වැඩට යන මිනිස්සු කොච්චර දුක් විදිනවාද විනාඩි 30 ක් ? මෙව්වා රන් හා සමාන කාලය නේද ? උතුරේ කොටින්ට කොරන ජෙප්පන්ට මෙව්වා පේන්නේ නැද්ද ?ඒ මදිවට පොලීසියෙන් බේස්ලයින් පාරේ යන වාහන වලට ප්‍රමුඛත්වය දෙන්නෙත් නෑ..මටනම් දැන් එපා වෙලා තියෙන්නේ...








ඇයි එහෙම ප්‍රමුඛත්වය දෙන්න ඕනවැඩට යන මිනිස්සු කොච්චර දුක් විදිනවාද විනාඩි 30 ක් ? මෙව්වා රන් හා සමාන කාලය නේද ? උතුරේ කොටින්ට කොරන ජෙප්පන්ට මෙව්වා පේන්නේ නැද්ද ?ඒ මදිවට පොලීසියෙන් බේස්ලයින් පාරේ යන වාහන වලට ප්‍රමුඛත්වය දෙන්නෙත් නෑ..මටනම් දැන් එපා වෙලා තියෙන්නේ...![]()
බොරැල්ලනාරහෙන්පිට <-> බොරැල්ල් ද ?
ඔතන ඉඩක් නෑ නේ බං වටේම විසාල බිල්ඩිං නේ තියෙන්නෙ
අනිත් පැත්තෙ නං කනත්ත, කොළඹටම ඕකනේ තියෙන්නේ
නාරහෙන්පිට <-> බොරැල්ල් ද ?
ඔතන ඉඩක් නෑ නේ බං වටේම විසාල බිල්ඩිං නේ තියෙන්නෙ
අනිත් පැත්තෙ නං කනත්ත, කොළඹටම ඕකනේ තියෙන්නේ
ඉඩ නැද්ද ?othana guwan palamak danna ko idak?
