උතුරේ කඳවුරු/ඉඩම් ගැන සෝදිසියක්

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
උතුරේ කඳවුරු/ඉඩම් ගැන සෝදිසියක්

උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතක් කිසිදු තීරණයකට එළැඹී නොමැති බවත් උතුරේ සහ නැගෙනහිර කඳවුරු පිළිබඳව හා එම ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විසින් ආරක්ෂක අංශයන්ගෙන් සවිස්තරාත්මක වාර්තාවක් කැඳවා ඇති බවද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.
එම ප්‍රදේශවල වත්මන් හා ඉදිරි ආරක්ෂක තත්ත්වය, ආරක්ෂක අංශ රඳවා තබා ගත යුත්තේ කුමන ප්‍රදේශයේද ආරක්ෂක අංශ ඉවත් කළ යුත්තේ කවර ප්‍රදේහවලද උතුරේ රාජකාරියේ නිරත පිරිස එම ස්ථානයේම රාජකාරියේ යොදවනවාද නැතහොත් වෙනත් ස්ථානයක ස්ථාන ගත කරනවාද යන්න පිළිබඳව නිසි අධ්‍යයනයක නිරතවීමෙන් පසු ආරක්ෂක අමාත්‍යංශය ඒ පිළිබඳව නිසි තීරණයකට එළඹෙනු ඇති බවද බ්‍රිගේඩියර් වනිගසූරිය කියයි.

හමුදා භාරයේ ඇති ඉඩම් අක්කර දස දහසක් පමණ උතුරේ ජනතාවට බාරදීමට ආරක්ෂක අංශ වෙතින් ආරක්ෂක අමාත්‍යංශය විමසීමක් සිදු කොට ඇති බවද පැවසේ.

:baffled::oo:

source:- http://www.lankadeepa.lk/index.php/articles/290677
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඒක හොදයි නේ බන්, උතුරේ මිනිස්සුන්ට තමන්ගේ ගෙවල් ලැබෙන එක හොදයි, මිනිස්සු එහෙම දීලා, හොද ජීවිතයක් දුන්නා නම් LTTE එක උන්ටම එපා වෙයි මොකද තමන්ට හොද ජිවිතයක් තියෙන කොට කවුද කැමති නිකම් බොරුවට විප්ලව කරන්න. විප්ලවයක් එන්නේ පාලක පක්ෂය පාලිතයන්ව පිඩනයට ලක් කරන කොටයි, එහෙම නැත්නම් ජාති හෝ ආගම් අතර ගැටුමක් තියෙන කොටයි ,LTTE සංවිධානයට දෙමළ්ලු එකතු වුනෙත් ජාතින් අතර රණ්ඩුවක් ගිය නිසයි. හැම ජාතියම සමගියෙන් ඉන්නව නම් මේ ප්‍රශ්ණයක් නෑ.
 
Cheranga Dharmasena

Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    ඒක හොදයි නේ බන්, උතුරේ මිනිස්සුන්ට තමන්ගේ ගෙවල් ලැබෙන එක හොදයි, මිනිස්සු එහෙම දීලා, හොද ජීවිතයක් දුන්නා නම් LTTE එක උන්ටම එපා වෙයි මොකද තමන්ට හොද ජිවිතයක් තියෙන කොට කවුද කැමති නිකම් බොරුවට විප්ලව කරන්න. විප්ලවයක් එන්නේ පාලක පක්ෂය පාලිතයන්ව පිඩනයට ලක් කරන කොටයි, එහෙම නැත්නම් ජාති හෝ ආගම් අතර ගැටුමක් තියෙන කොටයි ,LTTE සංවිධානයට දෙමළ්ලු එකතු වුනෙත් ජාතින් අතර රණ්ඩුවක් ගිය නිසයි. හැම ජාතියම සමගියෙන් ඉන්නව නම් මේ ප්‍රශ්ණයක් නෑ.

    Menna kiyala thiyenawa ELAKIRI kathawak,,ane me wage bath kana harak innawane me rate,,ow ow un ane hodai apita mehema sapai kiyala idi, ane gono uba gihin thiyenawada uthuru palathata n nagenahira, giyath ub akatha karala thiyenawada un monada kiyanne kiyala...!! nikan gon katha kiyanne nathuwa hitapan..!!! Unta one monada kiyala thopi wage un danne nathi unta danna un innawa poddak a minissungen ahala balapan, thopi methana yahapalanayak hoyanawa un unge jathiya godaganna vidihak hoyanawa..!!! Apita ape jathiya gana kakkumak na, samagiyen inna api hamoma kamathi habai api vitharak kamathi wela ba..!!!
     
    Last edited:

    පෙන විදියට ළමයා රනිල් ගොට්ටෙක් වගේ :P:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland

    උතුරු නැගෙනහිරින් හමුදා ඉවත්වෙන එකට විරුද්දයි මම. හැබැයි කලින් පොර කියන කතාව ඇත්ත. විප්ලවයක් ඇති වෙන්නේ පාලකයන් පාලිතයට පිඩනයට ලක් කලාම. 89 ජවිපෙ කැරැල්ලක් ආවෙත් ඒ නිසයි. හමුදා කඳවුරු එසේම තියල එහි පාලනය සිවිල් අයට සහ පොලිසියට භාර දෙන එක හොඳයි. කඳවුරු එසේම තියන්න ඕනා. ඒ වගේම මුලි යාපන අර්ධවිපයේම, නැගෙනහිර ඇතුළුව වෙරලක්ෂක සේවාව තියෙන්නම ඕනා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    උතුරේ උන්ට උන්ගේ භුමි වල පදිංචි වෙන්න කියල හමුදාවේ සික්‍රට් සර්විස් එකක් පවත්වන් යන්න ඕනා උන් ගැන හොයන්න. එතකොට නිල වශයෙන් හමුදාව උන්ගේ අස්සේ නෑ. මොලෙන් දෙන්න ඕනා ඔය ගේම්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උතුරේ උන්ට උන්ගේ භුමි වල පදිංචි වෙන්න කියල හමුදාවේ සික්‍රට් සර්විස් එකක් පවත්වන් යන්න ඕනා උන් ගැන හොයන්න. එතකොට නිල වශයෙන් හමුදාව උන්ගේ අස්සේ නෑ. මොලෙන් දෙන්න ඕනා ඔය ගේම්.
    :yes::yes::yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar96296_22.gif
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම කිව්වේ නෑ හමුදා ඉවත් කරන්න කියලා, මම කිව්වේ උන්ගේ ඉඩම් උන්ටම දෙන්න ඕනේ කියලයි, බලෙන් ඉඩම් අල්ලගෙන ඉන්න කොට උන්ව තවත් පීඩනයට ලක් වෙන එකයි වෙන්නේ, එතකොට උන්ට LTTE එක තවත් ඕන වෙනවා. මෝඩ යක්කුන්ට මම කියන ඒවා තේරෙන්නේ නෑ. :angry:
     
    මේ දේශපාලනය නිසා එළකිරියේ ෆිට් එකේ හිටිය අපිිත් දැන් බෙදිලා :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ දේශපාලනය නිසා එළකිරියේ ෆිට් එකේ හිටිය අපිිත් දැන් බෙදිලා :(

    මම නම් බෙදිලා නෑ බන්. :love::love::yes: නමුත් මම හරි වැරැද්ද කථාකරනවා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මේ දේශපාලනය නිසා එළකිරියේ ෆිට් එකේ හිටිය අපිිත් දැන් බෙදිලා :(

    :lol::lol::lol:
    දෙශපලනය දෙශපලනය විදියට නොකරන තාක් මිනිස්සු බෙදෙනවා තරහා වෙනවා මම නම් කාටවත් බැන්නෙ නැහැ මට බැන්නට පස්සෙ එකෙකුට විතරයි බැන්නෙ එකටත් පිඇම් එකක් දලා එවලෙම කිවුවා ගනන් ගන්න එපා කියලා බන් dnxxx kiyana machanta :)
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේ දේශපාලනය නිසා එළකිරියේ ෆිට් එකේ හිටිය අපිිත් දැන් බෙදිලා :(

    ගෙදට්ට වයිෆයි දුන්නද ලක නාත්? :baffled::baffled:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගෙදට්ට වයිෆයි දුන්නද ලක නාත්? :baffled::baffled:

    :eek:

    දින 100 කිව්වට වට ටික කරන්න දින 200 ක් විතර යනවා කියලා මෛත්‍රි අංකල් කියලා තිබ්බා. දැන් කියයි ද මන්දා වයි ෆයි (Wifi)මොකටද වයිෆ (wife)ගෙදර ඉන්න හන්දා කියලා :lol: