කෙසේ වුවද මේ වන විට සැබෑ මානස විල හමු වී ඇත.

කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් සමඟ පරම විඥානාර්ථ සමාගමේ කටයුතු කළ හෙලේනා පෙට්රොව්නා බ්ලැවැට්ස්කි (1831 - 1891) අධි මානසික බලය තිබූ කාන්තාවකි. ඇගේ අදහස වූයේ ෂංග්‍රිලා/ ෂම්භාලා පුරය චීනයේ ගෝබි කාන්තාරය ආශ්‍රිතව පිහිටි බවය. මේ කාන්තාරය චීනය සහ මොංගෝලියාව හරහා තිබ්බතය තෙක් පැතිර ඇත. එක්තරා කාලයක මේ කාන්තාරය මැද සශ්‍රික නගරයක් වූ බව ද එය ෂංග්‍රිලා පුරය බව ද බ්ලෙවැට්ස්කි මැතිනිය කියයි.

තිබ්තය පිළිබඳ විශේෂඥයකු වුවද, සංචාරකයකු හා ගවේෂකයකු වූද, හංගේරියානු ජාතික කොස්මාඩි කොරොස්, බ්ලොවට්ස්කි මැතිනියට දශක කිහිපයකට කලින් ජීවත් වූවෙකි. පළමුවන තිබ්බත ශබ්දකෝෂය ලියූ ඔහු ඒ සඳහා තිබ්බතයේ යංග්ලා (Yangla) ආශ්රමයේ නැවතී සිටියේය. එහිදී ෂම්භාලා නමැති පෞරාණික නගරයක් ගැන ලිඛිත විස්තර ඔහුට හමු විය.

මේ විස්තරවලට අනුව ෂංග්‍රිලා නගරය පිහිටා ඇත්තේ මොංගෝලියාව සහ චීනය අතර දේශ සීමාවේ අල්තායි (Altai) කඳුකරයේ බව කොස්මා ඩි කොරොස් විශ්වාස කළේය. මෙය ගොඩබිමින් ළඟා විය නොහැකි තරමට දුෂ්කර තැනකි. ගංගා, විල්, ජලාශ වනගහන ඇතුළු සියලු ස්වභාවික සම්පත් එහි විය.මේ කඳුකරයේ බෙලුකා නමැති කන්දක් තිබේ. ෂංග්‍රිලා /ෂම්භාලා නගරයට ඇතුළුවන විවරය ඇත්තේ බෙලුකා කන්දේ බවට චීන ජනප්‍රවාදයක් ඇත. බෙලුකා ශිඛරය හා අවට ප්‍රදේශය පෘථිවියේ අන් පෙදෙස්වල නැති භෞතික බලවේග ඇති තැනක් බවට විශ්වාස කෙරේ. මෙහි ගුරුත්ත්වය පවා වැඩිය.

ෂංග්‍රිලා/ ෂම්භාලා පුරය පිළිබඳ ඊළඟ මතය වන්නේ එය හිමාල කඳුකරයේ හුන්සා (Hun'a) නිම්නයේ පිහිටි බවය. එය මුහුදු මට්ටමින් අඩි 1000 ක් උසින් පිහිටි සාරවත් නිම්නයකි. මෙහි බුරුෂො (Burusho) නමැති ජන කොටසක් ද සිටිති. 1970 දී බුරුෂො වැසියකුගේ අවම ආයු කාලය අවුරුදු 90 කි. උපරිමය අවුරුදු 140 කි.

අනුර සොලමන්ස්

උපුටා ගැනීම:divaina.com

අද අපි සූදානම් වෙන්නේ සංයුත්ත නිකායේ රාජ සූත්‍රය ඇසුරෙන් දහම් කරුණු ටිකක් ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා, සක්විති රජ කෙනෙක් ඉන්නවා, සතර මහා දිවයින ජයගෙන. සතර මහා දිවයින කියන්නේ මේ ලෝකේ තියෙනවා, දිවයින් හතරක්. මේ උතුරුකුරු දිවයිනේ තියෙනවා. ඒ දිවයිනේ මම මගේ කියන මමායනය නෑ. අපිට මොකක් හරි දෙයක් හම්බ වුනොත් ඒක කාගෙද? මගේ. ඊට පස්සේ ඒක අල්ලන්න දෙන්නේ නෑ කාටවත්. ඊලගට පොල් පැල ටිකක් ඉන්දගත්තොත් මගේ. ඊට පස්සේ බලනවා කවද්ද ගෙඩි එන්නේ, කවුරු හරි කඩයිද? ඒ වගේ අපි හැම දේටම මම මගේ කියලා ඇලෙනවා. බැඳෙනවා. ඊට පස්සේ මේ මමත්වය කියන එක උතුරුකුරු දිවයිනේ නෑ,සතර අපායෙන් මුදවන සතර ධර්මයන්

උපුටා ගැනීම:shraddha.lk

අහලා තියනවා නෙව ආලකමන්දාව ගැන. ඔය කයි , සිංදු වල කියවෙන්නෙ. ආලකමන්දාව කියන්නෙ බොදු සාහිත්‍යයේ එන උතුරුකුරු දිවයිනේ අග නුවරයි.උතුරු කුරු දිවයින ඉතා දැකුම්කලු ය. මෙහි අධිපති වෛශ්‍රවණ නම් කෙනෙකි. ඔහු යක්ෂයෙක් පමණක් නොව යක්‍ෂාධිපතිවරයෙකි. මෙහි අමුතු ජනතාවක් සිටිති. මිනිස්සු ද යක්කු ද සිටිති. මහාමේරු පර්වතයට උතුරු දිශාවෙහි පිහිටා ඇති මෙහි, මමත්වය නැති, ස්ත්‍රීන් කෙරෙහි පිළිගැන්මක් නැති මිනිස්සු උපදිති(හෙහ්..හෙහ්..)

මෙහි මිනිසුන් බත් කන්නේ කුඹුරු නොකර ය. කුඹුරු තිබුණ ද සී සෑමක් නැත. නගුල් කෙතට නොපමුණුවයි. ධාන්‍ය බිජුවට වැපිරීමක් ද නැත. නමුත් කුඹුරු වල තනිවම නැගී වැඩෙන පොත්තත් නැති ස්වංජාත සහල් ය. මේවාහි බත් ඉතා සුවඳ ය. මිනිස්සු ඒවා බෙදාගෙන වලඳති. මෙහි යකුන් ද පුදුම ය. සියලු යකුන් වෛශ්‍රවණ යක්ෂ රාජයාගේ පිරිවර වන අතර “ගාවිං ඒකඛුරං කත්වා අනුයන්ති දිසෝ දිසං” යන ක්‍රමයට යක්කු එළදෙනුන්ගේ පිට නැග දිසාවෙන් දිසාවට යති. සමහරු ස්ත්‍රියක ගේ කර නැගයති. තවත් සමහර විටක කුමරියකගේ කර නැග යති. යකුන්ගේ වාහන ඒවා ය. ( මේ විස්තරය මං මං ලියපු එකක් නෙමෙයි, අර 'හෙහ්..හෙහ්' නං මගේ)

උපුටා ගැනීම:frozenlazyowl.blogspot.com

[YOUTUBE]EvdXpdmANlE[/YOUTUBE]

උතුරුකුරු දිවයින,පූර්ව විදේහය,අපරගෝයානය,ජබ්බුද්වීපය

http://www.waharaka.com/deshana/listen.php?SermonId=CD049-04

[QUOTE="Dr.Amdan, post: 23235403, member: 549909"] [b]උතුරු කුරු දිවයින[/b] [CENTER][IMG]https://rightmindfulness.files.wordpress.com/2013/04/427969_416803131748640_1878996071_n.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Blue"]පුණ්‍ය බලයෙන් අපිව ඉක්මවා යන පිරිසක් මෙහි වාසය කර බව කියවේ.ආයුෂ වසර 1000කි.සියලුදෙනාම අනිවාර්යෙන්ම වසර 1000ක ආයු කාලය සපුරා මිය යයි.මෙම භූමි ප්‍රදේශය දැක ගැනීමට හැකියාව තිබෙන්නේ දියුණු කල මනසක් සහිත යෝගීන් ආදින්ට පමණි.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]මේ විස්තර ටික හම්බ වුනේ නෙට් එකේ සර්ච් කරද්දී.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"][CENTER]අනෝතත්ත විල හා මානස විල තිබ්බතයෙන් හමුවෙයි ![/CENTER][/COLOR][/SIZE] [CENTER][IMG]http://www.divaina.com/2012/08/19/d7-5.jpg[/IMG][/CENTER] [COLOR="DarkRed"][SIZE="3"]එක්තරා කාලයක ආසියා මහාද්වීපයට අයත් කිසියම් රටක කිසියම් නගරයක් විය. ඒ නගරයේ වැසියන්ට කවදාවත් පිළිකාවක් හෝ හෘදයාබාධයක් ඇති වුණේ නැත. එසේම ඒ නගරයේ සිටින තාක්කල් ඒ වැසියන් මළේද නැත. නගරයෙන් පිටවී වෙනත් නගරවලට ගිය සැනින් ඒ මිනිසුන් ලෙඩ වී, හම ඇකිලී, කෙස් සුදු වී වියපත් වී මළහ. ඒ මළ සිරුරු පරීක්ෂා කළ එකල සිටි උගත්තු, වෛද්‍යවරු සහ කාය ව්‍යවච්ඡේදන විශේෂඥයන් කීවේ මියගිය මිනිහා අඩුම ගණනේ අවුරුදු තුන්හාර දහසක්වත් වියපත් වූ මිනිහකු බවයි. ඔවුන් ආවේ කවර නගරයක සිට දැයි ඔවුහු නොදත්හ. එහෙත් මෙය කියවන ඔබ ඒ නගරයේ නම දැන ගත යුතුය. ඒ නම ෂංග්රි - ලා (Shangri - La) ය. ලෝක ඉතිහාසයෙන් අතුරුදන් වූ ඉතා දියුණු නගර කිහිපයක් තිබේ. ග්‍රීසියේ ට්‍රෝයි නගරය (Tory) එකකි. අත්ලාන්තිස් (Atlantis) තව එකකි. ලතින් ඇමරිකාව කිට්ටුව එල් ඩොරාඩෝ (Eldorado) නමැති නගරයක් තිබී අතුරුදන් විය. එල්ඩොරාඩෝවේ වැසියන් ආහාර පිණිස හැර අන් හැම දේකටම රත්රන් පාවිච්චි කළහ. ලෝකයේ රන් ලෝහය ඉතාම බහුල ලෙස තම වැඩ කටයුතුවලට යොදාගත් ජාතිය වන්නේ ඔවුන්ය. Troy නගරයේ නටබුන් නටබුන් දැන් හමු වී තිබේ. අත්ලාන්තිස් ගැන විවිධ පුරාවෘත්ත ඇති අතර එය ග්‍රීසිය හෝ ඉතාලිය ආසන්නයේ පිහිටි දූපතක් බවත් එහි වැසියන් නෞකා තාක්ෂණය සහ සාගර තරණය ගැන සියලු රහස් දත් බවත් පසු කාලයේදී මේ දූපත පාරිසරික හේතුවක් මත මහ මුහුදට ගිලා බට බවටත් මතයක් පවතී. දැන් ප්රශ්නය වන්නේ මේ අබිරහස් ශිෂ්ටාචාරයන් අතුරින් වඩාත්ම වැදගත් ශිෂ්ටාචාරය හෙවත් මිනිසුන් නොමැරෙන මිනිසුන්ට ලෙඩ නොහැදෙන ශිෂ්ටාචාරය හෙවත් ෂංග්‍රිලා නගර ශිෂ්ටාචාරය තිබූ භූමිය කුමක්ද යන්නයි. [/SIZE][/COLOR] [CENTER][IMG]http://www.divaina.com/2012/08/19/d7-1.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="DarkRed"]තිබ්බතයේ පැරැණි පත පොතෙහි සඳහන් වන අන්දමට ෂංග්‍රිලා කියන්නේ උස කන්දට ය. එසේම මෙයට වසර දහස් ගණනකට පෙර මේ නගරය ෂම්භාලා (Shambhala) ලෙස හඳුන්වන ලද බව ද තිබ්බත පොත පත කියයි. එහෙත් මේ භූමිය තිබූ තැන හරියටම තවමත් සොයාගෙන නැත. එහෙත් ඒ භූමිය බවට සැක කෙරෙන, එම භූමියට ආවේණික ලක්ෂණවල නටබුන් සහිත ප්‍රදේශ කිහිපයක් තිබ්බතයෙනුත් ඒ අවටිනුත් සොයා ගෙන තිබේ. ෂංග්‍රිලා /ෂම්භාලා භූමිය තවදුරටත් රහස් නගරයක් ලෙස පවතින බවටට ද මතයක් තිබේ. හිමාලයේ මහ කඳු මැද හෝ එම කඳු යටින් ඇති විශාල භූමියක අති එම ශිෂ්ටාචාරයේ වැසියන් ගණන ඉතා ස්වල්පයක් විය හැකි බවත් ඔවුන් භාවනානුයෝගීව අධ්‍යාත්මික දිවි පෙවෙත් ගත කරන බවත් කියනු ලැබේ. මේ කියන්නේ හිමාල අඩවියේ තවමත් සිටින්නේ යෑයි කියන සෘෂිවරුන්ගේ ගම්මානයක් ද? තිබ්බතයේ වෙසෙන බෞද්ධයන්ගේ අදහස වන්නේ ෂංග්‍රිලා/ ශම්භාලා වෙත යන ගමන හිම කාන්තාර, කඳු සහ විශාල ජලාශ මැදින් වැටී ඇති බවය. ඒ ගමනේදී ඔවුන් දරන ඉවැසීම හා සද්භාවය මත ෂංග්රිලාව හමු වෙතැයි විශ්වාස කෙරේ. තිබ්බතයේ නොතිබෙන්නේ නම් මේ නගරය උත්තර ධ්‍රැවයේ හිම කඳු අතර තිබිය හැකි බවටද මතයක් ඇත.[/COLOR][/SIZE] [CENTER][IMG]http://www.divaina.com/2012/08/19/d7-3.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="DarkRed"]ක්‍රි. පූ. 400 දී ලියන ලද මහා භාරතයේ එන උතුරුකුරු දිවයින ද ෂංග්‍රිලා නගරය ලෙස සලකන පුරා විද්‍යාඥයෝ සිටිති. ඉන්දියානු අර්ධද්වීපයට අයත් උතුරු කුරු දිවයින සියලු හින්දු දේව කතාවල එයි. 'මානස විල' මේ දිවයිනට අයත් ය. මානස විල අදටත් තිsබ්බතයේ ලාසා අගනුවරට කිලෝ මීටර් 940 ක් ඈතින් පිහිටා ඇත. වර්ග සැතපුම් 160 ක් විශාල අඩි 300 ගැඹුරු මේ විල නිසල විලකි. විල් තෙරෙහි තිබ්බත බෞද්ධ භාවනා ආශ්‍රම කිහිපයක් තිබේ. හින්දු ආගමේ හැටියට මානස විලෙන් ජලය පාලන කරන්නා මරණින් පසු ශිව දෙවියන් වෙත ගොස් උන්වහන්සේ සමඟ එක්වෙයි. තිබ්බතයේ හිමාල කඳු කොටසට අයත් අති පූජනීය වූ කෛලාස කූඨය හා සමාන පාරිශුද්ධ වස්තුවකි මානස විල. මානස විල හා කෛලාස කූඨය පිහිටා ඇත්තේ එක උසය. සමහර ඉතිහාසඥයන්ගේ මතය වී ඇත්තේ මානස විල සහ අනවත්ත්ත විල යන දෙකම එකක් බවය. හින්දු සමයේදී මානස විල බුදු සමයේදී අනවතත්ත විල බව ඔවුන්ගේ මතයයි. කෙසේ වුවද අප නැවතත් යන්නේ මානස විල අයත් වන්නේ ෂංග්‍රිලා හෙවත් ෂම්භාලා විල පිහිටි ප්‍රදේශයට ය යන තර්කයටය. එසේ නම් මේ අද්භූත පුරවරය පිහිටා තිබෙන්නේ තිබ්බතයේ ය.[/COLOR][/SIZE] [CENTER][IMG]http://www.divaina.com/2012/08/19/d7-2.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="DarkRed"]හින්දු ආගමට අයත් කාල චක්‍ර නමැති ලියෑවිල්ලක් තිබේ. ශම්භාලා භූමිය එහි අර්ථ දැක්වෙන්නේ භෞතිකව පවත්නා පුරවරයක් ලෙස නොව ගුප්ත ලෝකය තුළ ඇති ඇසට නොපෙනන පුරවරයක් ලෙසය. මනුෂ්‍යයාට අනාගතයේදී වුවමනා වන අධ්‍යාත්මික ප්‍රතිසංවිධානය සඳහා වූ උපදෙස් ෂංග්‍රිලා හෙවත් ශම්භාලා දිවයිනේ තැන්පත් කර ඇති බව විශ්වාස කෙරේ¾ බුදුරජාණන් වහන්සේ විසින් කාල චක්‍ර ලියෑවිල්ල ෂම්භාලා පුරයේ රජවරුන්ට දුන්බවත්, ඔවුන් වසර 100 ක් තිස්සේ එය තබාගෙන සිටි බවත් කියනු ලැබේ. ක්‍රි. පූ. 966 දී පමණ කාල චක්‍ර කෘතිය සාමාන්‍ය මනුෂ්‍යයන් අතට පත්ව තිබේ. මෙහිදී බුදුන් වහන්සේ වැඩ විසූ කාලය ගැන මතභේදයක් පැන නගී. උන්වහන්සේ කාල චක්‍රය ෂම්භාලා රජවරුන්ට දී ඇත්තේ ක්‍රි. වර්ශයට වසර 1066 කට පෙරය. එහෙත් සිද්ධාර්ථ ගෞතම උත්පත්තිය සිදු වූයේ ක්‍රි. පූර්ව හයසිය ගණන්වලදී ය. [/COLOR][/SIZE] [CENTER][IMG]http://www.divaina.com/2012/08/19/d7-4.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="DarkRed"]ෂංග්රීලා / ෂම්භාලා නගරය සෙවීම සඳහා අක්බාර් නමැති මෝගල් රජතුමා මහත් සේ උනන්දු විය. ක්‍රි. ව. 1500 දී විවිධ විද්වතුන් සහ බුද්ධිමතුන් සිය රාජ සභාවට කැඳවා ඔවුන් සමඟ සංවාදවල නිරත වීම අක්බාර් රජතුමාගේ සිරිත විය. එසේම ගෘහ නිර්මාණ ශිල්පීන් හා කලාකරුවන් රැස් කර ඔවුන් අතර අදහස් හුවමාරු වීම් ඇති කර ගැනීමට ද ඔහු පහසුකම් සැලසීය. ඉස්ලාමීය බුද්ධිමතුන්, බෞද්ධ භික්ෂුන්, හින්දු පුජකයන් සහ කතෝලික පූජකයන් මේ රාජය සභාවට නිතර පැමිණියහ. මේ අතර රාජ සභාවේදී තමන් ඇසූ විස්තර සමූහයක් අලලා ක්‍රිස්තියානි ඡේසුයිට් නිකායේ පූජකයෙක් විස්තරයක් සකස් කළේය. එම විස්තරයට සාපේක්ෂ සිතියමක් ද සකස් කළේය. මෙතෙක් පිටස්තර ලෝකය නොගිය තැනක් මේ සිතියමෙහි විය. ඒ වූ කලී තිබ්බතයේ මානස විලයි. මේ විල අවට ක්‍රිස්තියානින් වාසය කරන බව පූජකයාගේ මතය විය. මේ පූජකයාගේ ප්‍රධාන ගෝලයා වූ අන්තෝනියෝ අන්ද්‍රෝ නමැති පූජකයා පසු කාලයේදී තවත් පිරිසක් සමඟ මේ විල සෙවීම සඳහා ගමන් ඇරඹිය. තිබ්බතයට ගිය ඔහුට ඉතා සශ්‍රීක රාජධානියක් හමු වූ නමුදු එහි කතෝලිකයන් සිටියේ නැත. 1926 දී අන්ද්‍රෝ පූජකතුමා 'තිබ්බතය සොයා ගැනීම' නමැති පොත ලිවීය. මේ පොත කියවූ ඡේස්ම් හිලිටන් නමැති ලේඛකයා 1933 දී 'නැති වුණු ක්ෂතිජය' නමැති නවකතාව ලියා ලෝක පූජිත විය. අන්ද්‍රෝ පූජකතුමා සොයා ගත්තේ නියම මානසවිල නොව ඒ හා සමාන වෙනත් විලක් සහ කඳු පන්තියක් යෑයි ද මතයක් තිබේ. කෙසේ වුවද මේ වන විට සැබෑ මානස විල හමු වී ඇත.[/COLOR][/SIZE] [CENTER][IMG]http://www.divaina.com/2012/08/19/d7-6.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="DarkRed"]කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් සමඟ පරම විඥානාර්ථ සමාගමේ කටයුතු කළ හෙලේනා පෙට්රොව්නා බ්ලැවැට්ස්කි (1831 - 1891) අධි මානසික බලය තිබූ කාන්තාවකි. ඇගේ අදහස වූයේ ෂංග්‍රිලා/ ෂම්භාලා පුරය චීනයේ ගෝබි කාන්තාරය ආශ්‍රිතව පිහිටි බවය. මේ කාන්තාරය චීනය සහ මොංගෝලියාව හරහා තිබ්බතය තෙක් පැතිර ඇත. එක්තරා කාලයක මේ කාන්තාරය මැද සශ්‍රික නගරයක් වූ බව ද එය ෂංග්‍රිලා පුරය බව ද බ්ලෙවැට්ස්කි මැතිනිය කියයි. තිබ්තය පිළිබඳ විශේෂඥයකු වුවද, සංචාරකයකු හා ගවේෂකයකු වූද, හංගේරියානු ජාතික කොස්මාඩි කොරොස්, බ්ලොවට්ස්කි මැතිනියට දශක කිහිපයකට කලින් ජීවත් වූවෙකි. පළමුවන තිබ්බත ශබ්දකෝෂය ලියූ ඔහු ඒ සඳහා තිබ්බතයේ යංග්ලා (Yangla) ආශ්රමයේ නැවතී සිටියේය. එහිදී ෂම්භාලා නමැති පෞරාණික නගරයක් ගැන ලිඛිත විස්තර ඔහුට හමු විය. මේ විස්තරවලට අනුව ෂංග්‍රිලා නගරය පිහිටා ඇත්තේ මොංගෝලියාව සහ චීනය අතර දේශ සීමාවේ අල්තායි (Altai) කඳුකරයේ බව කොස්මා ඩි කොරොස් විශ්වාස කළේය. මෙය ගොඩබිමින් ළඟා විය නොහැකි තරමට දුෂ්කර තැනකි. ගංගා, විල්, ජලාශ වනගහන ඇතුළු සියලු ස්වභාවික සම්පත් එහි විය.මේ කඳුකරයේ බෙලුකා නමැති කන්දක් තිබේ. ෂංග්‍රිලා /ෂම්භාලා නගරයට ඇතුළුවන විවරය ඇත්තේ බෙලුකා කන්දේ බවට චීන ජනප්‍රවාදයක් ඇත. බෙලුකා ශිඛරය හා අවට ප්‍රදේශය පෘථිවියේ අන් පෙදෙස්වල නැති භෞතික බලවේග ඇති තැනක් බවට විශ්වාස කෙරේ. මෙහි ගුරුත්ත්වය පවා වැඩිය. ෂංග්‍රිලා/ ෂම්භාලා පුරය පිළිබඳ ඊළඟ මතය වන්නේ එය හිමාල කඳුකරයේ හුන්සා (Hun'a) නිම්නයේ පිහිටි බවය. එය මුහුදු මට්ටමින් අඩි 1000 ක් උසින් පිහිටි සාරවත් නිම්නයකි. මෙහි බුරුෂො (Burusho) නමැති ජන කොටසක් ද සිටිති. 1970 දී බුරුෂො වැසියකුගේ අවම ආයු කාලය අවුරුදු 90 කි. උපරිමය අවුරුදු 140 කි.[/COLOR][/SIZE] අනුර සොලමන්ස් උපුටා ගැනීම:divaina.com [SIZE="3"][COLOR="DarkGreen"]අද අපි සූදානම් වෙන්නේ සංයුත්ත නිකායේ රාජ සූත්‍රය ඇසුරෙන් දහම් කරුණු ටිකක් ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා, සක්විති රජ කෙනෙක් ඉන්නවා, [COLOR="Red"][B]සතර මහා දිවයින[/B][/COLOR] ජයගෙන. සතර මහා දිවයින කියන්නේ මේ ලෝකේ තියෙනවා, දිවයින් හතරක්. මේ උතුරුකුරු දිවයිනේ තියෙනවා. ඒ දිවයිනේ මම මගේ කියන මමායනය නෑ. අපිට මොකක් හරි දෙයක් හම්බ වුනොත් ඒක කාගෙද? මගේ. ඊට පස්සේ ඒක අල්ලන්න දෙන්නේ නෑ කාටවත්. ඊලගට පොල් පැල ටිකක් ඉන්දගත්තොත් මගේ. ඊට පස්සේ බලනවා කවද්ද ගෙඩි එන්නේ, කවුරු හරි කඩයිද? ඒ වගේ අපි හැම දේටම මම මගේ කියලා ඇලෙනවා. බැඳෙනවා. ඊට පස්සේ මේ මමත්වය කියන එක උතුරුකුරු දිවයිනේ නෑ,සතර අපායෙන් මුදවන සතර ධර්මයන්[/COLOR][/SIZE] උපුටා ගැනීම:shraddha.lk [SIZE="3"][COLOR="Magenta"]අහලා තියනවා නෙව ආලකමන්දාව ගැන. ඔය කයි , සිංදු වල කියවෙන්නෙ. ආලකමන්දාව කියන්නෙ බොදු සාහිත්‍යයේ එන උතුරුකුරු දිවයිනේ අග නුවරයි.උතුරු කුරු දිවයින ඉතා දැකුම්කලු ය. මෙහි අධිපති වෛශ්‍රවණ නම් කෙනෙකි. ඔහු යක්ෂයෙක් පමණක් නොව යක්‍ෂාධිපතිවරයෙකි. මෙහි අමුතු ජනතාවක් සිටිති. මිනිස්සු ද යක්කු ද සිටිති. මහාමේරු පර්වතයට උතුරු දිශාවෙහි පිහිටා ඇති මෙහි, මමත්වය නැති, ස්ත්‍රීන් කෙරෙහි පිළිගැන්මක් නැති මිනිස්සු උපදිති(හෙහ්..හෙහ්..) මෙහි මිනිසුන් බත් කන්නේ කුඹුරු නොකර ය. කුඹුරු තිබුණ ද සී සෑමක් නැත. නගුල් කෙතට නොපමුණුවයි. ධාන්‍ය බිජුවට වැපිරීමක් ද නැත. නමුත් කුඹුරු වල තනිවම නැගී වැඩෙන පොත්තත් නැති ස්වංජාත සහල් ය. මේවාහි බත් ඉතා සුවඳ ය. මිනිස්සු ඒවා බෙදාගෙන වලඳති. මෙහි යකුන් ද පුදුම ය. සියලු යකුන් වෛශ්‍රවණ යක්ෂ රාජයාගේ පිරිවර වන අතර “ගාවිං ඒකඛුරං කත්වා අනුයන්ති දිසෝ දිසං” යන ක්‍රමයට යක්කු එළදෙනුන්ගේ පිට නැග දිසාවෙන් දිසාවට යති. සමහරු ස්ත්‍රියක ගේ කර නැගයති. තවත් සමහර විටක කුමරියකගේ කර නැග යති. යකුන්ගේ වාහන ඒවා ය. ( මේ විස්තරය මං මං ලියපු එකක් නෙමෙයි, අර 'හෙහ්..හෙහ්' නං මගේ)[/COLOR][/SIZE] උපුටා ගැනීම:frozenlazyowl.blogspot.com [CENTER][YOUTUBE]EvdXpdmANlE[/YOUTUBE] [SIZE="3"][COLOR="Red"][B]උතුරුකුරු දිවයින,පූර්ව විදේහය,අපරගෝයානය,ජබ්බුද්වීපය[/B][/COLOR][/SIZE] [url]http://www.waharaka.com/deshana/listen.php?SermonId=CD049-04[/url][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom