උතුරු කොරියානු හමුදා ශක්තිය : කෙටි වාර්තා&#352

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    හැතප්ම දස දහස් ගානක ඈතක ඉඳන් යම් කිසි වේව් එකක් යවලා ඕන මිනිහාව මරන්න පුලුවන් ටෙක්නොලොජි එකක් නෝත් කොරියා වල තියෙනවා.

    avatar438906_7.gif
     

    cannabis

    Member
    Jan 23, 2014
    196
    30
    0
    මමත් උතුරු කොරියාව ගැන පට්ට විදියට හිතාගෙන හිටියා...ඒ උනාට ඒ රටේ මිනිස්සු පුදුම දුකක් විඳිනවා...පුලුවන්නම් බලපල්ලා DPRK- The Land Of Whispers (North Korea Travel Documentary) (2013)කියන වාර්තා වැඩසටහන...මේක කරලා තියෙන්නෙත් ඇමෙරිකන් කරයෝම තමා...ඒ උනාට ඇත්තක් තියනවා වගේ පේනවා...
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    උතුරයි චකුනයි එකතු උනොත් උන් තමා ලෝකෙ බලගතුම රාජ්‍ය..