උ_කො_නීති

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    උතුරු කොරියාවේ කිම් ජොන් උන් රටේ මිනිසුන්ට දාලා තියන අරුම පුදුම නීති ටික

    ලෝකයේ හුදෙකලා රටක් වන උතුරු කොරියාව ගැන ඒතරම් ලෝකයට නිරාවරණය වී නැහැ. උතුරු කොරියාවේ පවතින හාස්‍යජනක නීතිරීති කීපයක් ගැනයි අද අපි ඔබට කියන්නේ.

    නිල් ඩෙනිම් තහනම:lol:
    උතුරු කොරියානු වැසියන්ට නිල් පැහැ ජීන්ස් කලිසම් ඇඳීම තහනම්. එහි නායක කිම් ජොන් උංට අනුව එය ඇමරිකානු අධිපතිවාදීත්වයේ සංකේතයක් නිසා උතුරු කොරියානුවන්ට ජීන්ස් තහනම්.

    උපහාසය තහනම්:frown:
    වෙනත් රටවල රාජ්‍ය නායකයන් පවා ජනතාවගේ උපහාසයට ලක් වූවත් උතුරු කොරියාවේ නම් එය මරණයට හේතුවක්. ඒ උතුරු කොරියාව නීති මගින්ම උපහාසය තහනම් කර තිබෙන බැවින්.

    රජයට එරෙහි අදහස් දැක්වීම තහනම්:growl:
    කුමන ආකාරයේ තීන්දු තීරණ රජය විසින් ගනු ලැබූවත් එයට එරෙහි වීම මරණීය දණ්ඩනය පැනවීමට හේතුවක් වනවා.

    විදේශ රූපවාහිනී වැඩසටහන් තහනම්:nerd:
    රජයේ රූපවාහිනිය හැර වෙනත් රූපවාහිනී නාලිකා උතුරු කොරියාවේ නෑ. කිසියම් ආකාරයකින් ඔබ විදේශ රූපවාහීනි චැනලයක් නරඹන්නට උත්සාහ දැරුවහොත් නියත වශයෙන් හිමිවන්නේ මරණයයි.

    මත්පැන් තහනම්;)
    උතුරු කොරියාවේ මත්පැන් භාවිතයට ඉඩ දෙන්නේ රජය නියම කරනලද විශේෂ අවස්ථාවන්හී පමණයි. නමුත් හාස්‍යයට කාරණය වන්නේ එහි මරිජුවානා නීතිගතව තිබීමයි.

    ආගම තහනම්:no:
    උතුරු කොරියාව තුළ සියලුම ආගම් ඇදහීම තහනම්

    පිටරට සංචාර බෑ:oo:
    ඔලිම්පික් තරගවලට සහභාගී විම වැනි අති සුවිශේෂ කාරණයක් නැත්නම් ඔබට සංචාරය පිණිස උතුරු කොරියාවෙන් එළියට බහින්නට බෑ.

    පරම්පරා තුනකට දඬුවම් :shocked:
    ඔබ කරන වරදක් නිසා ඔබේ මුළු පවුලටම සහ තවත් පරම්පරා තුනකට දඬුවම් දෙන රටක් තිබේ නම් ඒ උතුරු කොරියාවම පමණයි

    සංගීතය තහනම්:baffled:
    උත්තරීතර නායකයා වර්ණනා කෙරෙන ගී හැර උතුරු කොරියාවේ වෙනත් සංගීතයන් ඇසීම, ගායනය හෝ වාදනය සිරගත වන වරදක්.

    අන්තර්ජාලය තහනම්:angry:
    උතුරු කොරියාවේ රජය මගින් පාලනය වන වෙබ් අඩවි හැරෙන්නට වෙනත් ආකාරයෙන් අන්තර්ජාලය භාවිත කිරීම තහනම්
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උ කො නීති නෙමෙයි බං

    කෝ උ නීති . හරියට ටයිටල් එක දාපන් . කෝ උත්ටෝ නීති
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    උ කො නීති නෙමෙයි බං

    කෝ උ නීති . හරියට ටයිටල් එක දාපන් . කෝ උත්ටෝ නීති
    :lol::lol:

    :baffled: :baffled: :baffled:
    T F S !

    :):)

    මේ යකා සමාජවාදියෙක් කියනව නේද?

    ow :yes:

    Mewath ithin AMERICAN karaya kiyana ewane

    therune naha


    :rolleyes:
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    පරම්පරා තුනකට දඬුවම් :shocked:
    ඔබ කරන වරදක් නිසා ඔබේ මුළු පවුලටම සහ තවත් පරම්පරා තුනකට දඬුවම් දෙන රටක් තිබේ නම් ඒ උතුරු කොරියාවම පමණයි
    good one
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ubalata kohomath ekadipathiyo penne bodhisathwayo wagene.. nugath munusnt kohoamtah penne ehem tama ban. mona karannada labaupan hati karume :rolleyes:

    ඕකුන් යුද්දෙ කාලෙ ලංකාවට කියපුව මතකද
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    TFS Bro !
    :)

    පරම්පරා තුනකට දඬුවම් :shocked:
    ඔබ කරන වරදක් නිසා ඔබේ මුළු පවුලටම සහ තවත් පරම්පරා තුනකට දඬුවම් දෙන රටක් තිබේ නම් ඒ උතුරු කොරියාවම පමණයි
    good one

    මම විරුද්ධයි. ජෝන් ස්නොව් විසින් ඩිනේරිස් ටාගේරියන්ට @ සී07එ03

    "You're not guilty of your father's crimes – I am not beholden to my ancestor's vows"


    මම නිකන් දැක්කේ "කන කොට නීති" වගේ

    වල් හිත:dull::dull:

    FB eke NK ewun nadda ???

    කොහොමද දන්නෑ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ගල් යුගය වගේ ඇති නේ බං. ඒ උනත් උන්ට හොඳ රටක් තියෙනවා බං. අපට එහෙම එකක් නැ නේ...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :lol::lol:

    therune naha

    උතුරු කොරියාවේ මෙහෙම නීති තීනවා කියලා කවුද කිවුවේ?එහේ ගිය කෙනෙක්ද,එහේ ජීවත් වෙච්චි කෙනෙක්ද?

    ඕවා හරියට ලංකාවේ යුද්දේ ගැන බටහිර රටවල් කියපු කථා වගේ තමයි.පිලිගන්න පුලුවන්ද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ubalata kohomath ekadipathiyo penne bodhisathwayo wagene.. nugath munusnt kohoamtah penne ehem tama ban. mona karannada labaupan hati karume :rolleyes:

    ඔව් මට ඒකාධිපතියා හොඳයි.ඌ ඒකාධිපතියා උනත් රට ආරක්ශා කරනවා.ඒකට මෙහේ.ලබා උපන් හැටි තමයි ඉතින්