උතුරු කොරියාවේ අරුම පුදුම නීති
* wifi තහනම්
* කොණ්ඩා කැපීමට යොදා ගන්නේ රජය අනුමත කළ hair cut 28 ක් පමණයි.
* Windows /Mac මෙහෙයුම් පද්දති තහනම්. ඒ වෙනුවට උතුරු කොරියාව විසින්ම නිර්මාණය කළ Red Star නම් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරයි.
* මෝටර් රථ බලපත්‍ර ලබා ගත හැක්කේ රජයේ පිරිමි නිලධාරීන්ට පමණයි .
* එරට නායකයින් ගේ ප්‍රතිමා ඉදිරිපිට චුවින්ගම් හැපීම තහනම්
* එරට අගනුවර ජීවත්වීමට රජයේ අනුමැතිය අවශ්‍ය වේ.
* උ.කොරියාවේ වැසියෙකු අපරාධයක් සිදු කළ හොත් ඔහුගේ පවුලේ සියලු දෙනාට දඬුවම් හිමිවේ.
වැඩි විස්තර https://youtu.be/sZn16y0Ho4Q