උතුරෙ අපේම සහෝදරයො™ චිත්‍රපටි ශාලාවක් විනාස කරයි

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113


    ඉන්දියාවේ සිටින උතුරෙ අපේම සහෝදරයන් පිරිසක් තලපත් විජේගේ චිත්‍රපට ප්‍රචාරණ දැන්වීමක් නරඹා චිත්‍රපටි ශාලාවක් විනාස කරයි. පුටු මිරිකමින්, අඹරමින් "අඩා තලපති විජේ ඩා ආහ් මීක් මීක්" කියමින් සුරාන්තයට පත්වෙයි

    "ඔය තියටර් එකේ අවුරුදු 3000කට කලින් හින්දු කෝවිලක් තිබිල තියෙනව, ඕව ඒ මිනිස්සුන්ගේ නිජ බිම්. වහාම ඔය තියටර් එකේ බලය විමධ්‍යගත කරලා බාගයක් උතුරේ අපේම සහෝදරයන්ට දෙන්න කියල අපි සුමන්තිරන් මැති තුමාගෙන් ඉල්ලා සිටිනවා, ඇයි මොකෝ, වෙලිය පෝ වෙලිය පෝ" එක්සත් සමස්ත ලංකා රැඩිකල් සංගමය බැන වදී
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    8307.jpg