උතුරේ හමුදා කඳවුර ස්‌ථිර කෙරේ

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
උතුරේ හමුදා කඳවුර ස්‌ථිර කෙරේ

උතුරේ හමුදා කඳවුර ස්‌ථිර කෙරේ
රජයෙන් ද්‍රවිඩ සන්ධානය වික්‍ෂිප්ත වෙන උත්තරයක්‌

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2009/08/22/news14.html


උතුරේ දැනට ක්‍රියාත්මක තාවකාලික හමුදා කඳවුරු සියල්ල ඉවත් කරන්නැයි ද්‍රවිඩ ජාතික සන්ධානය කළ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කළ රජය එකී කඳවුරු ඇති ස්‌ථානවල ස්‌ථිර කඳවුරු ඉදිකිරීම සඳහා සැලසුම් සකස්‌ කර ඇත.

මේ කඳවුරුවල හෙළිකොප්ටර් ගොඩබා හැකි අංගනද පිහිටුවනු ලැබේ. අපි කිසිදු අයුරකින් උතුරේ ආරක්‌ෂක කටයුතු අඩු නොකරන්නෙමු යෑයි ඒකාබද්ධ මෙහෙයුම් මණ්‌ඩලයේ ප්‍රධානි ජනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

උතුරේ හමුදා ශක්‌තිය නංවාලීම සඳහා දැනට සිටින සෙබළු සංඛ්‍යාව 225000 දක්‌වා වැඩි කෙරේ.



:):):):)