උතුරු_කොරියාව

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    පිස්සු යකෙක්, එත්ඌ ඕව නොකලොත් ඌට ඒ රටේ පැවැත්මක් නැහැ, මිනිස්සුන්ගේ වෛයිරය පොදු හතුරෙක්ට යොමු කරලා මිනිස්සුන්ගේ එදිනෙදා ප්‍රශ්න අමතක කරවන්න පුළුවන්, මෙහෙත් සතිපතා ආතල් දීමෙන් කරන්නේ එක!
     
    • Like
    Reactions: hi.dushan